මේ ත්රේඩ් එක බලන අය මට අදහසක් දෙන්න. මේ වෑඩෙ හොද නෑත්තම් මන් මෙක නවත්තන්නම්.
කොහොමත් මන් මේ කරන වෑඩෙන් මුලු මොරටුවටමත්, 90%ක් ලී බඩු ශොප්ස් වලටත් ලොකු පහරක් වදිනවා.
මම මේ කරන්නෙ මගේ වුර්තිය පාවා දෙනව වගෙ වෑඩක්.
නමුත් මම බොරුවක් කියල නෑ. තමන්ගෙ වුර්තියට බදාවක් වෙන විදියෙ දෙයක් වෙන කවුරුවත් කරයි කියල නම් මන් හිතන්නෙ නෑ.
ඔයලගෙ අදහස් ලෑබෙනකන් මම මේ ත්රේඩ් එක අප්ඩෙට් කරන්නෙත් නෑ. මෙ ත්රේඩ් එක වෑලලුනත් මට කමක් නෑ.
ඔයාල තිරනය කරන්න. මෙ වෙනකන් කමෙන්ට් කරපු හමොටම තෑන්ක්ස්. මම ඉල්ලන්නෙත් නෑතුව ගොඩක් අය රෙප් දිලා තිබුනා. එයලටත් ගොඩක් ස්තුති.![]()
දිගටම කරන්න... හොද වැඩක් තමයි ඔයා කරන්නේ....ඒක නැහැ කිවුවද?


ඔයාට හොද විතරද අහන්න ඕන......අයියෝ ඔයත්...




. ඒ නිසා මම දන්නවා උබ කියන්නේ සම්පුර්ණ ඇත්ත බව. ඒ නිසා දිගටම කරන්න 


පව්.



