මොරටුව, පානදුර පෞද්ගලික බස් ධාවනය නතරකරය&#3538

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මොරටුව, පානදුර පෞද්ගලික බස් ධාවනය නතරකරය&#3538

    Lanka%20TS%20Viking.jpg

    මාර්ග අංක 100 සහ 101 පානදුර - පිටකොටුව සහ මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

    දුරගමන් සේවා බස් රථ, කෙටි ගමන් සේවා බස්රථ නැවතුම්පලවල සිටිනා මගීන් නංවාගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ

    gossip.hirufm.lk
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ කාලකන්නි පැය ගණන් නවත්ත නවත්ත යනවා හෝල්ට් වල.. අද ගමන යන්න වෙන්නේ හෙට. හරිනම් මුන්ගේ පර්මිට් කැන්සල් කරන්න ඕනේ. :angry:ලංකාවේ පොදු ප්‍රවාහනේ ලොකුම කරුමේ මේ එක එකාට පර්මිට් දීල බස් මුදලාලිලා හදපු එක. උන්ට මේ ලොරි බස් කබල් වල මිනිස්සු හරක් වගේ පටවන් ගියත් අවුලක් නෑ සල්ලියි ඕනේ. සැප පහසුවක් නෑ, මිනීමරුවෝ වගේ එලවන්නේ මේ වසංගතේ කවදා ඉවර වෙයිද දන්නේ නෑ. දැක්කනේ මුන්ට රුපියල දෙක ගසාකන්න ඕනවට අර ආපු ටච් කාඩ් වැඩෙත් එහෙම්ම යට ගැහුවා. වෙන රට වල වගේ එක්කෝ රජයේ ප්‍රවාහනේ දියුණු කරන්න ඕනේ නැත්නම් පුද්ගලික වගකීම් සහිත සමාගමකට ප්‍රවාහනේ භාර කරන්න ඕනේ.:angry: මේ කාලකන්නි ආණ්ඩුව ඉන්නකම් නම් පොදු ප්‍රවාහනේ දියුණුවක් දකින්න ලැබෙන්නේ නෑ :angry:
     
    • Like
    Reactions: බෙන් 10

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මුන්ට මොකෝ මිනිස්සු මොන බස් වල ගියාම.ඒක මිනිස්සුන්ගේ අයිතියක්.මුන් කොට කොට යන නිසා තමයි මිනිස්සු ඒවට නගින්නේ.ටිකක් වැඩි ගණනකුත් දීල.
     
    • Like
    Reactions: mtmadushanka

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ඔහොම දිගටම ඉන්න කියපන් . පොඩි අවුලකට තියෙන්නේ පානදුර පරණ පාරේ ඉන්න මිනිස්සුන්ට . උන්ට පානදුර - මොරටුව bus එකක් දැම්මනම් හරි
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    මේ කාලකන්නි පැය ගණන් නවත්ත නවත්ත යනවා හෝල්ට් වල.. අද ගමන යන්න වෙන්නේ හෙට. හරිනම් මුන්ගේ පර්මිට් කැන්සල් කරන්න ඕනේ. :angry:ලංකාවේ පොදු ප්‍රවාහනේ ලොකුම කරුමේ මේ එක එකාට පර්මිට් දීල බස් මුදලාලිලා හදපු එක. උන්ට මේ ලොරි බස් කබල් වල මිනිස්සු හරක් වගේ පටවන් ගියත් අවුලක් නෑ සල්ලියි ඕනේ. සැප පහසුවක් නෑ, මිනීමරුවෝ වගේ එලවන්නේ මේ වසංගතේ කවදා ඉවර වෙයිද දන්නේ නෑ. දැක්කනේ මුන්ට රුපියල දෙක ගසාකන්න ඕනවට අර ආපු ටච් කාඩ් වැඩෙත් එහෙම්ම යට ගැහුවා. වෙන රට වල වගේ එක්කෝ රජයේ ප්‍රවාහනේ දියුණු කරන්න ඕනේ නැත්නම් පුද්ගලික වගකීම් සහිත සමාගමකට ප්‍රවාහනේ භාර කරන්න ඕනේ.:angry: මේ කාලකන්නි ආණ්ඩුව ඉන්නකම් නම් පොදු ප්‍රවාහනේ දියුණුවක් දකින්න ලැබෙන්නේ නෑ :angry:

    aniwa ban
    oya kaalakanni wesige puthalage permit cancel karala daanna ona :angry::angry::angry::angry:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    un gaman wara poddak adu karala, dan 10 mins walata bus ekak thiyanawa oka 20 min karala kota kota yanne nathuwa yanwanam apoth yanawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕවගෙන් පේන්න රටේ ආර්තිකේ හොදකම තමයි... කියුවෙනම් නලුවෙක් නොව මොලයක් කියල අන්තිමට.....
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    okun hariyata yanwanam minissu yanwane dura gaman bus wala yanne na ethakota, oka ape rate prawahana kramaye wereddak misak maginge weraddak neme
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මගී සංගමයකුත් ලංකාවේ තිබුනනම් ඔකුන්ට පාඩමක් උගන්නන්න තිබුණා.ඕකුන්ගේ බස් වර්ජනය කරලා.:angry::angry::angry:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මුන්ට මොකෝ මිනිස්සු මොන බස් වල ගියාම.ඒක මිනිස්සුන්ගේ අයිතියක්.මුන් කොට කොට යන නිසා තමයි මිනිස්සු ඒවට නගින්නේ.ටිකක් වැඩි ගණනකුත් දීල.

    මේකේ ප්‍රතිපලය දන් කියන්නද?

    වෙන දේ මේකයි, මගීන්ට ආයේ ප්‍රාමද නොවී යාමට දුරගම්න් වල නැගින්න බැරි වෙනවා. ආන්ඩුවට මගීන්ගේ පහසුව සතපහකට ගනන් ගන්නේ නෑ.මුන්ගේ කොට කොට යන එකේ කරුමේ ගෙවන්න වෙනවා හැම මගියටම. ලන්කාවේ තීන්දුගන්නේ එහෙමයි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේකේ ප්‍රතිපලය දන් කියන්නද?

    වෙන දේ මේකයි, මගීන්ට ආයේ ප්‍රාමද නොවී යාමට දුරගම්න් වල නැගින්න බැරි වෙනවා. ආන්ඩුවට මගීන්ගේ පහසුව සතපහකට ගනන් ගන්නේ නෑ.මුන්ගේ කොට කොට යන එකේ කරුමේ ගෙවන්න වෙනවා හැම මගියටම. ලන්කාවේ තීන්දුගන්නේ එහෙමයි.
    :yes::yes::yes:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    අපෝ ඔය කාලකන්නි හවසට බම්බලපිටියේ ඉඳන් කොටුවට එන්න විනාඩි 40ක් විතර ගන්නවා. ගාලු පාරේ ගොඩක් උන් හවසට යන්නේ අලුත්ගම-කොටුව, මාතර -කොටුව, ගාල්ල-කොටුව වගේ bus වල. ඒ bus යන්තම් මිනිස්සු බහින්න නතර කලත් bus stand එකේ මිනිස්සු ගොඩක් නගිනවා. අරුන්ගේ bus යනකම් බලන් ඉඳල ගොඩක් උන් වෙන bus වල නගින්නේ හවසට. 400 හරි 2 හරි bus එකක නැග්ගම කොටුවට යද්දී 100 bus 2ක් 3ක් pass කරගෙන යනවා.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මේක අහලතියන කතාවක්, ලන්කාවේ එක්දාස්පන්සීයගානක් මාසෙකට බස්වලින් වෙනත් ප්‍රවාහන මාද්‍යවලට යනවලු.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    කොල්ලුපිටියේ බස් හෝල්ට් එකේ පට්ට සෙනග 101 එනකන් උදේ 7ට විතර

    අපේ රටේ විතරයිද බස් කොන්දොස්තර බස් එක හෝල්ට් එකේ නැවැත්තුවහම.... "අහ් නගින්න නගින්න ස්...ස්... නංගි යනවනම් නගින්න" කෑ ගහ ගහ බස් එක ලෝඩ් කරන්නේ ? යන්න වුවමනා එකෙක් ඉන්නවනම් අනිවා බස් එකට නගිනවා....