ඔන්න මොරටුව BIT උපාධිය කරන්න බලන් හිටපු අයට ජොබ් එකක් කරන ගමන්ම මේකට ඇප්ලයි කරන්න පුලුවන්.රජයේ ලෝන් එක අහපව් දෙනවා. පස්සේ ගෙවන සීන් එකක් තියෙන්නේ. Full time / Part time දෙකම තියෙනවා. එලකිරියේ කාටහරි වැදගත් වෙයි කියලා දැම්මේ . (වැඩි විස්තර නොදනිමි
. )
https://horizoncampus.edu.lk/
. )https://horizoncampus.edu.lk/

.මේ දාල තියෙන ඇඩ් එක ඒ ඒ විශ්ය විද්යාල වලින් දෙන උපාදි වලට පිරිනමන ණය ක්රමය ගැන දාපු එකක්
.

