මොරගහකන්ද ගැටළුව ඉවරයි...
ඔන්න පත්තර කෑලි දදා හිටපු ඈයොන්ට හිටංම උත්තරේ දෙනවා
ඔන්න පත්තර කෑලි දදා හිටපු ඈයොන්ට හිටංම උත්තරේ දෙනවා
මොරගහකන්ද හැදුවෙ මහින්ද කියලoffice eke ban inne, balanna widiyak nahmokakda dial eka kiyanne?
![]()

office eke ban inne, balanna widiyak nahmokakda dial eka kiyanne?
![]()

kohomada kiyanne? porage wachana tikama dapankoමොරගහකන්ද හැදුවෙ මහින්ද කියල![]()

ඔන්න පත්තර කෑලි දදා හිටපු ඈයොන්ට හිටංම උත්තරේ දෙනවා

අදාල නෑනේ........... දැන් ජනාධිපති එයානේ.......![]()
![]()
![]()
![]()
අනිත් එක ඉතින් ගෝඨයි, හමුදාපතිලයි එකතුවෙලා යුද්ධෙ දින්නට පස්සෙ, තනියම යුද්ධ කලා වගේ මහ බයියා කතාකරනකොට ඕවා මොනවද?![]()
![]()
ඕං තවත් පත්තර කෑල්ලක්........
![]()
"පොලොන්නරුවේ නිශ්ශංක මල්ල රජු ඉතිහාස පුරාවේදීන්ට අනුව පුරාජේරුකාරයෙකි. ඔහු අනුන් විසින් ගොඩනංවන ලද යමක් ප්රතිසංස්කරණය කොට ඔහුගේ නම කොටා ඇතැයි කියති.
තව වසර 2000 කදී මොරහගකන්ද දෙස බලා අනාගත පුරාවේදීන් සිරිසේන මහත්තයාටත් එවැනි අර්ථකථන දෙන්න පුලුවන.
පුලතිසිපුරය තුල නිශ්ශංකමල්ලලා මෛත්රීපාල සිරිසේනලා බිහිවෙන විට රෝහණ දේශය දුටුගැමුණුලා මහින්ද රාජපක්ෂලා බිහිකලොය.
ඉතිහාසය යන්න නැවත නැවත ලියවීමකි."
------------------- නුවන් මොණරවිළ------------

අදාල නෑනේ........... දැන් ජනාධිපති එයානේ.......![]()
![]()
![]()
![]()
අනිත් එක ඉතින් ගෝඨයි, හමුදාපතිලයි එකතුවෙලා යුද්ධෙ දින්නට පස්සෙ, තනියම යුද්ධ කලා වගේ මහ බයියා කතාකරනකොට ඕවා මොනවද?![]()
![]()
ඕං තවත් පත්තර කෑල්ලක්........
https://3.bp.blogspot.com/-IGHZzsFl9h4/V5WMeqVNV-I/AAAAAAAAJSU/puNKelYqxCg0I43kTEkv4blvMJyJaSkIACK4B/s1600/Untitled.jpg[/IMG]
කක්ක කක්කා
දැන් මේක කොහොමද මේකට අදාල වෙන්නෙ...
මේකෙ මොරගහකන්ද ගැන ඇදපු කාටුන් එකක් නෙමෙයිනෙ...
මේක ලොවෙත් අදාල නෑනෙ බන්...

කන්නෝ රස දනිති.......... හොඳම ඒවා කාල්ටොන් වලෙන්........![]()
![]()
![]()
ara sajith, u anith eka, hambanthota katawut gahala u highway eka haduwa kiyala..