මොරටුව කැම්පස් PhD කරන කෙනෙක්

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අයියෝ විස්කි කිව්වලු :rofl::rofl: "ඩිග්‍රි නම් මොනාද" කියල හිතෙයි MSc පටන් ගත්ත කාලෙට ... :P

    වෙන රටක ගිහින් කරනව කියන්නෙ පට්ට කට්ටක් බන් .. ගෙදර ඉඳං ආතල් එකේ කරනව වගේ නෙමෙයි නෙ :rofl: ... ඉතින් PhD එකත් එක්ක ඔළුව ගිනි අරන් කරන වෙලාවට අනිත් වැඩ ටික අඩු වෙනව ගෙදර හිටියොත් ... මගෙ අනිත් ඩිග්රි තියෙන්නෙ ෆොරින් කැම්පස් එකකින් .. ඉතින් ඒක නිසයි ලංකාවෙ කරන්න බැලුවෙ PhD එක ... හැබැයි ඔව්‍ උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව .. :rofl:

    ගෙදර සැපට ඉඳන් අවුරුදු 3කින් ලංකාවේ PhD එක කරන්න ගොඩක් අමාරුයි. සැප හොයනවා නම් PhD එකක් කරන එක ගැන හිතන්න එපා. ලෝකේ කොහේ කලත් PhD එකක් කරන්න ගොඩක් වෙහෙස වෙන්න ඕනේ. ඒකට ලොකු කැප වීමක් අවශ්‍යයි. අනිත් එක research වලට ආසාවක් නැතුව නිකම් නමට විතරක් PhD කරන්න හිතන්න එපා. එහෙම උනාම ඔයත් ලංකාවේ ඉන්න බහුතරයක් ආචාර්යවරු වගේ තමන්ගේ grant එකෙන් කීයක්‌ හරි හොරකම් කරන් දේශපාලුවන්ට කඩේ යන කෙනෙක් වේවි.

    ලංකාවේ ප්‍රධානම ගැටලුව Funding. supervisor කොයි තරම් හොඳ උනත් grant එකේ සල්ලි නැත්නම් ඔයාට project එක complete කරන්න ගොඩක් කල් යනවා. engineering ගැන නම් දන්නේ නැහැ,නමුත් අනිත් කාරණාව අපිට science වල නම් ලංකාවේ advance techniques වලට තියෙන facilities ගොඩක් මදි. ලෝකේ කොහේ කලත් at least 4 years යනවා PhD එක complete කරන්න. ඒ වගේම ලෝකේ කොහේ කලත් PhD එකට තියෙන පිළිගැනීමේ නම් කිසිම අඩුවක් නැහැ. ඒක depend වෙන්නේ ඔයාගේ දක්ෂතාවය මත. ලංකාවේ national science foundation and national research council, PhD projects වලට fund කරනවා. කොහොම උනත් ලංකාවේ academic setting එක නම් politics වලින් පිරිලා. ඔය ඔක්කොම දේවල් සහ ඔයා foreign degree එකක් කළා කියන කාරනා මත හොඳම දේ තමයි පිටරටක PhD එක කරගන්න එක.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Lankawe PhD karanna epa ban. Balapan SL university wala ranking eka. 1500 n eha. Ubata Dr kiyana kalla witharak oona nam oya dan lankawe hama ekama salli walata ganna ekak ganin (Somaa akka wage). Academically ganna ona nam honda foreign University ekakin ganin. (Habayi reputed foreign PhD nam Aathal eke idan ganna baa. Marigena wada karanna wenawa.) Dan lankawe degree walata tiyana piliganeema gana hodata therenne wena rataka postgrad karana kota thamaa. Thawa tika kaalekin SL uni, African uni walatath ehata yanawa (danatamath gihin). ethakota ubata ewage uni ekaka PhD nemeyi eke VC kiyala kiwwath wadak naa. :D:D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    ගෙදර සැපට ඉඳන් අවුරුදු 3කින් ලංකාවේ PhD එක කරන්න ගොඩක් අමාරුයි. සැප හොයනවා නම් PhD එකක් කරන එක ගැන හිතන්න එපා.

    කොහොම කිව්වත් ගෙදර ඉන්නකොට, පිට ඉන්නවට වැඩිය කරදර ටිකක් හරි අඩුයි :yes: ... සැප හොයනවනම් PhD කරන්න යන්නෙ නෑනේ .. :oo: :rofl: ... මම අදහස් කලේ පිට ඉඳන් කරන එකත් එක්ක සාපෙස්ක්ෂව බැලුවාම ගෙදර ඉඳන් කරන එක දාහකින් සම්පතයි කියන එකයි.

    ලෝකේ කොහේ කලත් PhD එකක් කරන්න ගොඩක් වෙහෙස වෙන්න ඕනේ. ඒකට ලොකු කැප වීමක් අවශ්‍යයි. අනිත් එක research වලට ආසාවක් නැතුව නිකම් නමට විතරක් PhD කරන්න හිතන්න එපා. එහෙම උනාම ඔයත් ලංකාවේ ඉන්න බහුතරයක් ආචාර්යවරු වගේ තමන්ගේ grant එකෙන් කීයක්‌ හරි හොරකම් කරන් දේශපාලුවන්ට කඩේ යන කෙනෙක් වේවි.
    රිසර්ච් වලට ආසාවක් නැත්තන් පටන් ගන්න හිතන්නෙ නෑනෙ :dull: හොරකම් ගැන නම් කුමන කතාද ... :rolleyes:

    ලංකාවේ ප්‍රධානම ගැටලුව Funding. supervisor කොයි තරම් හොඳ උනත් grant එකේ සල්ලි නැත්නම් ඔයාට project එක complete කරන්න ගොඩක් කල් යනවා.
    මොකක්ද ඒ සීන් එක .. අපි අපිටම ෆන්ඩ් කරගන්න බැරිද ? :oo:

    engineering ගැන නම් දන්නේ නැහැ,නමුත් අනිත් කාරණාව අපිට science වල නම් ලංකාවේ advance techniques වලට තියෙන facilities ගොඩක් මදි. ලෝකේ කොහේ කලත් at least 4 years යනවා PhD එක complete කරන්න. ඒ වගේම ලෝකේ කොහේ කලත් PhD එකට තියෙන පිළිගැනීමේ නම් කිසිම අඩුවක් නැහැ. ඒක depend වෙන්නේ ඔයාගේ දක්ෂතාවය මත. ලංකාවේ national science foundation and national research council, PhD projects වලට fund කරනවා. කොහොම උනත් ලංකාවේ academic setting එක නම් politics වලින් පිරිලා. ඔය ඔක්කොම දේවල් සහ ඔයා foreign degree එකක් කළා කියන කාරනා මත හොඳම දේ තමයි පිටරටක PhD එක කරගන්න එක.

    බොහොම ස්තුතියි අදහස් වලට :yes: .. ඔයා කියන දේවල් වලට අනුව ඔයාගෙ ෆස්ට් ඩිග්රි එක ගත්තෙ ලංකාවෙන් PhD එක කලේ overseas ද ?

    ඔව් බලන්න ඕනෙ පිටරටක කරගන්න, කොහොමත් ලංකාවෙ කරන එක නම් මට ලේසි වෙයි. හැබැයි, ඒත් ෆොරින් PhD එකකට enroll වෙන්න ලංකාවෙ enroll වෙනවට වඩා ලේසි වෙයි උන්ගෙම Standard වලට කරපු Qualifications තියෙන නිසා. බලමු තව ටිකක් හොයල බලන්න ඕනෙ විස්තර .. :yes:

    රෙප් ඉවරයි පස්සෙ දෙන්නම්
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Very good Idea , for your further life .

    Cheers !

    Construction Performance, Productivity & Risk (PhD)

    The Area of engineering has expanded greatly in recent decades, to include chemical engineers, computer software engineers, sales engineers, biomedical engineers and aeronautical and automotive engineering. The latter course, typically, targets those who wish to pursue a career in the aerospace industries, Government research establishments and appropriate branches of the armed forces.With a PhD in Engineering at University of Moratuwa your first 2 years will, typically, have covered the basic principles of aerospace technologies and their application to aircraft and aero-engine design and development.Your final year of study will have involved work with Research Groups or in industry. You will also have engaged in challenging project work, allowing you to gain experience of real engineering problems.

    Hope this information useful for your further .
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ubata PhD koranna MSc /BSc eke 1st or 2nd (upper)tiyanawada? uba neda ara Custom job yanna thread eka daapu eka? ethakota uba MSc or BSc(Hons) tiyaagena custom ringanna baluwe mokada? :confused: yako hoda degree qualification tiyanawa nam custom ringanne mokatada?:confused: waddek nam ubata ela post ekakata yanna puluwan yako. :cool:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    Lankawe PhD karanna epa ban. Balapan SL university wala ranking eka. 1500 n eha. Ubata Dr kiyana kalla witharak oona nam oya dan lankawe hama ekama salli walata ganna ekak ganin (Somaa akka wage). Academically ganna ona nam honda foreign University ekakin ganin. (Habayi reputed foreign PhD nam Aathal eke idan ganna baa. Marigena wada karanna wenawa.) Dan lankawe degree walata tiyana piliganeema gana hodata therenne wena rataka postgrad karana kota thamaa. Thawa tika kaalekin SL uni, African uni walatath ehata yanawa (danatamath gihin). ethakota ubata ewage uni ekaka PhD nemeyi eke VC kiyala kiwwath wadak naa. :D:D

    :rofl::rofl::rofl: ඔව් උඹ කියන කතාවත් ඇත්ත තමයි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    ubata PhD koranna MSc /BSc eke 1st or 2nd (upper)tiyanawada? uba neda ara Custom job yanna thread eka daapu eka? ethakota uba MSc or BSc(Hons) tiyaagena custom ringanna baluwe mokada? :confused: yako hoda degree qualification tiyanawa nam custom ringanne mokatada?:confused:

    ඔව් , Qualifications දෙකම තියෙනව ..

    :confused: waddek nam ubata ela post ekakata yanna puluwan yako. :cool:
    ජොබ් නම් මොනාද බන් .. :rofl::P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    Very good Idea , for your further life .

    Cheers !

    Construction Performance, Productivity & Risk (PhD)

    The Area of engineering has expanded greatly in recent decades, to include chemical engineers, computer software engineers, sales engineers, biomedical engineers and aeronautical and automotive engineering. The latter course, typically, targets those who wish to pursue a career in the aerospace industries, Government research establishments and appropriate branches of the armed forces.With a PhD in Engineering at University of Moratuwa your first 2 years will, typically, have covered the basic principles of aerospace technologies and their application to aircraft and aero-engine design and development.Your final year of study will have involved work with Research Groups or in industry. You will also have engaged in challenging project work, allowing you to gain experience of real engineering problems.

    Hope this information useful for your further .

    තැන්ක්ස් මචා ..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Moratuwe PhD karala therumak na bun. Hoda piliganeemak thiyanawa wena foreign uni ekaka karanna. After all it is a PhD not a Bsc