මොබිටෙල් 89 data package එක මචන්ලා මොබිටෙල් එකේ 89 data package එකට එක උපරිම speed එක කීයද බන්? මගේ 7.2Mbps dongle එකට සාමාන්‍යයෙන් 3.6Mbps ආවත් සමහර වෙලාවට ඊට වැඩි වෙනවා :confused::confused: