මොබිටෙල් 89 data package එක

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මොබිටෙල් 89 data package එක

    මචන්ලා මොබිටෙල් එකේ 89 data package එකට එක උපරිම speed එක කීයද බන්? මගේ 7.2Mbps dongle එකට සාමාන්‍යයෙන් 3.6Mbps ආවත් සමහර වෙලාවට ඊට වැඩි වෙනවා :confused::confused:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එම් බී පන්සීයට මොන ස්පීඩ්ද සිඞ්හලු.
    තියෙන ස්පීඩ් එකෙන් පලයං.
    ස්පීඩ් ඕනෙ kbb 50 ට වගේ :D
    ඕවගෙ ස්පීඩ් අඩුවෙන තරමට වාසියි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    21Mbps......තමා උපරිම මචන් හැබැයි ඕක කවදවත් එන්නේ නම් නෑ... ඩයලොග් විතරයි කියන ස්පීඩ් එක දෙන්නේ බන් :sorry: