මොබිටෙල් 295 උපහාර සිම් එකක් තියෙනවද ?

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    මොබිටෙල් එකේ වැඩකරන කට්ටිය ඉන්නවනම් විස්තරයක් කියාගෙන යන්නකො සිම් එක ගැන.
    සිම් එක ගත්තු අය එහෙම ඉන්නවද මේකෙ :confused:
     
    • Like
    Reactions: kinkon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,995
    113
    අමුතුවෙන් සිම් ගන්න ඕන නෑ. තියෙන මොබිටෙල් Prepaid SIM එකට 295ක් දැම්මොත් 1000min (M-M).
    297ක් දැම්මොත් 1000min (M-M & M-Landline)
     
    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    අමුතුවෙන් සිම් ගන්න ඕන නෑ. තියෙන මොබිටෙල් Prepaid SIM එකට 295ක් දැම්මොත් 1000min (M-M).
    297ක් දැම්මොත් 1000min (M-M & M-Landline)
    Thanks machan
     
    • Like
    Reactions: hodakolla

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    අමුතුවෙන් සිම් ගන්න ඕන නෑ. තියෙන මොබිටෙල් Prepaid SIM එකට 295ක් දැම්මොත් 1000min (M-M).
    297ක් දැම්මොත් 1000min (M-M & M-Landline)
    මේකට 2GB data දෙන්නේ නෑ නේද. උපහාර එකේ 1peak 1ඔෆ්ෆ් peak data bundle එකකත් දෙනවා ඔකටම
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අමුතුවෙන් සිම් ගන්න ඕන නෑ. තියෙන මොබිටෙල් Prepaid SIM එකට 295ක් දැම්මොත් 1000min (M-M).
    297ක් දැම්මොත් 1000min (M-M & M-Landline)
    නැත්නම් 7678 ට 123 කියලා SMS යවන්න. Prepaid 297 package එක activate වෙනවා. Postpaid නම් arcade යන්න වෙනවා.