මොරටුව_campus

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ බන් මේකයි සිද්දිය මම මේ පාර A/L. පහුගිය ටිකෙ පිස්සු කෙලල දැන් විශයන් තුන ටිකක් අවුල්
    මේ පාර කරගන්න බැරිම නෑ හැබැයි ලොකු ශුවර් එකක් තියන්නත් බෑ. මේ පාර වැඩේ කොට උඩ ගියත් computer science වගේ යන්න නම් සෙට් වෙයි මම බලුවෙ 2nd shy කරනවද නැතනම් computer science වගේ යනවද කියල.
    පොඩි කලේ ඉදලම මට software engineer කෙනෙක් වෙන්න උනක් තියෙනව.

    wibage liyala hitpan issarala .. computer science yanna hitiya kiyala uba puluwan ganata wada adu karala wibage liyanne nane ..

    ps.
    mora giyma mulinma cse ganen nane .. miss unoth wena ekak thma krna wene .. but eng hons degree ekak hambenwa ..

    ucsc ekta giyoth computr krna puluwan but miss unoth normal 3 year degree ekak hmbenne
     
    Last edited:

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    මට UK Degree එකක් තියෙන්නෙ. Master එක මොරටුවෙ CS කරල IESL Membership එක ගන්න පුලුවන්ද ??
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    ඉස්සල්ල පුළුවන් උපරිමයෙන් විභාගේ කරලා ඉදින් :growl:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113

    මේකත් බලපං
    http://ucsc.cmb.ac.lk/wp-content/uploads/2017/01/Undergraduate-Handbook-2017.pdf
    උඹ ඩිග්රි එක ටාගට් කරන් exam ලියන එක මෝඩකමක් මමනම් කියන්නේ. ටිකක් මහන්සි වුනොත් engineering යන එක මහා දෙයක් නෙමේ උඹට UCSC CS යන්න දැනටම ෂුවර් එකක් තියනවනම්.
    උඹ විභාගේ ලියන්න කලින් 2න්ඩ් shy ගැන හිතන්න එපා :angry::angry:
    UCSC ගියත් මොරා ගියත් exam පාස් වෙන්න බලන් විතරක් වැඩ කලොත් වැඩක් නෑ. දෙකෙන් මොකට ගියත් උඹට ආසාව තියනවනම් දේවල් හොයාගෙන කරනවානම් මහා ලොකු වෙනසක් නෑ

    Yes , Yanna puluwna nan UCSC CS eekata yaman , naththan thawa 1 year waste wenawa umbe , industry eke 1 year experience eka iita wada watinawa
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    මචන්ල මට ප්‍රශ්නයක් ඉන්ජිනේරිං මොරටු ගිහින් computer science කරහමයි colombo campus ගිහින් computer science කරහමයි වෙනස මොකක්ද ?


    ලොකුම වෙනස තමයි ගෙදර ඉඳල තියෙන දුර වෙනස
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මචන්ල මට ප්‍රශ්නයක් ඉන්ජිනේරිං මොරටු ගිහින් computer science කරහමයි colombo campus ගිහින් computer science කරහමයි වෙනස මොකක්ද ?

    Mostly you will have to study more mathematical stuffs which are needed for in-depth analysis in UoM. For example, you know what exactly happens when you take an image in frequency domain with Fourier Transform and how to remove noise in frequency domain. And how system behave with modelling Turing machines.



    මට UK Degree එකක් තියෙන්නෙ. Master එක මොරටුවෙ CS කරල IESL Membership එක ගන්න පුලුවන්ද ??

    If you have a 4 years engineering degree, you can ask from IESL for membership. Unlike SLMC, they will go through your transcripts and accept.
     

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    උපදෙස් දුන්න හැමෝටම ඉස්තූති! මුලින් exam ගොඩ දාල පස්සෙ හිතනව