මොබිටෙල් SMS වයිරස් එක ගැන දැනගන්න

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මොබිටෙල් SMS වයිරස් එක ගැන දැනගන්න

    පාරිබෝගි්කයින්ගේ සුරා කෑම සදහා ලින්ක් එවන්න දක්ෂම නෙට්වරක් එකක් තමා මොබිටෙල් කියන්නේ ඉස්සර නම් ලංකාවේ තිබිබ හොදම නෙට්වර්ක් එක එ්ත් අද වෙද්දි කරන හොර වැඩ සහ අන්තර්ජාල ගාස්තු මිල අදික විමත් සිග්නල් ගැටලු සහ පාරිබෝගි්කයින්ගේ ගැටලු සදහා අවධානය නොකිරිම යන කරනු නිසා දැන් පාරිබෝගි්කයින්ට එපා වුන නෙට්වර්ක් එකක් ඔවුන් විසින් ඔබේ මුදල් ඉබේටම අය කර ගැනිමට අැප්ස් නිර්මානය කරනවා එහෙම එවපු ලින්ක් නිසා ගොඩාක් අයෙගේ දුරකතන අකිය වෙලා ඔටෝ ඔන් ඔෆ් වෙනවා නම් වයිර්ස් එකක් වගේ තියෙනවා නම් ලගම මොබිටෙල් අායතනයට ගිහින් බාර දෙන්න

    පසුගිය දා mobitel ලයින් එක හරහා ගිය වයිරස් එකක් මගින් mobile phone විශාල සංඛ්‍යාවක් අක්‍රිය වී ඇත. තවමත් මොබිටෙල් සමාගම නිශ්ශබ්දයි. ඒ අයට සිදුවූ පාඩුව ගැන මොනවද කරන්නෙ. ඉදිරියටත් mobitel පාවිච්චි කිරීම අනතුරුදායක ද? යාලුවනේ පුලුවන් තරම් share karnna

    SHARE THIS:

    source by

    https://hothotlk.wordpress.com/2017/09/17/%E0%B6%B8%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-sms-%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AF%E0%B7%90/
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    oya wesa nale hinda mage podi phone eka iwarai samsung ekak 2011 idan use kale numbers okkoma eke tibbe
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පාරිබෝගි්කයින්ගේ සුරා කෑම සදහා ලින්ක් එවන්න දක්ෂම නෙට්වරක් එකක් තමා මොබිටෙල් කියන්නේ ඉස්සර නම් ලංකාවේ තිබිබ හොදම නෙට්වර්ක් එක එ්ත් අද වෙද්දි කරන හොර වැඩ සහ අන්තර්ජාල ගාස්තු මිල අදික විමත් සිග්නල් ගැටලු සහ පාරිබෝගි්කයින්ගේ ගැටලු සදහා අවධානය නොකිරිම යන කරනු නිසා දැන් පාරිබෝගි්කයින්ට එපා වුන නෙට්වර්ක් එකක් ඔවුන් විසින් ඔබේ මුදල් ඉබේටම අය කර ගැනිමට අැප්ස් නිර්මානය කරනවා එහෙම එවපු ලින්ක් නිසා ගොඩාක් අයෙගේ දුරකතන අකිය වෙලා ඔටෝ ඔන් ඔෆ් වෙනවා නම් වයිර්ස් එකක් වගේ තියෙනවා නම් ලගම මොබිටෙල් අායතනයට ගිහින් බාර දෙන්න

    පසුගිය දා mobitel ලයින් එක හරහා ගිය වයිරස් එකක් මගින් mobile phone විශාල සංඛ්‍යාවක් අක්‍රිය වී ඇත. තවමත් මොබිටෙල් සමාගම නිශ්ශබ්දයි. ඒ අයට සිදුවූ පාඩුව ගැන මොනවද කරන්නෙ. ඉදිරියටත් mobitel පාවිච්චි කිරීම අනතුරුදායක ද? යාලුවනේ පුලුවන් තරම් share karnna

    SHARE THIS:

    source by

    https://hothotlk.wordpress.com/2017/09/17/%E0%B6%B8%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-sms-%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AF%E0%B7%90/

    kulunata akunak vedila neda aebilipitiya,thanamalvila paththe mobitel serama valata kela une..virus case ekak nevi neda..sanja overload vela :eek:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    mageth Mobitel meloma wadak nah signal nah samahara locations aurudu gank nisa tiyan innawa nathinm wisik karala dala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    settings walin mobitel eken ena msg nawaththana puluwan ban. mata nam ekak wath enne naha
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    okunta apen ohoma gasakanawata wandi gewanna wenawamayi.. okunge family wala ganunta lamayita cancer hadila, accident wela jara widiyata akulola yawi...!!!
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පාරිබෝගි්කයින්ගේ සුරා කෑම සදහා ලින්ක් එවන්න දක්ෂම නෙට්වරක් එකක් තමා මොබිටෙල් කියන්නේ ඉස්සර නම් ලංකාවේ තිබිබ හොදම නෙට්වර්ක් එක එ්ත් අද වෙද්දි කරන හොර වැඩ සහ අන්තර්ජාල ගාස්තු මිල අදික විමත් සිග්නල් ගැටලු සහ පාරිබෝගි්කයින්ගේ ගැටලු සදහා අවධානය නොකිරිම යන කරනු නිසා දැන් පාරිබෝගි්කයින්ට එපා වුන නෙට්වර්ක් එකක් ඔවුන් විසින් ඔබේ මුදල් ඉබේටම අය කර ගැනිමට අැප්ස් නිර්මානය කරනවා එහෙම එවපු ලින්ක් නිසා ගොඩාක් අයෙගේ දුරකතන අකිය වෙලා ඔටෝ ඔන් ඔෆ් වෙනවා නම් වයිර්ස් එකක් වගේ තියෙනවා නම් ලගම මොබිටෙල් අායතනයට ගිහින් බාර දෙන්න

    පසුගිය දා mobitel ලයින් එක හරහා ගිය වයිරස් එකක් මගින් mobile phone විශාල සංඛ්‍යාවක් අක්‍රිය වී ඇත. තවමත් මොබිටෙල් සමාගම නිශ්ශබ්දයි. ඒ අයට සිදුවූ පාඩුව ගැන මොනවද කරන්නෙ. ඉදිරියටත් mobitel පාවිච්චි කිරීම අනතුරුදායක ද? යාලුවනේ පුලුවන් තරම් share karnna

    SHARE THIS:

    source by

    https://hothotlk.wordpress.com/2017/09/17/මොබිටෙල්-sms-වයිරස්-එක-ගැන-දැ/

    Mokakda BN phone Wada nathiunu cn eka....
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මගෙනම් සිම් එකක් තියෙනවා Mobitel අවු 10 වැඩි තාම හොරට සල්ලි කපලා නැහැ ඔහොම වයිරස් එකක් ඇවිල්ලා නැහැ. SMS වලින් කොහොමද වයිරස් එන්නේ MMS ද නැත්තම් ?
     
    m silva

    Member
    Jan 3, 2017
    27
    9
    3
    ඔය මඟුලවල් නවත්තගන්න කෝඩ් එකක් එහෙම නැද්ද බන්????