Depo Injection එක හොඳයිද මචංලා

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලයිෆ් එක ඉසි වගේද? ප්‍රශ්න ඕනෙද? එහෙනම් ගහ ගනිං.
    හරිම උත්තරය👏👏👏👏
    පස්සෙ කෙල්ල කැතවෙලා, හැමිනෙන්න එන්නෙ නෑ, දැන් යක්ශනී වගේ කේන්ති යනවා, ලමෙක් හදන්න බෑ කිය කිය දේවාල පල්ලි පන්සල්ගානෙ දුවන්නත් පුලුවන්නෙ
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,884
    8,651
    113
    In Your Heart
    orginal belgium eka hoyala ganin. indian mala jarawa nathuwa.
    Eka enne na ..

    Indonesian ekak enawa.

    Yasmin thama one and only safe ma option eka

    "Mithuri" ganin ban
    Mahath wenne naha
    Kalaathurakin kenekta thama wenne
    Mahath wenawa . Amu jarawak.

    Yasmin ekak ganna salli nathnam marry karanne monatada ban lankawe
    ------ Post added on Apr 22, 2025 at 5:09 PM
     

    Adolescence

    Junior member
  • Apr 7, 2025
    40
    46
    18
    ජිවි⁣තේ වැදගත්ම තීරණය ගන්න වෙලාවෙදිවත් නිසි වෛද්‍ය සහය ගන්නැතුව ඉතිරි කරගන්න යන්නේ මොනාද උබලා?

    උබලාගේ ප්ලැන්ස් බලලා, උබලා දෙන්නාගේ ලෙඩ රෝග එහෙමත් බලලා කල⁣ට වෙලාවට හරියන එක ගන්න යොමුකරවයි. හෙනම පුද්ගලානුබද්ද කරනාවක් මේක. හැමදේම හැමෝටම හරියන්⁣නෙ නැත. අනිත් අයට කරපුවා අනිත් උන්ගේ අත්දැකිම් උබලාට වැඩකුත් නැත.
    Thanks for the advice
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    Thanks for the advice
    සමහරු මෙතන ocp කියනවා,( බ්‍රැන්ඩුත් විකුණනවා එකෙක් 😄 බ්‍රැන්ඩ් ඕන්නම් ඊට වඩා හොද ඒවා තියනවා කියලා කිව්වේ නැ පවුනේ.) මහත් වෙන කතාවකුත් කියලා ඒවා අවුට්ඩේටඩ් කතා.
    සමහරු dmpa කියනවා, එක එකකතා කියනවා.

    මොක උනත්, ඔය හැමඑකම හැමොටම හරියන්නෙ නැ. හැම එකටම දෙන වෙලාවල් වගේම, දෙන්න බැරි තහනම් තියනවා. ඔයාගේ බිරියගේ සෞඛ්‍යයත්, ඔය දෙන්නාගෙම අනාගත සැලසුම්, ආර්ථික තත්ත්වයත් බලලා හොදම දේ දෙන්න පුලුවන් වෛද්‍යවරයෙකුට විතරයි.
    ජය. ජය මංගලම්.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    සමහරු මෙතන ocp කියනවා,( බ්‍රැන්ඩුත් විකුණනවා එකෙක් 😄 බ්‍රැන්ඩ් ඕන්නම් ඊට වඩා හොද ඒවා තියනවා කියලා කිව්වේ නැ පවුනේ.) මහත් වෙන කතාවකුත් කියලා ඒවා අවුට්ඩේටඩ් කතා.
    සමහරු dmpa කියනවා, එක එකකතා කියනවා.

    මොක උනත්, ඔය හැමඑකම හැමොටම හරියන්නෙ නැ. හැම එකටම දෙන වෙලාවල් වගේම, දෙන්න බැරි තහනම් තියනවා. ඔයාගේ බිරියගේ සෞඛ්‍යයත්, ඔය දෙන්නාගෙම අනාගත සැලසුම්, ආර්ථික තත්ත්වයත් බලලා හොදම දේ දෙන්න පුලුවන් වෛද්‍යවරයෙකුට විතරයි.
    ජය. ජය මංගලම්.
    Ahawal brand eka hodai kiyala hoyagatte josthara gedara lab eke test karalada? Nathnam hawasata hawasata pharma companiyen ena malli katata dennam kiyapu nisada?