මොරටුවෙ අරටුව

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8

    ජනෙල, උලුහව්, දොර හදනවනම් කොස් අරටුවෙන් හදාගන්න. ජිවිත කාලෙම අව්ලක් නෑතුව පාවිච්චි කරැකි.

    අමුවෙන් සමාන්ය අඩි 6.5ක් උස කොස් කාමර උලුඅස්සක් 6000 ඉදන් උඩට තියෙනවා. ප්‍රදාන දොර උලුඅස්සක් නම් 12000ක් වගෙ වෙයි. ජනෙල 4 උලුඅස්සක් 18000ක් වගෙ වෙනවා. ප්‍රදන දොරක් 18000 ඉදන් තියෙනවා.

    ඔවා ගන්නවනම් උලුහව් ජනෙල හදන තෑනකින්ම ගන්න. එයාල ලග තමයි ඔවා අඩුවටම ගන්න තියෙන්නේ. අතරමැදියො නැතුව ගත්තොත් ඔයාට ලාබයි.:yes:

    pradhana uluassa,dora,janel 4 uluwassa ,janel 3 uluassak kos walin ganna thiyeda?
    naththan ganna honda thanak kiyannako
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    pradhana uluassa,dora,janel 4 uluwassa ,janel 3 uluassak kos walin ganna thiyeda?
    naththan ganna honda thanak kiyannako

    උලුහව්, ජනේල හදන අය.... පඩිපෙල් සිවිලිම් හදන අය... පැන්ට්‍රි කබඩ් හදන අය වෙන වෙනම ඉන්නවා... ඒ කෙනෙක්ව හොයාගන්න වෙනවා ඔයාට... :yes: