මොරගහකන්ද ව්‍යාපෘතිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් යකෝ ජේආර්ගෙ කාලෙ ප්‍රේමදාසගෙ මුලිකත්වයෙන් හදපු එක ප්‍රේමදාසගෙ කියනවනම් මහින්දගෙ කාලෙ සිරා ඇමටිකම් දරන කාලෙ හදපු එක සිරාගෙ කියන එක හරිනෙ

    මම මුන්ට කඩේ ගිය තැනක් පෙන්නපන්කො. හැමදාම නැට්ට පාගගෙන කෑ ගහන්නෙ :D එදා මට සහජීවන කාරයයි කියල ලිඳේ බැස්සා උඹ :lol:
    දැන් මෙතන කරන්නෙත් කඩේ යාමත් තමයි, ඉන්ඩ බැරිව දගලනව් උබ, රිදිල තියෙන්නෙ අම්බානකට කියා ගන්ඩ දෙයක් නැතුව මොකාක් හරි කියල අල කරන්ඩ අසාර්තක් උස්සහයක් යෙදෙනව පව් ඉතින්, ඔය වද &න්නයගෙ කුක්කො මොක්කුද කියල හරි ලේසියෙන් අදුන ගන්ඩ පුලුවන් බන්.:lol::lol:

    ප්‍රෙමදාසගෙ මුලුකත්වයෙන් හදපුවට මොන රෙද්දටද හැදුව කියන්නෙ උබ ඉතිහාසය නොදන්න එකෙක් බන්. ඔනෙම තැනක අදුන්වන්නෙ මහවෑලිය ප්‍රෙමදාසගෙ හා ගමිනිගෙ කියල නැතුව වද &න්නයගෙ මීම හැදුව කියල හදුන්වන් නැ. ලගදි විවෘත කරපු මහවැලි මහා සැය කතාවෙත් ගාමිනි හදපු මහවැලි මහා සෑය ගැන මිසක්,තොපේ වද අගමැතියගෙ ඔලමොට්ටල මාම හැදුව කියල බල්ලෙක්වත් කියුවෙ නැ.උබල වගේ ඉතිහාසය නොදන්න වද අගමැතියගෙ පස්ස ලොවන උන් ඇරන්ඩ අනුත් උන් ඔය කතාව කියන් නැ,:no:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,570
    28,478
    113
    මහින්දගෙ ඒව මහින්දගෙ තමයි,කො උබ උඩදැම්ම රාජගිරිය ගුවන් පාලම කලු ගල් කැල්ලක්වත් ගෙනත් දාල නැ :lol::lol::lol: හර්ශ ද සිල්ව යසට පාර අයිනෙ තිබ්බ ගස් ටික නම් කපාගෙන ගිහින් තියෙනව ගුවන් පාලමක් පෙන්නල ඔන්න ඔකයි තොපේ සවර්ධයන.:baffled:

    Ow ow boru :lol:

    erozan අදත් ගු වලේ :lol::lol::lol:

    VALUE DATE / IN DISBURSED CURRENCY / IN LOCAL CURRENCY / IN LOAN CURRENCY / IN USD EXCHANGE RATES-DISBURSED CURR. / LOCAL CURR.

    vpf3oy.jpg

    4fvple.jpg

    - http://www.erd.gov.lk/files/814web.pdf
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    මහින්දගෙ කාලෙ හදපු නිසා මොරගහකන්දෙ ගෞරවය මහින්දට යනව වගේම ජේආර්ගෙ කාලෙ හදපු මහවැලියෙ ගෞරවය ජේආර්ට යා යුතුයි

    මහින්දගෙ කාලෙ කරපු හින්ද නෙවේ බන් මහින්දට ගෞරවය යන්නෙ චන්ද්‍රිකාගේ කාලෙ ඉඳල මයිත්‍රී ගෙත් චන්ද්‍රිකා ගෙත් පොරොන්දුවක් විතරක් වෙච්ච මොරගහකන්ද ඇත්තටම පටන් අරං ඉවර කරපු නිසා. මයිත්‍රී ට ඇත්තටම උවමනාව තිබුණා වුනත් මහින්ද නොවෙන්න මොරගහකන්ද පටන් ගන්න ලැබෙන්නේ නැහැ.

    RlcNAX5.png

    NGBAVI3.png

    bxzXQ30.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow ow boru :lol:
    ඔව් තමා රජගිරියෙ ගුවන් පාලම හදන්ඩ තියා කලු ගල් කැල්ලක් ගෙනල්ල දාල නැ බොහොම වගකීමෙන් කියන්නෙ.:yes: යසට තිබ්බ ගස් ටික නම් හරිශ ද සිල්ව කපාගෙන ලොරිවල දාගෙන ගිහින් හෙන ගහන වැඩ බන් ඔවනම්, :angry::angry:
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    යකුනේ දේශපාලකයොන්ට කඩේ යන්න නෙමෙ මෙක දැම්මේ. මහින්ද මෙෙත්‍රිද කියලා අදාල නෑ රටේ මිනිස්සුන්ට යහපතක් වෙනවනමි ඒචිචරයි. අහින්සක මිනිස්සුන්ගේ බදු සල්ලි (ණය අරන් කරත් ඒවා ගෙවන්නේ රටෙි මිනිස්සු මහින්දවත් මෙෙත්‍රිදවත් නෙමෙයි) අායොජනයට හොද ප්‍රතිලාභයක් රටට ලැබෙනවනමි කවුරු පටන් ගත්තත් කවුරු ඉවර කරත් රටට හොදයි බොලවු
     
    Last edited:

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    දැන් මොරගහකන්දෙන් එහෙම හොරාකාල නැද්ද බන්, හැම ප්‍රොජෙක්ට් එකෙන්ම හොරා කෑවා හොරා කෑවා කීවට මේක ගැන කවුරුත් කියන්නේ නෑ නෙ.

    සිරා මාමි ඒ කාලේ ඇමති හින්ද වෙන්නැති.

    අැත්තට ඒකෙත් හැටි
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේක ගත්තේ මීට සතියකට කලින්.ඔය වතුර එන ගඟ (ලග්ගල කළු ගඟ) හරස් කරලා බඳින ලොකු වේල්ල.තව වේලි දෙකක් තියෙනවා.ප්‍රොජෙක්ට් එකේ වැඩ ඉවරවෙනකොට කොහොමත් තව අවුරුද්දකට වැඩිය යයි

    57adc4b224.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් මෙතන කරන්නෙත් කඩේ යාමත් තමයි, ඉන්ඩ බැරිව දගලනව් උබ, රිදිල තියෙන්නෙ අම්බානකට කියා ගන්ඩ දෙයක් නැතුව මොකාක් හරි කියල අල කරන්ඩ අසාර්තක් උස්සහයක් යෙදෙනව පව් ඉතින්, ඔය වද &න්නයගෙ කුක්කො මොක්කුද කියල හරි ලේසියෙන් අදුන ගන්ඩ පුලුවන් බන්.:lol::lol:

    ප්‍රෙමදාසගෙ මුලුකත්වයෙන් හදපුවට මොන රෙද්දටද හැදුව කියන්නෙ උබ ඉතිහාසය නොදන්න එකෙක් බන්. ඔනෙම තැනක අදුන්වන්නෙ මහවෑලිය ප්‍රෙමදාසගෙ හා ගමිනිගෙ කියල නැතුව වද &න්නයගෙ මීම හැදුව කියල හදුන්වන් නැ. ලගදි විවෘත කරපු මහවැලි මහා සැය කතාවෙත් ගාමිනි හදපු මහවැලි මහා සෑය ගැන මිසක්,තොපේ වද අගමැතියගෙ ඔලමොට්ටල මාම හැදුව කියල බල්ලෙක්වත් කියුවෙ නැ.උබල වගේ ඉතිහාසය නොදන්න වද අගමැතියගෙ පස්ස ලොවන උන් ඇරන්ඩ අනුත් උන් ඔය කතාව කියන් නැ,:no:

    ආ කරෝලස් කඩේ යනව වගේ :D:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    සිරාවයි පොනිලා වයි නිධන් තැන්පත් කරන තැනට යවලා කොන්ක්‍රීට් දාන්න ඕනේ උන් දෙන්නව වැහෙන්නම.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    මේ සම්බන්ධව සිරිසේනගේ fb පේජ් එකේ කමෙන්ට්ස් දැක්කම හිනා යනවා බං.

    --------------------------------------------
    ම්ය දුන රටකට පනපෙව් ඔහු
    වැටුනු ජතියක් කෙලින්කර නැගිටවු මිනිසා
    සියවසක් වු දසවසරක් අස්වැද්දූ හෙල පින් කේත
    මිනිස් ජිව්තයට වට්නකම් නැති තිස් වසරක ඉරනම විසදු
    ජ්තියම වැඩබ්මක් කේරු සොදුරු පලකයා
    කේරු වැඩ දැන් අහවරයි කියා
    කියනු මැන ඔහුට
    අයිතිකර ගැනුමට පේර තට්ටු කරනු මැන ඇත්නම් ඔබේ හෘදශක්ශියට මේ මන් කරපු
    වැඩද කියා
    කටවුට් ගැහුමට පේර මුලු රට පුරා
    --------------------------------------------
    පොලොන්නරු යුගයේ සිටි නිශ්ශන්කමල්ල පුනුරුප්පත්තිය..එ යකා කලෙත් අනුන් කරපුවට තමන්ගෙ නම ගහ ගත්ත එක..මේ යකා කරන්නෙත් අනුන් කරපුවට තමන්ගෙ නම දාගන්න එක.හුකාඅස්..
    --------------------------------------------
    ඇත්තටම ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නැද්ද මිනිහෝ...කට ඇරියොත් කරන්නෙ මහින්දට බනින එක..ලැජ්ජ නැතුව ඒ මිනිහ කරපු දේවල් තමන් කලාවගේ ඇඩ් දාන්නෙ..ඕකට තමයි කියන්නෙ ලැජ්ජ නැතිකම ග්‍රාමසේවක කමටත් වඩා ලොකුයි කියල..ශික්
    --------------------------------------------
    නියමයි ,සුපිරි ,පට්ට , වැඩ ඕව ආාා...
    දන්නැති නිසා අහන්නෙ මහින්ද හදපුව ඉවර උනාම මොනවද විවෘත කරන්නේ ජනාධිපතිතුමෝ,,නෑ ඉතින් විවෘත කරන්න මොකුත් හැදුවෙ නෑනෙ ඔබ තුමා..
    --------------------------------------------
    දයාබර සිරිසේන මාමාවෙත ලියමි......මාරයි අෑ සංවර්දනය කියලා වැඩක්නෑ රට ඉස්සරහට යන වේගෙට අපිට කෙලිං හිටං ඉන්නත් බෑ වැටිලා පස්ස බිම අැනුනා....මාරම සතුටුයි දිගටම ඔහොම යං අධ්‍යාපන ක්‍රමෙත් කියලා වැඩක් නෑ සුපිරියී....බඩු මිල එහෙමත් මාරම අඩුයි...මෙච්චර සේවයක් කරපු ඔබ තුමාගෙන් ඉල්ලන්නෙ එක දෙයයි මිනී පෙට්ට වලටවත් ටැක්ස් ගහන එක අඩුකරපං මයෙ අම්මා...මොකද රට ඉදිරියට යන වේගෙ වැඩී ඉක්මං කොටයි කියනවනෙ....ඉතිං අපිට නිදහසේ වැලලෙන්ටවත් ඉඩක් තියහන් මයෙ අම්මා
    --------------------------------------------
    මහින්ද කරපුවා මුගෙ කියාගන්න තරම් විලිලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැති නිවටයෙක් මු,කෙලෙහිගුන කියලා දෙයක් මේකාගෙ ජාතකෙ නෑ,
    --------------------------------------------
    ඊයා බං...මයිත්තිරිය කරපු දෙයක් නෑ.....පොලොන්නරුවට ඇවිත් බලපං.....හාල් ඒකාදිකාරිය මල්ලිගේ, සමුද්දරේ උගෙ මල්ලි බදු අරං...හෙැම රෙද්දටම උගෙ නම නං දාගන්නව......
    රෝයල් එකේ office room එකත් මයිත්තරියගෙ නම.......
    ඕක මේ පොලොන්නරුවට කරපු දෙයක් නෑ......
    දැන් මාවත් බ්ලොක් කරපං....
    --------------------------------------------
    අනුන්ගේ ලමයින්ට උප්පැන්න දෙනවා කියන්නේ මෙකට.හොද වෙලාව මහින්ද ජනපතිතුමන් මෙවා හැදුවේ නැත්නම් ඉතින් මෙහෙමත් උපැන්න දෙන්න බැනේ
    --------------------------------------------
    NARIYEK SINHYEK WELA..... RATAKMA rawattapu wesige puthek...... Rata pawala Dena Para ballek....... Thambintai demalutai ohoma kade yanna EPA yako janadipathikamata kadara kame....... Buddu sasuna Sinhala jathiya ganath balapan......
    --------------------------------------------වෙන එකෙක් කරන්නයි තමුන් කලා වගේ විවෘත කරන්නයි ද තමුන්ගෙ දෙමව්පියන් ඉගැන්නුවේ ලැජ්ජයි ජනාධිපති වෙලා කරන වැඩ ද මේ???
    --------------------------------------------
    මුලු රට වැඩ බිමක නව සිතියම් ඇන්ද
    දස වසරක් පුරා කළ කී වැඩ කන්ද
    බොරුවෙන් වසා හංගන්නට පුලුවන්ද
    අපි දන්නවා කාගෙද මොරගහ කන්ද

    මංගල දියවරට දෝතින් නිධන් තියා
    අයිතිය කියන්නට පෙර සිරිසේන ඔයා
    හිතවත් මහින්දට ඇරයුම් පතක් ලියා
    කිව මැන රජුනි! දැන් වැඩ අහවරයි කියා
    --------------------------------------------
    මොරගහකන්ද වැඩ පටන් අරන් දැන් අවුරැදු නවයක් ගියාට පස්සෙ මොන නිධන් වස්තු තැන්පත් කරනවද යකෝ. ලැජ්ජ නැද්ද අාප්පයො මහින්දගෙ වැඩ වලට ලකුනු දමා ගන්න.
    --------------------------------------------
    සිරා දෑන් බූමිතෙල් වෑදුනු ගෑරන්ඩියා වගේ බන්.....මූ පව්......!
    --------------------------------------------
    කෑළණි හිගන්නන්ටත් අන්තයිනෙ මේයකා.!
    --------------------------------------------
    තව ඕන තරම්...ගිහින් බලපල්ලා...............
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    සිරාවයි පොනිලා වයි නිධන් තැන්පත් කරන තැනට යවලා කොන්ක්‍රීට් දාන්න ඕනේ උන් දෙන්නව වැහෙන්නම.

    :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113

    මේ සම්බන්ධව සිරිසේනගේ fb පේජ් එකේ කමෙන්ට්ස් දැක්කම හිනා යනවා බං.

    -----------------------------------------
    ම්ය දුන රටකට පනපෙව් ඔහු
    වැටුනු ජතියක් කෙලින්කර නැගිටවු මිනිසා
    සියවසක් වු දසවසරක් අස්වැද්දූ හෙල පින් කේත
    මිනිස් ජිව්තයට වට්නකම් නැති තිස් වසරක ඉරනම විසදු
    ජ්තියම වැඩබ්මක් කේරු සොදුරු පලකයා
    කේරු වැඩ දැන් අහවරයි කියා
    කියනු මැන ඔහුට
    අයිතිකර ගැනුමට පේර තට්ටු කරනු මැන ඇත්නම් ඔබේ හෘදශක්ශියට මේ මන් කරපු
    වැඩද කියා
    කටවුට් ගැහුමට පේර මුලු රට පුරා
    ----------------------------------------
    පොලොන්නරු යුගයේ සිටි නිශ්ශන්කමල්ල පුනුරුප්පත්තිය..එ යකා කලෙත් අනුන් කරපුවට තමන්ගෙ නම ගහ ගත්ත එක..මේ යකා කරන්නෙත් අනුන් කරපුවට තමන්ගෙ නම දාගන්න එක.හුකාඅස්..
    ----------------------------------------
    ඇත්තටම ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නැද්ද මිනිහෝ...කට ඇරියොත් කරන්නෙ මහින්දට බනින එක..ලැජ්ජ නැතුව ඒ මිනිහ කරපු දේවල් තමන් කලාවගේ ඇඩ් දාන්නෙ..ඕකට තමයි කියන්නෙ ලැජ්ජ නැතිකම ග්‍රාමසේවක කමටත් වඩා ලොකුයි කියල..ශික්
    -----------------------------------------------
    නියමයි ,සුපිරි ,පට්ට , වැඩ ඕව ආාා...
    දන්නැති නිසා අහන්නෙ මහින්ද හදපුව ඉවර උනාම මොනවද විවෘත කරන්නේ ජනාධිපතිතුමෝ,,නෑ ඉතින් විවෘත කරන්න මොකුත් හැදුවෙ නෑනෙ ඔබ තුමා..
    ---------------------------------------------
    දයාබර සිරිසේන මාමාවෙත ලියමි......මාරයි අෑ සංවර්දනය කියලා වැඩක්නෑ රට ඉස්සරහට යන වේගෙට අපිට කෙලිං හිටං ඉන්නත් බෑ වැටිලා පස්ස බිම අැනුනා....මාරම සතුටුයි දිගටම ඔහොම යං අධ්‍යාපන ක්‍රමෙත් කියලා වැඩක් නෑ සුපිරියී....බඩු මිල එහෙමත් මාරම අඩුයි...මෙච්චර සේවයක් කරපු ඔබ තුමාගෙන් ඉල්ලන්නෙ එක දෙයයි මිනී පෙට්ට වලටවත් ටැක්ස් ගහන එක අඩුකරපං මයෙ අම්මා...මොකද රට ඉදිරියට යන වේගෙ වැඩී ඉක්මං කොටයි කියනවනෙ....ඉතිං අපිට නිදහසේ වැලලෙන්ටවත් ඉඩක් තියහන් මයෙ අම්මා
    -------------------------------------------------
    මහින්ද කරපුවා මුගෙ කියාගන්න තරම් විලිලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැති නිවටයෙක් මු,කෙලෙහිගුන කියලා දෙයක් මේකාගෙ ජාතකෙ නෑ,
    ---------------------------------------------------
    ඊයා බං...මයිත්තිරිය කරපු දෙයක් නෑ.....පොලොන්නරුවට ඇවිත් බලපං.....හාල් ඒකාදිකාරිය මල්ලිගේ, සමුද්දරේ උගෙ මල්ලි බදු අරං...හෙැම රෙද්දටම උගෙ නම නං දාගන්නව......
    රෝයල් එකේ office room එකත් මයිත්තරියගෙ නම.......
    ඕක මේ පොලොන්නරුවට කරපු දෙයක් නෑ......
    දැන් මාවත් බ්ලොක් කරපං....
    -----------------------------------------------------------
    අනුන්ගේ ලමයින්ට උප්පැන්න දෙනවා කියන්නේ මෙකට.හොද වෙලාව මහින්ද ජනපතිතුමන් මෙවා හැදුවේ නැත්නම් ඉතින් මෙහෙමත් උපැන්න දෙන්න බැනේ
    -------------------------------------------

    තව ඕන තරම්...ගිහින් බලපල්ලා...............
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    wena ekek nam puka hapagena marila sira nisama honda ban
     
    • Like
    Reactions: KDH

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං මේ යකාට ගානක් වත් නෑනේ.

    :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
    අනේද කියන්නෙ නිවටය දැක්කෙ නැ වගේ ඉන්නව, සුවර් අද මහින්ද හදපු මොරගහ කන්ද විවෘත කරන්ඩ ගිහින් මහින්දටම බැනල එයි ඒ තරන් තිරිසනෙක් ඔක.:baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්දගෙ ඒව මහින්දගෙ තමයි,කො උබ උඩදැම්ම රාජගිරිය ගුවන් පාලම කලු ගල් කැල්ලක්වත් ගෙනත් දාල නැ :lol::lol::lol: හර්ශ ද සිල්ව යසට පාර අයිනෙ තිබ්බ ගස් ටික නම් කපාගෙන ගිහින් තියෙනව ගුවන් පාලමක් පෙන්නල ඔන්න ඔකයි තොපේ සවර්ධයන.:baffled:

    ඔව් ඔව් ඉතින් ඔහොම කියලා සැනසියන්................... මට ආසයි බලන්ඩ ඔය ගුවන් පාලම විවෘත කරන දවසට උඹලා මොනවිදියට අඬයිද කියලා........... :rolleyes: :rolleyes:

    කොහෙ හරි තියෙන කඩදාසි කෑල්ලක් අරගෙන එයි........ ඒකත් මහින්දගේ සං කල්පයක් කියලා.............. ඊටපස්සෙ ප්‍රස්තාවකුත් ගහයි සිරිසේන ගුවන්පාලම් හැදුවා වගේ කියලා...... :rofl: :rofl:

    අසරණවෙලා වගේ දැනෙනවා නේද මචෝ?? :yes: :yes: