දැන් මෙතන කරන්නෙත් කඩේ යාමත් තමයි, ඉන්ඩ බැරිව දගලනව් උබ, රිදිල තියෙන්නෙ අම්බානකට කියා ගන්ඩ දෙයක් නැතුව මොකාක් හරි කියල අල කරන්ඩ අසාර්තක් උස්සහයක් යෙදෙනව පව් ඉතින්, ඔය වද &න්නයගෙ කුක්කො මොක්කුද කියල හරි ලේසියෙන් අදුන ගන්ඩ පුලුවන් බන්.ඉතින් යකෝ ජේආර්ගෙ කාලෙ ප්‍රේමදාසගෙ මුලිකත්වයෙන් හදපු එක ප්‍රේමදාසගෙ කියනවනම් මහින්දගෙ කාලෙ සිරා ඇමටිකම් දරන කාලෙ හදපු එක සිරාගෙ කියන එක හරිනෙ
මම මුන්ට කඩේ ගිය තැනක් පෙන්නපන්කො. හැමදාම නැට්ට පාගගෙන කෑ ගහන්නෙඑදා මට සහජීවන කාරයයි කියල ලිඳේ බැස්සා උඹ
![]()



මහින්දගෙ ඒව මහින්දගෙ තමයි,කො උබ උඩදැම්ම රාජගිරිය ගුවන් පාලම කලු ගල් කැල්ලක්වත් ගෙනත් දාල නැහර්ශ ද සිල්ව යසට පාර අයිනෙ තිබ්බ ගස් ටික නම් කපාගෙන ගිහින් තියෙනව ගුවන් පාලමක් පෙන්නල ඔන්න ඔකයි තොපේ සවර්ධයන.
![]()

erozan අදත් ගු වලේ
VALUE DATE / IN DISBURSED CURRENCY / IN LOCAL CURRENCY / IN LOAN CURRENCY / IN USD EXCHANGE RATES-DISBURSED CURR. / LOCAL CURR.
![]()
![]()
- http://www.erd.gov.lk/files/814web.pdf
මහින්දගෙ කාලෙ හදපු නිසා මොරගහකන්දෙ ගෞරවය මහින්දට යනව වගේම ජේආර්ගෙ කාලෙ හදපු මහවැලියෙ ගෞරවය ජේආර්ට යා යුතුයි
ඔව් තමා රජගිරියෙ ගුවන් පාලම හදන්ඩ තියා කලු ගල් කැල්ලක් ගෙනල්ල දාල නැ බොහොම වගකීමෙන් කියන්නෙ.Ow ow boru![]()
යසට තිබ්බ ගස් ටික නම් හරිශ ද සිල්ව කපාගෙන ලොරිවල දාගෙන ගිහින් හෙන ගහන වැඩ බන් ඔවනම්, 

දැන් මොරගහකන්දෙන් එහෙම හොරාකාල නැද්ද බන්, හැම ප්‍රොජෙක්ට් එකෙන්ම හොරා කෑවා හොරා කෑවා කීවට මේක ගැන කවුරුත් කියන්නේ නෑ නෙ.
සිරා මාමි ඒ කාලේ ඇමති හින්ද වෙන්නැති.
දැන් මෙතන කරන්නෙත් කඩේ යාමත් තමයි, ඉන්ඩ බැරිව දගලනව් උබ, රිදිල තියෙන්නෙ අම්බානකට කියා ගන්ඩ දෙයක් නැතුව මොකාක් හරි කියල අල කරන්ඩ අසාර්තක් උස්සහයක් යෙදෙනව පව් ඉතින්, ඔය වද &න්නයගෙ කුක්කො මොක්කුද කියල හරි ලේසියෙන් අදුන ගන්ඩ පුලුවන් බන්.
ප්‍රෙමදාසගෙ මුලුකත්වයෙන් හදපුවට මොන රෙද්දටද හැදුව කියන්නෙ උබ ඉතිහාසය නොදන්න එකෙක් බන්. ඔනෙම තැනක අදුන්වන්නෙ මහවෑලිය ප්‍රෙමදාසගෙ හා ගමිනිගෙ කියල නැතුව වද &න්නයගෙ මීම හැදුව කියල හදුන්වන් නැ. ලගදි විවෘත කරපු මහවැලි මහා සැය කතාවෙත් ගාමිනි හදපු මහවැලි මහා සෑය ගැන මිසක්,තොපේ වද අගමැතියගෙ ඔලමොට්ටල මාම හැදුව කියල බල්ලෙක්වත් කියුවෙ නැ.උබල වගේ ඉතිහාසය නොදන්න වද අගමැතියගෙ පස්ස ලොවන උන් ඇරන්ඩ අනුත් උන් ඔය කතාව කියන් නැ,


Ow ow boru![]()









සිරාවයි පොනිලා වයි නිධන් තැන්පත් කරන තැනට යවලා කොන්ක්‍රීට් දාන්න ඕනේ උන් දෙන්නව වැහෙන්නම.

මේ සම්බන්ධව සිරිසේනගේ fb පේජ් එකේ කමෙන්ට්ස් දැක්කම හිනා යනවා බං.
-----------------------------------------
ම්ය දුන රටකට පනපෙව් ඔහු
වැටුනු ජතියක් කෙලින්කර නැගිටවු මිනිසා
සියවසක් වු දසවසරක් අස්වැද්දූ හෙල පින් කේත
මිනිස් ජිව්තයට වට්නකම් නැති තිස් වසරක ඉරනම විසදු
ජ්තියම වැඩබ්මක් කේරු සොදුරු පලකයා
කේරු වැඩ දැන් අහවරයි කියා
කියනු මැන ඔහුට
අයිතිකර ගැනුමට පේර තට්ටු කරනු මැන ඇත්නම් ඔබේ හෘදශක්ශියට මේ මන් කරපු
වැඩද කියා
කටවුට් ගැහුමට පේර මුලු රට පුරා
----------------------------------------
පොලොන්නරු යුගයේ සිටි නිශ්ශන්කමල්ල පුනුරුප්පත්තිය..එ යකා කලෙත් අනුන් කරපුවට තමන්ගෙ නම ගහ ගත්ත එක..මේ යකා කරන්නෙත් අනුන් කරපුවට තමන්ගෙ නම දාගන්න එක.හුකාඅස්..
----------------------------------------
ඇත්තටම ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නැද්ද මිනිහෝ...කට ඇරියොත් කරන්නෙ මහින්දට බනින එක..ලැජ්ජ නැතුව ඒ මිනිහ කරපු දේවල් තමන් කලාවගේ ඇඩ් දාන්නෙ..ඕකට තමයි කියන්නෙ ලැජ්ජ නැතිකම ග්‍රාමසේවක කමටත් වඩා ලොකුයි කියල..ශික්
-----------------------------------------------
නියමයි ,සුපිරි ,පට්ට , වැඩ ඕව ආාා...
දන්නැති නිසා අහන්නෙ මහින්ද හදපුව ඉවර උනාම මොනවද විවෘත කරන්නේ ජනාධිපතිතුමෝ,,නෑ ඉතින් විවෘත කරන්න මොකුත් හැදුවෙ නෑනෙ ඔබ තුමා..
---------------------------------------------
දයාබර සිරිසේන මාමාවෙත ලියමි......මාරයි අෑ සංවර්දනය කියලා වැඩක්නෑ රට ඉස්සරහට යන වේගෙට අපිට කෙලිං හිටං ඉන්නත් බෑ වැටිලා පස්ස බිම අැනුනා....මාරම සතුටුයි දිගටම ඔහොම යං අධ්‍යාපන ක්‍රමෙත් කියලා වැඩක් නෑ සුපිරියී....බඩු මිල එහෙමත් මාරම අඩුයි...මෙච්චර සේවයක් කරපු ඔබ තුමාගෙන් ඉල්ලන්නෙ එක දෙයයි මිනී පෙට්ට වලටවත් ටැක්ස් ගහන එක අඩුකරපං මයෙ අම්මා...මොකද රට ඉදිරියට යන වේගෙ වැඩී ඉක්මං කොටයි කියනවනෙ....ඉතිං අපිට නිදහසේ වැලලෙන්ටවත් ඉඩක් තියහන් මයෙ අම්මා
-------------------------------------------------
මහින්ද කරපුවා මුගෙ කියාගන්න තරම් විලිලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැති නිවටයෙක් මු,කෙලෙහිගුන කියලා දෙයක් මේකාගෙ ජාතකෙ නෑ,
---------------------------------------------------
ඊයා බං...මයිත්තිරිය කරපු දෙයක් නෑ.....පොලොන්නරුවට ඇවිත් බලපං.....හාල් ඒකාදිකාරිය මල්ලිගේ, සමුද්දරේ උගෙ මල්ලි බදු අරං...හෙැම රෙද්දටම උගෙ නම නං දාගන්නව......
රෝයල් එකේ office room එකත් මයිත්තරියගෙ නම.......
ඕක මේ පොලොන්නරුවට කරපු දෙයක් නෑ......
දැන් මාවත් බ්ලොක් කරපං....
-----------------------------------------------------------
අනුන්ගේ ලමයින්ට උප්පැන්න දෙනවා කියන්නේ මෙකට.හොද වෙලාව මහින්ද ජනපතිතුමන් මෙවා හැදුවේ නැත්නම් ඉතින් මෙහෙමත් උපැන්න දෙන්න බැනේ
-------------------------------------------
තව ඕන තරම්...ගිහින් බලපල්ලා...............
wena ekek nam puka hapagena marila sira nisama honda ban








අනේද කියන්නෙ නිවටය දැක්කෙ නැ වගේ ඉන්නව, සුවර් අද මහින්ද හදපු මොරගහ කන්ද විවෘත කරන්ඩ ගිහින් මහින්දටම බැනල එයි ඒ තරන් තිරිසනෙක් ඔක.ඔව් බං මේ යකාට ගානක් වත් නෑනේ.

මහින්දගෙ ඒව මහින්දගෙ තමයි,කො උබ උඩදැම්ම රාජගිරිය ගුවන් පාලම කලු ගල් කැල්ලක්වත් ගෙනත් දාල නැහර්ශ ද සිල්ව යසට පාර අයිනෙ තිබ්බ ගස් ටික නම් කපාගෙන ගිහින් තියෙනව ගුවන් පාලමක් පෙන්නල ඔන්න ඔකයි තොපේ සවර්ධයන.
![]()
