මොලේ වයර් ෂෝට් උනාම

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    උඹත් ඉතිං එනව මෙතන හැම එකාටම පුක දෙන්න :angry:

    අනේ අපිනං මිනිස්සුන්ට හිනා වෙන්නෙ නෑ
    පවු ඒ මනුස්සය
    කන්න දුන්න අත හපාකාපු බල්ලෙක් දෙන අවවාද. 😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    උඹත් ඉතිං එනව මෙතන හැම එකාටම පුක දෙන්න :angry:

    අනේ අපිනං මිනිස්සුන්ට හිනා වෙන්නෙ නෑ
    පවු ඒ මනුස්සය
    අපි නම් හිනාවෙනවා.. උබ හිනාවෙන්නේ නැත්නම් ඔරවන් ඉදපන් . 🥱

    උබ වගේම තමයි ඒ ගෑනිත්. ලෝකෙටම බැන බැන යනවා . :lol:
     
    • Haha
    Reactions: NRTG and asanka+++

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මොන උත්තට ද? බන් මේ කන්ඩවත් නැති රටේ කුකරි chennel වලට මරාගන්නෙ . මන් නම් ජීවිතේට ඔය vieo එකක් බලල නැහැ.
    මට ඕන ඒව ගෙනල්ල කඩෙන් කනව :oo:
     
    • Like
    Reactions: Mugen and NRTG

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    වැඩිවෙච්ච දෙන් බන්. ඔය ගෑනිටම නේ පාඩු..

    බලපං අර ඇටෙත් එක්ක පලාගන්න ඇන්ටි අර කොල්ලා එක්ක photo එකක් දාල පොස්ට් එකකුත් දාල ලස්සනට වැඩේ කරා. දැන් ඒ කොල්ලගේ sub කරපු උන් ඒ ඇන්ටිටත් හොද කියලා sub කරයි. මේ ගෑනි ට මොංගල්.
    ඇටෙත් එක්ක පලාගන්න ඇන්ටි🤣🤣
     
    • Haha
    Reactions: NRTG and dilann

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,388
    113
    හඳට කිට්ටුව
    batman-begins.gif
     
    • Haha
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඔය ගැනී හෙන බොරුව කරන්නේ. බලපන් හොයලා පුලුවන්නම් පුහුල් දෝසි හදපු video එක. මේ ගැනී සීනි වලට පුහුල් දාලා කලවම් කරන ගමන් ටිකකින් ලිප off කරන්න කියන්නේ නෑ. ඉප off කරේ නැත්තම් රතු පුහුල් දෝසි තමා කන්න වෙන්නේ කරවුණු.
    තව අර රුලන් අනම් මනම් අලුව හදන රෙසපි ඔක්කොම වැරදි. ඒවට සීනි අඩුවෙන් දාලා ගණන් හදලා තියෙන්නේ. කන්න නෙමේ බල්ලන්ට ගහන්න පුළුවන් ඒව තමා ලිපෙන් බාන්න වෙන්නේ.
     
    • Haha
    • Wow
    Reactions: dilann and NRTG