අප්පට සිරි එහෙනම් ,කීල් අන්කල් ලා , සුනිල් අන්කල් ලා , ලෙස්ලි අන්කල් ලා එහෙම දන්නවා ඇති මයෙ හිතෙ.......අපි ශොරුම් එකක් දෑනට කරන්නේ නෑ. ලී බඩු ප්‍රමිතියෙන් යුතුව නිශ්පාදනය කරනවා. ගොඩක්ම ශොප්ස් වලට බෙදා හෑරිම තමයි කරන්නේ.
මම ඉන්නෙ මොරටුමුල්ලේ![]()




අප්පට සිරි එහෙනම් ,කීල් අන්කල් ලා , සුනිල් අන්කල් ලා , ලෙස්ලි අන්කල් ලා එහෙම දන්නවා ඇති මයෙ හිතෙ.......![]()

.. එපා වෙනවා බන් වෙලාවකට.
දෙපැත්තට දෙපාරකට ඉරිගැහුවත් කොස්ස එන වෙලාවට පණපිටින් වැලලෙන්න හිතෙනවා 
Machan imported furniture gena mokada hithanne?





මම ලගදිම එලකිරි යාලුවන්ට කඩෙ ගානට වඩා ගොඩක් අඩුවෙන්, තොග මිලටම ලී බඩු දෙන්න හිතන් ඉන්නේ.
මේ දවස්වල ඒකට ඔන වැඩ ටික කරගෙන යනවා. වයාපාරයත් රෙජිස්ටර් කරගත්තා.
මන් වැඩෙ පටන් ගත්තම අලුත් ත්‍රේඩ් එකක් දාලා ඒ ගැන කියන්නම්.
අලුත් වයාපාරයත් එක්ක අලුත් ගමනක් යන්න හදන මට පුලුවන් උපරිම සහයොගය ඔයාලා ලබාදෙයි කියල මන් හිතනවා.![]()
මචන් උලුඅහු වලට සුරියමාර ලිය හොදද?
ජනෙල් වලට තෙක්ක ලිය හොදද?
ත්රෙඩ් එකෙ දාන්න පිඇම් නොකර එතකොට වෙන අයත් උදවු වෙයි
