මොරටුවෙ අරටුව

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේ ත්‍රේඩ් එක බලන අය මට අදහසක් දෙන්න. මේ වෑඩෙ හොද නෑත්තම් මන් මෙක නවත්තන්නම්. :sorry:
කොහොමත් මන් මේ කරන වෑඩෙන් මුලු මොරටුවටමත්, 90%ක් ලී බඩු ශොප්ස් වලටත් ලොකු පහරක් වදිනවා.:sorry:
මම මේ කරන්නෙ මගේ වුර්තිය පාවා දෙනව වගෙ වෑඩක්. :sorry:
නමුත් මම බොරුවක් කියල නෑ. තමන්ගෙ වුර්තියට බදාවක් වෙන විදියෙ දෙයක් වෙන කවුරුවත් කරයි කියල නම් මන් හිතන්නෙ නෑ.
:(

ඔයලගෙ අදහස් ලෑබෙනකන් මම මේ ත්‍රේඩ් එක අප්ඩෙට් කරන්නෙත් නෑ. මෙ ත්‍රේඩ් එක වෑලලුනත් මට කමක් නෑ. :(
ඔයාල තිරනය කරන්න. මෙ වෙනකන් කමෙන්ට් කරපු හමොටම තෑන්ක්ස්. මම ඉල්ලන්නෙත් නෑතුව ගොඩක් අය රෙප් දිලා තිබුනා. එයලටත් ගොඩක් ස්තුති.
:(

දිගටම කරන්න... හොද වැඩක් තමයි ඔයා කරන්නේ....ඒක නැහැ කිවුවද?:dull::dull:
ඔයාට හොද විතරද අහන්න ඕන......අයියෝ ඔයත්...:rolleyes::rolleyes:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජොනී බට්ට;17173849 said:

    වැඩේ හොදයි, හොදටම හොදයි. තමන්ගේ ව්‍යාපාරය මාකට් කරගැනීමේ කූට උපක්ක්‍රමයක්නම් ටිකක් අවුල් වගේ. නැත්තම් සැහෙන්න හොද වැඩක් කරන්නේ. මම ඔය කඩ කාරයන්ගේ ගැට ගැන දන්නව, මොකද මම ලී බඩු හදන නිසා, විකුනන්න නෙවේ මගේ පාවිච්චියට. දම්රෝ, සිගර් හෝම්ස්, etc, etc අය අමර ගැහිල්ලක් ගහන බව දන්නව, මොකද එකම මම හදනව ඒ ගානෙන් බාගෙටත් වඩා අඩුවෙන් :yes:. ඒ නිසා මම දන්නවා උබ කියන්නේ සම්පුර්ණ ඇත්ත බව. ඒ නිසා දිගටම කරන්න :D

    ඈයි බන් තමන්ගෙ වයාපාරයක් මර්කට් කලත් මොකක්ද තියෙන අව්ල. අපි මෙ සයිට් එකෙ ත්‍රේඩ් දෑම්ම කියල අපිට මුකුත් ලෑබෙන්නෙත් නෑනෙ. මෙ සයිට් කරන අය අපි නිසා ගානක් හොයගන්නෙ නෑද්ද?:D
    අනික බන් මොන වයාපාරයක් වුනත් සාදරන විදියට කරන කෙනෙක්ට අත දෙන එක නේද කරන්න ඔනේ? :confused:
    අනික බන් මට මෙ සයිට් එකෙ මර්කට් කරන්න කියල දෙයක් නෑ. එවලට වෙන සයිට් ඔන තරම් තියෙනවා.
    :yes:

    සින්හලයට සින්හලයෙක්ගෙ වචනෙකින් හරි උදව්වක් නෑති නිසා තමයි සින්හලයා ගොඩ ගිහින් නෑත්තෙ. සින්හලයගෙ ඉරිසියාවයි, කුහක කමයි තමයි තියෙන්නෙ. "මන් දෙන්නම් තොට" කියගෙනමයි ඉන්නෙ.

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    me kiwwe E.H Cooray, Don Karolis, Silvas wage eewwwada nama kiyapan :dull::dull:

    munge badu quality,e wagema warranty period gdak hodai.salli wiyadam wenawa hoda quality badu gaddi machn.

    අපි ශොරුම් එකක් දෑනට කරන්නේ නෑ. ලී බඩු ප්‍රමිතියෙන් යුතුව නිශ්පාදනය කරනවා. ගොඩක්ම ශොප්ස් වලට බෙදා හෑරිම තමයි කරන්නේ.:yes:
    මම ඉන්නෙ මොරටුමුල්ලේ
    :yes:

    අහ්හ් ලී බඩු මාරකටින්ග් වගේ :D
    මන් නම් ලී බඩු බිස්නස් කරන්නේ නෑ
    බට් අපේ සීයාගේ කාලේ ඉදන් ලීබඩු බිස්නස් තමා කරන්නේ :yes:
    දැන් තාත්තා and අයියා,,,,,,
    උබත් මොරටු පොළවල් දාන සෙට් එකේ ඉන්න එකෙක්ද බන්? :oo:
    එහෙම නෙමේ නම් ගොඩක් හොදයි.
    මොකද තැනින් තැන කඩ කෑලි දදා බඩු දෙන්නේ අඩුම ගානේ උන්ටවත් ඉන්න තැන් නැතිවනේ.
    ඊටත් චා බඩු දෙන්නේත්
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    machan kawru monawa keewath meka digatama karagena palayan..elakiriye dekka watinama thread walin ekak..thanks machan monawath danne nethi side ekak gena podi deyak hari kiyala dunnata..
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    XibitZ සහෝදරයා..ඔයා මේ වගෙ නූලකින් දැනුම බෙදගත්ත එකට සතුටුයි... හොඳ වැඩක්... මට නම් කියන්න තියෙන්නේ... උඹ මාකටින් පාරක් කලත් නොකලත් ඔබගේ අත්දැකීම් සහ දැනුම අපත් සමග දිගටම බෙදා හදාගන්නා ලෙසයි....:yes::yes::yes:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මොන මගුලකටද බන් නවත්වන්නේ.වටිනවා මචං දිගටම කරන් යමන්
     
    Jul 3, 2012
    1,394
    116

    :yes::yes::yes:

    Ela Ela machan digatama karan palayan. :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    munge badu quality,e wagema warranty period gdak hodai.salli wiyadam wenawa hoda quality badu gaddi machn.

    අහ්හ් ලී බඩු මාරකටින්ග් වගේ :D
    මන් නම් ලී බඩු බිස්නස් කරන්නේ නෑ
    බට් අපේ සීයාගේ කාලේ ඉදන් ලීබඩු බිස්නස් තමා කරන්නේ :yes:
    දැන් තාත්තා and අයියා,,,,,,
    උබත් මොරටු පොළවල් දාන සෙට් එකේ ඉන්න එකෙක්ද බන්? :oo:
    එහෙම නෙමේ නම් ගොඩක් හොදයි.
    මොකද තැනින් තැන කඩ කෑලි දදා බඩු දෙන්නේ අඩුම ගානේ උන්ටවත් ඉන්න තැන් නැතිවනේ.
    ඊටත් චා බඩු දෙන්නේත්

    1. හොද බඩු ගාන වෑඩි තමයි මචන්. එත් ඔනම දෙයක සදාරනත්වයක් තියෙන්න ඔනා නේද? අසීමිත ලාබ අනුමත කරෑකිද?:confused:

    2. පොළවල් දාන සෙට් එකේ නෑ. අත්දෑකිම් නම් ගොඩක් තියෙනවා. එත් එව කියනවද නෑද්ද කියන එක ප්‍රශ්නයක්. පොලවල් දාන අයත් කියක් හරි හොයාගන්නනෙ ඔවා කරන්නෙ. එ මිනිස්සු පුදුම දුකක් විදින්නෙ. හරියට කෑමක් බීමක් නෑ, නිදාගන්නෙත් ලී බඩුවලමයි. හරියට නාගන්නත් සමහර තෑන් වල නෑ. වෑසිකිලි වලට පවා යන්නෙ පන්සලට. මටනම් එයලා ගෑන මුකුත් කියන්න හිතෙන්නෙ නෑ.:no: පව්.:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan kawru monawa keewath meka digatama karagena palayan..elakiriye dekka watinama thread walin ekak..thanks machan monawath danne nethi side ekak gena podi deyak hari kiyala dunnata..

    XibitZ සහෝදරයා..ඔයා මේ වගෙ නූලකින් දැනුම බෙදගත්ත එකට සතුටුයි... හොඳ වැඩක්... මට නම් කියන්න තියෙන්නේ... උඹ මාකටින් පාරක් කලත් නොකලත් ඔබගේ අත්දැකීම් සහ දැනුම අපත් සමග දිගටම බෙදා හදාගන්නා ලෙසයි....:yes::yes::yes:

    මොන මගුලකටද බන් නවත්වන්නේ.වටිනවා මචං දිගටම කරන් යමන්

    :yes::yes::yes:

    Ela Ela machan digatama karan palayan. :D

    තෑන්ක්ස් මචන්ලා කමෙන්ට් වලට. මගෙ අත්දෑකිම් දාන්නෙ නෑතුව මන් ඉදිරියටම ත්‍රේඩ් එක කරගෙන යන්නම්. පව් බන් මගෙ අත්දෑකිම් දෑම්මොත් කාගේ හරි කෑම වෙලාක් තමයි නෑතිවෙන්නෙ. අහින්සකයො. පව් නෑති බෑරි කමටනෙ එව කරන්නෙත්.:yes:

    මට තව කොච්චර ලී බඩු ගෑන කියන්න තියෙනවද මචන්ලා. අම්මො මතක් වෙනකොටත් පිස්සු වගේ. රෑදි සිටින්න:rolleyes:
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    තෑන්ක්ස් මචන්ලා කමෙන්ට් වලට. මගෙ අත්දෑකිම් දාන්නෙ නෑතුව මන් ඉදිරියටම ත්‍රේඩ් එක කරගෙන යන්නම්. පව් බන් මගෙ අත්දෑකිම් දෑම්මොත් කාගේ හරි කෑම වෙලාක් තමයි නෑතිවෙන්නෙ. අහින්සකයො. පව් නෑති බෑරි කමටනෙ එව කරන්නෙත්.:yes:

    මට තව කොච්චර ලී බඩු ගෑන කියන්න තියෙනවද මචන්ලා. අම්මො මතක් වෙනකොටත් පිස්සු වගේ. රෑදි සිටින්න:rolleyes:
    :yes::yes::yes::yes::yes:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    තෑන්ක්ස් මචන්ලා කමෙන්ට් වලට. මගෙ අත්දෑකිම් දාන්නෙ නෑතුව මන් ඉදිරියටම ත්‍රේඩ් එක කරගෙන යන්නම්. පව් බන් මගෙ අත්දෑකිම් දෑම්මොත් කාගේ හරි කෑම වෙලාක් තමයි නෑතිවෙන්නෙ. අහින්සකයො. පව් නෑති බෑරි කමටනෙ එව කරන්නෙත්.:yes:

    මට තව කොච්චර ලී බඩු ගෑන කියන්න තියෙනවද මචන්ලා. අම්මො මතක් වෙනකොටත් පිස්සු වගේ. රෑදි සිටින්න:rolleyes:

    අඩේ ඔව් බන් දිගටම කරන් යමන්.මේ දාපු ටිකෙන්ම ගොඩක් දේවල් දැන ගත්ත බන්.කාලෙකින් හොඳ ත්‍රෙඩ් 1ක්.උඹේ අත් දැකිමුත් දාපන් දෙයක් දැන ගන්න වැදගත් වෙය් කාටත්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    1. හොද බඩු ගාන වෑඩි තමයි මචන්. එත් ඔනම දෙයක සදාරනත්වයක් තියෙන්න ඔනා නේද? අසීමිත ලාබ අනුමත කරෑකිද?:confused:

    2. පොළවල් දාන සෙට් එකේ නෑ. අත්දෑකිම් නම් ගොඩක් තියෙනවා. එත් එව කියනවද නෑද්ද කියන එක ප්‍රශ්නයක්. පොලවල් දාන අයත් කියක් හරි හොයාගන්නනෙ ඔවා කරන්නෙ. එ මිනිස්සු පුදුම දුකක් විදින්නෙ. හරියට කෑමක් බීමක් නෑ, නිදාගන්නෙත් ලී බඩුවලමයි. හරියට නාගන්නත් සමහර තෑන් වල නෑ. වෑසිකිලි වලට පවා යන්නෙ පන්සලට. මටනම් එයලා ගෑන මුකුත් කියන්න හිතෙන්නෙ නෑ.:no: පව්.:yes:

    ඔන්න ඔතනයි මචන් වෙනස.උබත් අනිවා මොරටු පොලක එකෙක් වෙන්න ඇති.
    උබලත් බිස්නස් කරන්න ඕනේ තමා.එත් බන් මන් අනන්තවත් දැකලා තියෙනවා පොළවල් වල තියෙන බඩු නම්.
    ස්ප්‍රේ එකෙන් එල ,කැට්ලොයි පාරෙන් කඩතොළු වහලා අමර ඇන්දිල්ලක් අන්දලා විකුණන බඩු.
    මන් යනවා ඔය පොළවල් වල බඩු විකුණන උන්ව බලන්න.මොරටුමුල්ලේ ඇපත් නැතිව ඉන්න සෙට් එක තමා ලී ටිකට ස්ප්‍රේ පාර ගහලා මිනිස්සු අන්දවන්නේ.
    මොරටුවේ පොළවල් දාන උන්ට බෑ හරි හපන් waranty දෙන්න.
    අපේ බඩු වලට 20 year warranty එකක් දෙනවා.....
    අන්න එකයි බඩුවක කොලිටි එක මචන්.
    නල්ල මලේ කියලා ලියක් මැදලා ස්ප්‍රේ පාරක් ගැහුවා පමණින් එකේ ෆිනිෂ් එක එන්නේ නෑ.
    මන් දොන් කරෝලිස්ලගේ හිටන් බඩු බලලා තියෙනවා.අන්න කොලිටි එක.උන්ගේ ස්ටෑන්ඩ් එක තමා ඒ.
    මොරටු පොළවල් දාන උන්ට ගහලා පැන්නුවත් නේද?
    ආසි* මා** උන්ගේ බඩු වල තියෙන ලෙවල් එක මොරටුවේ අස්සවල් වල ෂොප් වලට එන්නේ නෑ බන්.
    උබ ඉතින් දන්නවනේ ෂොප් ටික.
    මාත් පොඩි කාලේ ඔහේ ඇවිද්දා ඕනේ තරම්.උබ නම් ගමේ එකානේ.
    මන් නම් කියන්නේ උබ මොරටු පොළවල් මාර්කට් කරලා මිනිස්සු අන්දවන්න එපා.
    මොකද උබ දන්නවනේ හේතුව.
    හොර බඩු දෙන එකාට ,බාල බඩු දෙන එකට මොන කට්ට කෑවත් මොකද බන්,සල්ලි හම්බෙනවා නම් ඌට එච්චරයි.
    ආයේ සීසන් එකක් එනකන් උන්ව හොයාන්නවත් නෑ

    මොරටුවේ හොදට බිස්නස් කරපු උන් හොද ස්ටෑන්ඩ් එකක ඉන්නවා....:yes:
    වැලේ වැල් නැති උන් තමා ඉතින් මොරටු පොළවල් දාන්නේ.:dull:
    එත් බාල බඩු විකුණන හින්ද ටව්න් වලින් ගහලා පන්නන්නේ.....:rofl:
    මන් මේ උබට කිව්වා නෙමේ.එත් උබ මොරටු පොළවල් දාන එකෙක් නම් උබටත් අදාලයි :P
     
    මන් මේ උබට කිව්වා නෙමේ.එත් උබ මොරටු පොළවල් දාන එකෙක් නම් උබටත් අදාලයි
    :P

    මොන හු යන්නක්ද යකො මේ.:angry:
    මන් කලින් කිව්වා නේද මන් මොරටු පොලවල් යන්නෙ නෑ කියලා? උබ ත්‍රේඩ් එක මුල ඉදලා කියවපන්. මන් කියල තියෙනවා ද සොයිසා පාරෙ මන් ශොප් එකක් කලා පුද්ගලික හේතුවක් නිසා එක නෑවෑත්තුව කියලා. යකො මගෙ නෑදෑයො සෙරම ලී බඩු කරන අය. මමත් ලී බඩු කරන්නෙ. තො හිතුවද මම හිගන්නෙක් කියලා?:confused:
    එහෙන් සමහරු ගෑගහනවා මන් ත්‍රේඩ් එකෙ මර්කටින් කරනවා කියලා.
    මෙහෙන් උබ කෑගහනවා.
    මම දෑනට ශොරුම් එකක් කරන්නෙ නෑ. උබෙ ශොප් එක කියපන් මම හෙට එන්න.:yes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ දන්නවද මොරටුවෙ ප්‍රදාන ශොප්ස් වලින් එයාලගෙ ලී බඩු ගෑන හදුන්වා දිමක් ලන්කාව වටෙම ගිහින් කරනව කියලා? එවලටත් කියන්නෙ සේල් යනව කියල තමයි. නමුත් ප්‍රමිතියෙන් යුත් බඩු තියෙනවා. BMICH වලත් ඔන තරම් ඔය ප්‍රදාන ශොප්ස් සේල් දාලා විකුනනව. එතකොට එවත් සේල් තමයි. :D

    උබ ඔය කියන යකඩ තහඩු ගහලා හට් හදලා සේල් යන සෙට් එක මන් දන්නවා. සමහරුන්ට හරියට ඉන්න තෑනක් වත් නෑ. උන් ගෑනනම් මගේ අත්දෑකිම් බොහොමයි. සමහරු කේස් දාපු නිසයි මන් එ ගෑන නොකිව්වෙ. :angry:

    කොහෙද ඉතින් උබලට දෙයක් කිව්වත් වෑරදි නොකිව්වත් වෑරදියිනෙ.
    ඉදපන් ඉස්සරහදි ඔය හෑමොගෙම රෙදි ගලවනවා. උබෙ ශොප් එකෙ නමත් මට එවපන්. සමහර විට උබෙ ශොප් එකටත් ******
    :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම ලී බඩු වෙලෙන්දෙක්. මට තියෙන ප්‍රදාන ගෑටලුව තමයි පාරිබොගිකයා තුල ලී බඩු ගෑන කිසිදු දෑනීමක් නොමෑති වීම. දෑන් මෙහෙම හිතමු x ශොප් එකෙ සෑටි 1ක් තියනවා නියම ප්‍රමිතියෙන් යුතු එකක්. ඒක 40000යි. නමුත් z ශොප් එකෙ තියෙනවා එ සෑටි දෙකම එකම විදිය හෑබෑයි එකෙ රබර් එක බාලයි එකේ මිල 30000යි.

    දෑන් ඔතන x 40000යි. z 30000යි. ගනනේ පෑහෑදිලි වෙනසක් තියෙනවා. නමුත් මතුපිටින් එකම විදිය. x ශොප් එකෙ කෙනා පරිබොගිකයට පෑහෑදිලි කරනව මේක 10000ක් වෑඩි වුනේ ප්‍රමිතියෙන් යුතුව නිපදවලා තියෙන නිස කියලා. නමුත් පාරිබොගිකය එ මනුස්සය කියනදෙ අහන්නෙ නෑ. එයාට පෙන්නෙ z ශොප් එකේ 10000ක් අඩුයි කියන එක විතරයි. ඉතින් z ශොප් එකෙන් සෑටි එක අරන් යනවා. මාස 3ක් යද්දි රබර් එක බහිනව. එත් එදාට එයා පරක්කු වෑඩ්යි. ඉතින් ඉටපස්සෙ තමයි මෙයට x ශොප් එකෙ සෑටි එක ගත්තනම් කොච්චර හොදද කියල හිතෙන්නෙ.ඔය දෑම්මෙ මගෙ අත්දෑකිමක්.

    මම දෑනට ශොරුම් එකක් කරන්නෙ නෑ කියලා කලිනුත් කිව්වනෙ. එකට ප්‍රදාන හෙතුව තමයි මන් කලින් කියපු ප්‍රශ්නේ. මට ප්‍රමිතියකින් යුතු ලී බඩු කරලා අනිත් ශොප්ස් එක්ක තරගයක් දෙන්න අමරුයි. මොරටුවට ලී බඩු ගන්න එන ගොඩක් මිනිස්සු (90%ක්) ගොඩක්ම අඩුවට ලී බඩු ගන්න බලාගෙනමයි එන්නෙ. මගෙ 40000ක් වෙන එක එහා ශොප් එකෙ 30000ට තියෙනකොට මම කොච්චර පෑහෑදිලි කරලා කිව්වත් මගෙන් ගන්නෙ නෑ. එකට විසදුම් 2ක් තියෙනවා. එකක් මමත් එයලගෙ මිලටම බාල රබර් දාලා දෙන්න ඔනෙ. නෑත්තම් මේ ගෑන සමජෙ දෑනුවත් කරන්න ඔනේ. මට තියෙන එකම විසදුම සමාජෙ දෑනුවත් කිරිම තමයි. මොකද මන් කෑමති නෑ කෙනෙක්ව රවට්ටලා බාල බඩු දෙන්න. මම එහෙම කලොත් කවදහරි මට එවා පලිසන් දෙනවා. මගෙ මර්කටින් එකකට වඩා මට අවශ්ය ඔයාලව දෑනුවත් කරන්න. ඔයලා දෑනුවත් වුනොත් තවත් මන් වගෙම ප්‍රමිතියෙන් යුත් ලී බඩු කරන කෙනෙක් දියුනුවෙයි. ඔයාලටත් රෑවටිමක් නෑතුව ගුනාත්මක ලී බඩු ගන්න පුලුවන් වෙයි
    :yes:

    මගෙ අරමුන පෑහෑදිලිද?;)
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    4.gif

    Rep++