මොබිය්ල් රිලෝඩ් ඇප් එකක් කියන්න
මචන් ලා....
කොමිනිකශන් එකකට යුස් කරන්න පුලුවන් මොබිය්ල් රිලෝඩ් ඇප් එකක් කියන්න පුලුවන්ද?
ඔය ගොල්ලො යුස් කරන එකක් නම් හොදයි. අපි ඒ ඇප් එකට ගෙවන්න ඔනේද, ඒ වගෙ විස්තරත් දෙන්න
NTB Firmi එකෙන් රෙලෝඩ් කරන්න පුලුවන්ද...
දවසට 3ක් 4ක් වගෙ රිලෝඩ් දන්න පුලුවන් නම් ඔකේ.
Thanks

Last edited: