මොරගහකන්ද ගැටළුව ඉවරයි...

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹ පොනිලගේ ඒවා කාල ඉවර වෙලාද කාල්ටන් එකේ ඒවා කන්නේ .හොඳා හොඳා කපන් කාපන් පොනිල කියන්නේ පන ඇතිව බෙට්ටක් වත් දාන්න පුළුවන් එකෙක් නෙමේනේ උඹලට හිතේ හැටියට කන්න .

    කාල්ටොන් කක්කි පිට් එකේ කරවටක් ගිලී සිටින නුඹ ගැන මට දුක නොසිතේ...... ඇතිවන්නේ අප්‍රියාවකි...... ශිරන්ති විසිකරපු පෑඩ් එකක් වත් ඇඳගන්න සෙළුව වැහෙන්ඩ..... :rofl: :rofl: :rofl:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අඩෝ මැක්කා

    මේ ගැනත් මොනව හරි කියමු බලන්න time 3min. 45seconds. ඉඳන් බලන්න හොඳේ


     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මන් මේ නොදන්න කමටයි අහන්නේ දැන් ඕක හැදුවේ මහින්ද මැදමුලනේ වත්ත විකුනලා ගෙනාපු සල්ලි වලින්ද.... නැත්තන් my3 පොළොන්නරුවේ උන්ගේ ඉඩම් විකුනලා ගත්ත සල්ලි වලින්ද...
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මන් මේ නොදන්න කමටයි අහන්නේ දැන් ඕක හැදුවේ මහින්ද මැදමුලනේ වත්ත විකුනලා ගෙනාපු සල්ලි වලින්ද.... නැත්තන් my3 පොළොන්නරුවේ උන්ගේ ඉඩම් විකුනලා ගත්ත සල්ලි වලින්ද...

    ෙනාදන්න කමයි ෙගාන් කමයි ෙදකක් ෙන්ද බන් :rolleyes:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අනේ දාපන්කො බන් අපිටත් බලන්ඩ සජිත්ගේ හයිවේ කටවුට් එක....

    13680784_1786096761626204_3744971798255550755_n.jpg
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අඩෝ මැක්කා

    මේ ගැනත් මොනව හරි කියමු බලන්න time 3min. 45seconds. ඉඳන් බලන්න හොඳේ



    අදාල නෑනේ මචන්.......... :yes: :yes:

    ඕවා කියලා මහින්දව දල්ලේ තියපු මෛත්‍රී අද ජනාධිපතිනේ........... උඹලා අද හිතන් ඉන්න විදියට තමයි මහින්දත් මෛත්‍රී ගැන හිතාගෙන හිටියේ..... :rolleyes: :rolleyes:

    මූ පොන්නයා, කැඳයා, උළමා, නිකමා, ගලේ පහරපු බළලා, ගැරඬියා, කැරපොත්තා.. ඔය ඔක්කෝම අපහාස, උපහාස, නින්දා කරත් 2/3 බලයක් තිබ්බ, හමුදාව මල්ලිගෙ අතේ තිබ්බ,
    "උඹ්ලා කියන විධියට" හරිම ශක්තිමත් ආර්ථිකයක් තිබ්බ, ලංකාවේ ඉතිහාසෙ බිහිවුනා කියලා "උඹලා කියන" ශක්තිමත්ම, එඩිතරම නායකයාව මෛත්‍රී පැරැද්දුවනේ...........එකපාරක් නෙමේනෙ මචන්...........දෙපාරක්නේ............. :cool: :cool:

    අවුරුදු 20ක් යනකන් පරද්දන්ඩ බෑ කියපු මහා තඩි රාජයාව ගෙදර යැව්වනේ මේ කේඬෑරි මිනිහා, ඒවගේම කේඬෑරි රනිල් එක්ක සෙට් වෙලා.... :rofl: :rofl: :rofl:

    ඉතින් ඔය පරණ තැටි (සොරි වීඩියෝ) අදාල නෑනේ...... ;) ;) ;)

    ඕවා තියෙන්නේ අපිට බලන්ඩ නෙමේ, උඹලට බලලා මෛත්‍රී කීයන්නේ මොනතරම් කට්ට කෛරාටික සූත්තර පොලිටිකල් මොළයක්ද කියලා තේරුම් ගන්ඩ..... :D :D :D

    උඹලා හිතන් ඉන්න තාලේ මෝඩ පපඩමෙක් නෙමෙයි ඌ...

     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඌ කියන්නේ ඌ හැදුවා කියලා නෙමේනෙ, හම්බන්තොටට හයිවේ එක නෑනෙ බන්, මම හරියටම සීන් එක දන්නේ නෑ.... ඒත් ඌ රනිල්ට නහයෙන් අඬන්ඩ ඇති අනේ සෑර් මට ලකුණු ටිකක් දාගන්ඩ හයිවේ එක ඉක්මණට හම්බන්තොට දක්වා හදන්ඩ පටන්ගන්ඩ කියලා :P :P :P
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ෙනාදන්න කමයි ෙගාන් කමයි ෙදකක් ෙන්ද බන් :rolleyes:
    තරහ ගියාද.. ඔයාට තාම කිසිම දෙයක් තේරුම් ගන්න මොලේ මෝරලා නෑ තුදු.. :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    තරහ ගියාද.. ඔයාට තාම කිසිම දෙයක් තේරුම් ගන්න මොලේ මෝරලා නෑ තුදු.. :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කිසිම තරහක් නෑ... :rolleyes: මොළේ මෝරළ වැඩිද මන්ද අර වගේ ප්‍රශ්ණ අහන්නෙ.. :rofl:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කිසිම තරහක් නෑ... :rolleyes: මොළේ මෝරළ වැඩිද මන්ද අර වගේ ප්‍රශ්ණ අහන්නෙ.. :rofl:
    මේකයි මචන් මොරගහ කන්ද වගේ ගොඩාක් ප්‍රොජෙක්ට් ප්‍රපොසල් එනවා විෂය බාර ඇමතිට සහ ජනදිපතිට...රාජ්‍ය අංශයෙන් වගේම පව්ද්ගලික අංශයෙනුත්...ඇමතිලා ජනාදිපති ලා කරන්නේ එකට apprual එක දෙන එක විතරයි... නමුත් ඕවා හදන්නේ දුප්පත් අපේ තුට්ටු දෙකෙන් එත් නම යන්නේ දේශපලුවගේ... ඒක හින්දා උන්ගේ වහල්ලු වෙලා අපි කෑ ගැහුවට වැඩක් නෑ...ඔය ඔක්කොම එකයි
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ආ ඒකත් මගේ වැඩක්!!
    ඔබගේ අළුත උපන් දරුවාගේ උප්පැන්නයට නම දීමට පියා අදිමදි කරනවාද? නැතිනම් පියා ආගිය අතක් නැතිද? උප්පැන්නයට පියෙකුගේ නම ලබාගැනීමට වහාම [email protected] වෙත ඊමේල් පණිවුඩයක් යවන්න. ක්ෂණික ප්‍රතිචාරයක් ලබාගැනීමට පණිවුඩයේ මාතෘකාවෙහි "බ්‍රා" ලෙස සඳහන් කරන්න. මාස 20ක පළපුරුදු සේවය.