මොරටුවෙ කට්ටිය කවුද ඉන්නෙ help

Ted Bundy

Member
Sep 10, 2012
220
23
0
මොරටුවෙ කට්ටිය කවුද ඉන්නෙ help

යාලුවෙක්ගෙ ගෙදර තියන තේක්ක ගස් දෙකක් කපන්න ඕන වෙලා තියනව කවුද ඉන්නෙ
මොරටුවෙ ලීමෝල් ගැන දන්න
සාදාරණ ගානකට වැඩේ කරන තැනක්

ගෙදර තියෙන්නෙ පානදුර

:)