මොබිටෙල් 340 පැකේජ් එක

AnuradhaRa

Well-known member
  • දවසට එතකොට මොබිටෙල් මොබිටෙල් විනාඩි 33ක් වගේ ෆ්‍රී

    අනිත් නෙට්වර්ක්ස් වලට කොහොමද දන්නෙ නෑ.. නෝමල් ගණන්ද ඊටත් වඩා වැඩි ගානක්ද දන්නෙ නෑ :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    ඇක්ටිව් කරපු දවසෙ ඉඳන් දවස් 30ක් තියෙනවා. 1.50
     
    AnuradhaRa

    Well-known member
  • ඇක්ටිව් කරපු දවසෙ ඉඳන් දවස් 30ක් තියෙනවා. 1.50

    :no:

    Capture.JPG
     
    Last edited:

    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    මේ වගේ පැකේජ් මොබිටෙල් ඩයලොග් නැද්ද ?
    එයාටෙල් හච් සිග්නල් නෑ.:sorry:

    දන්න තරමින් නෑ...එදා ඉදලම සිංහලුන්ට ලාබෙට ඉන්ට නෙට් දුන්නේ Airtel විතරයි...අපේ රටේ mobitel,dialog ගෙරී බල්ලෝ සිංහලුන්ව එදා ඉදන් හුරගෙන කනවා......මතකද ඉස්සර airtel විතරයි රු 25 card එකට mb100 දුන්නේ :love:
    මුන්ගේ ඔය 35/= package එකේ speed නම් අඩුයි 1-2 mbps එන්නේ browsing වලටනම් සෙක්ස් :love:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දන්න තරමින් නෑ...එදා ඉදලම සිංහලුන්ට ලාබෙට ඉන්ට නෙට් දුන්නේ Airtel විතරයි...අපේ රටේ mobitel,dialog ගෙරී බල්ලෝ සිංහලුන්ව එදා ඉදන් හුරගෙන කනවා......මතකද ඉස්සර airtel විතරයි රු 25 card එකට mb100 දුන්නේ :love:
    මුන්ගේ ඔය 35/= package එකේ speed නම් අඩුයි 1-2 mbps එන්නේ browsing වලටනම් සෙක්ස් :love:
    :sorry::sorry::sorry::sorry:
    සිග්නල් නෑනෙ එයාටෙල් ඉස්සර මගෙත් සිම් එක්ක තිබ්බා.
    ඔව් Mb100 පැකේජ් එක ආපු කාලෙ මරු 2009 වගේ .
    ඩව්ලෝඩ් කරන්න කරන්න ඩේටා ප්‍රමාණය වැඩි වෙනවා.:D:D
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    :sorry::sorry::sorry::sorry:
    සිග්නල් නෑනෙ එයාටෙල් ඉස්සර මගෙත් සිම් එක්ක තිබ්බා.
    ඔව් Mb100 පැකේජ් එක ආපු කාලෙ මරු 2009 වගේ .
    ඩව්ලෝඩ් කරන්න කරන්න ඩේටා ප්‍රමාණය වැඩි වෙනවා.:D:D

    Signal nattan sorry thama ! Puthe :P