ඔය ගැනී හෙන බොරුව කරන්නේ. බලපන් හොයලා පුලුවන්නම් පුහුල් දෝසි හදපු video එක. මේ ගැනී සීනි වලට පුහුල් දාලා කලවම් කරන ගමන් ටිකකින් ලිප off කරන්න කියන්නේ නෑ. ඉප off කරේ නැත්තම් රතු පුහුල් දෝසි තමා කන්න වෙන්නේ කරවුණු.
තව අර රුලන් අනම් මනම් අලුව හදන රෙසපි ඔක්කොම වැරදි. ඒවට සීනි අඩුවෙන් දාලා ගණන් හදලා තියෙන්නේ. කන්න නෙමේ බල්ලන්ට ගහන්න පුළුවන් ඒව තමා ලිපෙන් බාන්න වෙන්නේ.