මොලේ පිස්සු වැටෙන movies මොනාද ??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Butterfly effect පරණ උනාට පිස්සුම හැදෙනවා..



    MV5BODNiZmY2MWUtMjFhMy00ZmM2LTg2MjYtNWY1OTY5NGU2MjdjL2ltYWdlXkEyXkFqcGdeQXVyNTAyODkwOQ@@._V1_.jpg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    "The ultimate film that restores destroys your faith in humanity" :o:o:o:o:o:o:o

    උඹල ඇයි හොලිවුඩ් ඒවම ෆෝකස් කරන්නේ? පොඩ්ඩක් හොයල බලපන් ඉතාලි, ප්‍රංශ, පෝලන්ත, බ්‍රසීල, කියුබා, ජපන් ෆිල්ම් එහෙමත්! ගොඩක් කන්ට්‍රෝවර්ෂල් චිත්‍රපටි බලල තිබුනත් නම් මතක නැහැ! ඒවගේ තේමා දැක්කනම් සර්-බියන් ෆිල්ම් මොන අලගෙඩියක්ද කියල හිතෙයි! එකත් හොලිවුඩ් නෙමෙයි තමයි! සමහර ඒවා යම් කාලවල රටවල්වල බෑන් කරලත් තිබුන! එයාපෝට් එකෙන් ඇතුළට ගෙන ඒමත් තහනම් වෙච්ච මොළේ කරකුට්ටන් වෙන තේමා තියෙන චිත්‍රපටි හෙම තියෙනවා! හඳගමට අක්ෂරය කරද්දී ඉන්සයිට් එක ලැබුනේ ඒ වගේ ෆිල්ම් වලින් වෙන්නැති!
    ------ Post added on Sep 16, 2022 at 11:02 PM
     
    Last edited:
    • Like
    Reactions: gnilukshi