මට හිතුනා ඔය ප්‍රශ්නෙ අහයි කියලා. ඈහුවට තෑන්ක්ස්
එත් මන් මන් ගෑන කිව්වෙ නෑනේ. මගේ පරම්පරාවම වඩුවො තමයි. මගේ සීයා ගොඩක් ප්‍රසිද්ද වඩුවෙක්. සීයට ලමයි 12ක් ඉන්නවා එ හෑමොම ලීබඩු බිස්නස් කරන්නේ. ලන්කාවෙ ගොඩක් ප්‍රසිද්ද ලී බඩු ශොප්ස් එයාලට තියෙනවා.
එවා වෑඩක් නෑ මන් ගෑන කිව්වොත් මම අවුරුදු 10දි තමයි මෙ ෆීල්ඩ් එකට එන්නේ. එ කුශන් බාස් කෙනෙක් විදියට. ඉටපස්සෙ මට අවුරුදු 19දි මම ස්ප්‍රේ වෑඩ කරන්න පටන් ගන්නවා. ඔය දෙවල් අතරතුර මම ලී බඩු වෙලදාමත් කරනවා. ලන්කාව වටේම ගිහින් ලී බඩු සේල් දාල විකුනලා තියෙනවා. තව මම ද සොයිසා පාරේත් ශොප් එකක් කලා. අහ් මට කියන්න අමතකවුනා මම ලී බඩු වෙලදාමට එන්න කලින් ලී බඩු ශොප්ස් 7ක වෑඩ කරලා අත්දෑකීම් ලබාගත්තා. දෑන්නම් ඔය මුකුත් කරන්නෙ නෑ. පුද්ගලික හේතුවක් නිසා අවුරුද්දක් වගේ කාලයක් ලී බඩු බිස්නස් එක නෑවත්තුවා. දෑන් අපහු මගෙ සුපුරුදු රෑකියාව කරන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලට වෑදගත් වෙන නිසයි මම මේ ත්‍රේඩ් එක දෑම්මෙ.( මගෙ පම්පොරිය වෑඩිවුනාද මන්දා
)
ඉස්සරහට මගේ අත්දෑකිමුත් මන් කියන්නම්. රෑදී සිටින්න....![]()

ubalata shop akak tiyenvada ?

me kiwwe E.H Cooray, Don Karolis, Silvas wage eewwwada nama kiyapan![]()

මොකක්ද කෙරෙන්න ඕනේ?Apitath wedak karaganna puluwan weida?

මම කොහුවල හන්දිය කිට්ටුව තිබුන සෝෆා කඩේකින් සෝෆා එකක් ගත්තා 2007 දී. 70ක් උනා ඒ දවස් වල. අරන් මාස 6ක් යනකොට කුෂන් බැස්ස වාඩිවෙන්න බැරි ගානට. අවුරුද්දක් ගැරන්ටි කියපු නිසා උන්ට කෝල් කරා. විස්තරේ කිව්වම සෝෆා එක ගේන්න කිව්වා. ගේන්න විදිහක් නැහැ කිව්වම උන් එකෙක් එව්ව ඒක බලන්න. ඌ කිව්වෙ සෝෆ එක බැහැල තියෙන්නෙ ඒකෙ නිදාගත්ත නිසා කියල. ගැරන්ටි දෙන්න බැහැ කිව්ව. මට සොරි.කොම් උනා.
හදල තියෙන ලීය මොකක්ද, කොහොමද හදල තියෙන්නෙ කියල පේන්නෙ නැතිවෙන්න වහල තියෙන සෝෆා නම් ගන්නෙ බලාගෙන.

thread eka nam hodai..dan loke timber welata adeshaka hoyala tiyanawa..eka nisa gas kapanne nathuwa e adeshaka yodagena haduwanam hari..![]()

මට හිතුනා ඔය ප්‍රශ්නෙ අහයි කියලා. ඈහුවට තෑන්ක්ස්
එත් මන් මන් ගෑන කිව්වෙ නෑනේ. මගේ පරම්පරාවම වඩුවො තමයි. මගේ සීයා ගොඩක් ප්‍රසිද්ද වඩුවෙක්. සීයට ලමයි 12ක් ඉන්නවා එ හෑමොම ලීබඩු බිස්නස් කරන්නේ. ලන්කාවෙ ගොඩක් ප්‍රසිද්ද ලී බඩු ශොප්ස් එයාලට තියෙනවා.
එවා වෑඩක් නෑ මන් ගෑන කිව්වොත් මම අවුරුදු 10දි තමයි මෙ ෆීල්ඩ් එකට එන්නේ. එ කුශන් බාස් කෙනෙක් විදියට. ඉටපස්සෙ මට අවුරුදු 19දි මම ස්ප්‍රේ වෑඩ කරන්න පටන් ගන්නවා. ඔය දෙවල් අතරතුර මම ලී බඩු වෙලදාමත් කරනවා. ලන්කාව වටේම ගිහින් ලී බඩු සේල් දාල විකුනලා තියෙනවා. තව මම ද සොයිසා පාරේත් ශොප් එකක් කලා. අහ් මට කියන්න අමතකවුනා මම ලී බඩු වෙලදාමට එන්න කලින් ලී බඩු ශොප්ස් 7ක වෑඩ කරලා අත්දෑකීම් ලබාගත්තා. දෑන්නම් ඔය මුකුත් කරන්නෙ නෑ. පුද්ගලික හේතුවක් නිසා අවුරුද්දක් වගේ කාලයක් ලී බඩු බිස්නස් එක නෑවත්තුවා. දෑන් අපහු මගෙ සුපුරුදු රෑකියාව කරන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලට වෑදගත් වෙන නිසයි මම මේ ත්‍රේඩ් එක දෑම්මෙ.( මගෙ පම්පොරිය වෑඩිවුනාද මන්දා
)
ඉස්සරහට මගේ අත්දෑකිමුත් මන් කියන්නම්. රෑදී සිටින්න....![]()
bodirukkarama para issaraha thiyena royal furnishers ekawa umba dannawada ?

වෝටර් බේස් පොලිෂ් එක හොඳයිද ලී බඩු වලට, විශේෂයෙන් අල්මාරිවලට. මටත් අල්මාරියක් තියෙනව පොලිෂ් කරන්න. මම මයි පොලිෂ් කරන්න හදන්නෙ. නැදුන් පරන අල්මාරියක්.

ජන්තු අයියා;17168805 said:වටිනවා අදහස් බෙදා ගත්ත එක නම්...
අපෙත් ගෙදර ජනෙල් උළුවහු මහෝගනී හදලා හරියටම අවුරුදු 15 ක් යනකොට කුඩු වැටෙන්න ගත්තා..ඇතුල ගුල්ලෝ විදලා හිස්..අන්තිමට ගලවලා කොස් වලින් හැදෙව්වා...පසු කාලෙක ගෙට ලී බඩු ඔක්කොම මොරටුවෙන් ගෙනාවේ වඩු මහතෙක් එක්කම ගිහින් බලලා කරලා...හොද බඩු අතුලවල් වල හදන තැන් වලින්ම ගත්තා කඩවල් වල ගණන් වලට වඩා අඩුවෙන්