මොබිටෙල් හොර වැඩ
මොබිටෙල් හොර වැඩ
මොබිටෙල් පැකේජ් එකේ අගෝස්තු බිලට අමතර රුපියල් 140ක් එකතු කරලා. කස්ටමර් කෙයා එකට කෝල් කලාම, එ අයටත් හරියට කියා ගන්න දන්නෙ නැ, මොකක් නිසාද මේ 140 ආවෙ කියලා, මොකක්ද සර්විස් එකකින් කියල කියනවා මිසක්, හරියට තේරෙන්න කියන්නෙ නැ. ඉන්ටනෙට් එකේ සමහර සයිට්වල තියෙන ලින්ක් ක්ලික් උනාම මේ සර්විස් එක ඇක්ටිවේට් වෙනවලු, මොනවද සයිට් කියලා ඇහුවම, ඒක කියාගන්න දන්නෙත් නැ. මේ සර්විස් එකෙන් මට තියෙන ප්රයෝජනය මොකක්ද කියල අහුවට ඒක දන්නෙත් නැ. ඔයාලත් බලන්න බිල් එක චෙක් කරලා, මේ සර්විස් එක තියෙනවද කියලා