මොරටුව_BIT_උපාධිය_නොමිලේ_හදාරන්න.

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔන්න මොරටුව BIT උපාධිය කරන්න බලන් හිටපු අයට ජොබ් එකක් කරන ගමන්ම මේකට ඇප්ලයි කරන්න පුලුවන්.රජයේ ලෝන් එක අහපව් දෙනවා. පස්සේ ගෙවන සීන් එකක් තියෙන්නේ. Full time / Part time දෙකම තියෙනවා. එලකිරියේ කාටහරි වැදගත් වෙයි කියලා දැම්මේ . (වැඩි විස්තර නොදනිමි :baffled: . )

    https://horizoncampus.edu.lk/

    110055987_1593177007510517_7739667626128505661_n.png
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Pay later kiyanne nomile newei neda

    eka thamai kiwwe පස්සේ ගෙවන සීන් එකක් තියෙන්නේ kiyala. salli amaru kenekuta degree eka keranna puluwan nogewa. passe awurudu 5k hari 7k hari (Not sure about the repayment years )denawaa interest free eka gewanna
     
    • Like
    Reactions: Lahiru120

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    හොරිසන් විතරක් නෙවේ ඕක ප්‍රයිවට් ඔනීම කැම්පස් එකකට වලංගුයි.. ලෝන් එක දෙන්නේ ලංකා බැංකුවෙන්..සල්ලි අතට දෙන්නේ නෑ කෙලින්ම කැම්පස් එකට උන් ට්‍රාන්සර් කරන්නේ..ඩිග්‍රී එක ඉවර වෙලා අවුරුද්දක් යනකම් ගෙවන්න ඔනී නෑ ඊලග අවුරුද්ද ඉදන් ගෙවන්න තියෙන්නේ..පොලියක් නෑ කියලා තමා කියන්නේ..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Moratuwa BIT එක නම් මම පෞද්ගලිකව රෙකමන්ඩ් කරන්නේ නැහැ ..ඕක කරලා ඉවර කරපු කෙනෙක් හොයාගන්න පුලුවන් නම් ලොකු දෙයක්...Graduation Rate එක පට්ට අඩුයි මම දන්න විදියට..ඕකත් එක්ක බලද්දී UCSC BIT එකේ Graduation Rate එක සාපේක්ශව ගොඩක් වැඩියි..ඒ වගේම වියදමත් අඩුයි..

    ඔය කියලා තියෙන Student Loan එක දෙනවා SLIIT/NSBM වගේ ආයතන වලිනුත්..එහෙම ලෝන් එක ගන්නවා නම් ඒ වගේ එකකින් අවුරුදු 4 ක ඩිග්‍රී එකක් කරන එක තමයි හොඳ Moratuwa BIT එක කරනවට වඩා...

    Thank you for posting this :)

    MOHE එකේ Student Loans ගැන විස්තර තියෙන ඔෆීශියක් පේජ් එක දැන් නම් වැඩ නැහැ..මේ ඒකේ තිබුන advertisement එකක්..

    Source: https://www.mohe.gov.lk/index.php?option=com_content&view=article&id=80&Itemid=175&lang=en

    Interest-Free_Student_Loan_Scheme__Fullpage-01.jpg
     
    ඔකනේ කියන්නේ රට පටලගනනේ 🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️. මේක නොර්මල් ලෝන් ස්කීම් එක නෙමෙයි 🙆‍♂️. නොමල් පොලී රහිත ණය රජයේ අනුමත පෞද්ගලික විශ්ය විද‍යාල බහුතරයකට ඒවගෙන් පිරිනමන උපාදිවලට තියෙනවා :yes:.මේ දාල තියෙන ඇඩ් එක ඒ ඒ විශ්ය විද්යාල වලින් දෙන උපාදි වලට පිරිනමන ණය ක්‍රමය ගැන දාපු එකක්:baffled::rofl:.

    නමුත් මොරටුව උපාදියට දුන්නේ එක පාරයි. ඒක ගිය ආන්ඩුවෙන් කැන්සල් උනා. දැන් අහපව් දීලා.මේක ගොඩක් වැදගත් වෙන්නේ ජොබ් එකක් කරන ගමන් කොලිෆිකෙශන් එක හදාගන්න උවමනාවක් තියෙන අයට :cool::cool::cool:.

    මම දන්න කෙනෙක් ඔක ගිය පාර මිස්වෙලා මේ පාර ඇප්ලයි කරා. :yes:
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔකනේ කියන්නේ රට පටලගනනේ 🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️. මේක නොර්මල් ලෝන් ස්කීම් එක නෙමෙයි 🙆‍♂️. නොමල් පොලී රහිත ණය රජයේ අනුමත පෞද්ගලික විශ්ය විද‍යාල බහුතරයකට ඒවගෙන් පිරිනමන උපාදිවලට තියෙනවා :yes:.මේ දාල තියෙන ඇඩ් එක ඒ ඒ විශ්ය විද්යාල වලින් දෙන උපාදි වලට පිරිනමන ණය ක්‍රමය ගැන දාපු එකක්:baffled::rofl:.

    නමුත් මොරටුව උපාදියට දුන්නේ එක පාරයි. ඒක ගිය ආන්ඩුවෙන් කැන්සල් උනා. දැන් අහපව් දීලා.මේක ගොඩක් වැදගත් වෙන්නේ ජොබ් එකක් කරන ගමන් කොලිෆිකෙශන් එක හදාගන්න උවමනාවක් තියෙන අයට :cool::cool::cool:.

    මම දන්න කෙනෙක් ඔක ගිය පාර මිස්වෙලා මේ පාර ඇප්ලයි කරා. :yes:

    හොරයිසන් එකෙන් දෙන්නෙත් MOHE එක හරහා දෙන ලෝන් එක නෙමෙයිද එතකොට?

    මම දන්න තරමින් Moratuwa BIT එකට affiliateඩ් institues විදියට ඔය ඩිග්‍රී එක ඔෆර් කරනවා OpenArc, ESOFT and Horizon Campus..මම 2015 දී ඔය Moratuwa BIT එකට රෙජිස්ටර් වෙලා ඇත්තටම ගාන වැඩියි වගේ නිසා අයින් වුනා (එක දවසක් ඕපන් ආර්ක් එකේ ලෙක්චර් ගියා..ඒ දවස්වල affiliated institute එකකට තිබුනේ OpenArc විතරයි)

    මම අනිත් එක නම් කිව්වේ Degree එකේ graduation rate එක අඩුයි කියලා.. :) ඒ වගේම ගාන වැඩි ප්‍රශ්න තියෙනවා..මේ ඔක්කොම කම්පෙයා වෙන්නේ ඉතින් UCSC BIT එකත් එක්ක තමයි..job එකක් කරන කෙනෙක්ට ගැලපෙන්නේ BIT වගෙ එකක් තමයි...SLIIT එහෙම part-time කරන්න දෙනවා නේද? මන් දන්නේ නැහැ ඒක හරියටම..

    Anyway, thanks for posting this :)
     
    • Like
    Reactions: PL_prasad

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    Moratuwe BIT karanna monawada thiyenna oona sudusukam.mama A/L karaa mathes walin 1st shy. Puluwan kenek udawu karanna.oowa gena meloo deyak danne nea. Denata danna deawal walin commiuncation ekak karan innawaa. Puluwan kenek jeewithea goda yanna paarak kiyala denawada?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හොරයිසන් එකෙන් දෙන්නෙත් MOHE එක හරහා දෙන ලෝන් එක නෙමෙයිද එතකොට?

    මම දන්න තරමින් Moratuwa BIT එකට affiliateඩ් institues විදියට ඔය ඩිග්‍රී එක ඔෆර් කරනවා OpenArc, ESOFT and Horizon Campus..මම 2015 දී ඔය Moratuwa BIT එකට රෙජිස්ටර් වෙලා ඇත්තටම ගාන වැඩියි වගේ නිසා අයින් වුනා (එක දවසක් ඕපන් ආර්ක් එකේ ලෙක්චර් ගියා..ඒ දවස්වල affiliated institute එකකට තිබුනේ OpenArc විතරයි)

    මම අනිත් එක නම් කිව්වේ Degree එකේ graduation rate එක අඩුයි කියලා.. :) ඒ වගේම ගාන වැඩි ප්‍රශ්න තියෙනවා..මේ ඔක්කොම කම්පෙයා වෙන්නේ ඉතින් UCSC BIT එකත් එක්ක තමයි..job එකක් කරන කෙනෙක්ට ගැලපෙන්නේ BIT වගෙ එකක් තමයි...SLIIT එහෙම part-time කරන්න දෙනවා නේද? මන් දන්නේ නැහැ ඒක හරියටම..

    Anyway, thanks for posting this :)

    නැහැ මචන්. මේක වෙනස්. අපේ ඔෆ්ෆිස් එකේ උන් ජොබ් එකේ ප්‍රොමොශන් ගන්න මේකට ඇප්ලයි කරා. අනික Office eke HR එකෙන් හොයලා උන්ට රෙකමන්ඩ් කරලා තියෙන්නේ Horizon Campus එක. හේතුව ලයිස්තු ගත් විශ්යවිදයාලයක් වීම සහ අනිත් තැන් දෙකම නිකන් අද්‍යාපන ආයතන වීම :rofl::P:baffled: . අනික Open Arc එක හොරකරලා මොරටුවෙන් ලයිසන් කැන්සල් කරලාලු:angry::angry::angry::angry:.ගිය අවුරුද්දේ කරපු උන් වගයක් අනාත වෙලා හිටියා. ඕවා ඔක්කොම කන්සිඩර් කරලා තමා අතන රෙකමන්ඩ් කරලා තියෙන්නේ:yes: