මොලේ වයර් ෂෝට් උනාම

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Family Feud Lol GIF by Steve Harvey
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,339
    166,690
    113
    එකමත් එක රටක
    ඇටෙන්ශන් දෙන්න එපා බන් දෙන්න දෙන්න ඕක වැඩි වෙනවා
    වැඩිවෙච්ච දෙන් බන්. ඔය ගෑනිටම නේ පාඩු..

    බලපං අර ඇටෙත් එක්ක පලාගන්න ඇන්ටි අර කොල්ලා එක්ක photo එකක් දාල පොස්ට් එකකුත් දාල ලස්සනට වැඩේ කරා. දැන් ඒ කොල්ලගේ sub කරපු උන් ඒ ඇන්ටිටත් හොද කියලා sub කරයි. මේ ගෑනි ට මොංගල්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    දැන් ඒ කොල්ලගේ sub කරපු උන් ඒ ඇන්ටිටත් හොද කියලා sub කරයි. මේ ගෑනි ට මොංගල්.
    උගේ subs ලා bot ලා ද දන්නෙත් නැහැ බං🤣🤣
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,339
    166,690
    113
    එකමත් එක රටක
    සල්ලි දීලා views ගන්න පුළුවන්
    අලුතෙන් විකුන්න Chanels ඔක්කොම එහෙම ඒවා
    හැම මාසෙම views මිලියන 100ක් 200ක් ගන්න කීයක් විතර ඕන වෙනවද බන් ? :rofl:
    එක view එකක් රුපියලක් උනත් කියක් වියදම් ද ඌට ??

    උගේ වැඩේ quality . comment කරන උන් ඇත්තට comment කරල තියෙන්නේ.
    මේ ගෑනි ට ඒ ගෑනිගේ content වල තියන සීමාව තේරෙන්නේ නැතුව කුහක කමේ කියවන එක කරන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    හැම මාසෙම views මිලියන 100ක් 200ක් ගන්න කීයක් විතර ඕන වෙනවද බන් ?
    උගේ වැඩේ quality . comment කරන උන් ඇත්තට comment කරල තියෙන්නේ.
    මේ ගෑනි ට ඒ ගෑනිගේ content වල තියන සීමාව තේරෙන්නේ නැතුව කුහක කමේ කියවන එක කරන්නේ.
    නැහැ මම කිව්වේ ඔක්කොම නෙවෙයි බං දැන් කොහොමත් ඔය Chanel එක Hit වෙලා නේ තියෙන්නේ

    Chanel එක පටන් ගත්ත කාලේ ඔවා කරන්න ඇති. ගොඩක් එවුන් කරනවා ඕක Chanel එක ගොඩ යනකම්
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,339
    166,690
    113
    එකමත් එක රටක
    නැහැ මම කිව්වේ ඔක්කොම නෙවෙයි බං දැන් කොහොමත් ඔය Chanel එක Hit වෙලා නේ තියෙන්නේ

    Chanel එක පටන් ගත්ත කාලේ ඔවා කරන්න ඇති. ගොඩක් එවුන් කරනවා
    ඔය shorts කියන්නේ වෙනම කලාවක්.
    ඔකේ flow එක ඌ අල්ලන් තියනව edit කරන එකා මොකා උනත් වැඩේ දන්නවා කොහොමද short එක දිගටම බ්ලවන්නේ, කොහොමද එකම short එක දෙතුන් පාරක් බල්වන්නේ කියලා.
    short කියන්නේ නිකන්ම කොට video කෑල්ලක් නෙවෙයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නැහැ මම කිව්වේ ඔක්කොම නෙවෙයි බං දැන් කොහොමත් ඔය Chanel එක Hit වෙලා නේ තියෙන්නේ

    Chanel එක පටන් ගත්ත කාලේ ඔවා කරන්න ඇති. ගොඩක් එවුන් කරනවා ඕක Chanel එක ගොඩ යනකම්
    මටත් ඕක හිතුනා සබ්ස්ලා වැඩි උන වේගෙට
     
    • Like
    Reactions: NRTG and 2osama

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    පව් මේ අම්මා. ආතල් එකක් ගත්තට මිනිස්සු මෙයාගෙ වීඩියෝ බලලා, මාරම පව් ඉතිං Depression හැදිලා මෙයාට. හැමදේම ඇතිවෙනවා නැතිවෙනවා ඒක තේරුම් ගන්න බැරිව අන්තිමේ ලෙඩ වෙනවා අන්තිම කාලේ. මට මාරම දුකයි මේ මනුස්සයා ගැන
     
    • Like
    Reactions: NRTG and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උඹත් ඉතිං එනව මෙතන හැම එකාටම පුක දෙන්න :angry:

    අනේ අපිනං මිනිස්සුන්ට හිනා වෙන්නෙ නෑ
    පවු ඒ මනුස්සය
     
    • Love
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඔය උඩදාන හුකන්න abans එකේවැඩක් කියලත් කියනවා මාර්කටින් වලට හදපු...
     
    • Wow
    Reactions: NRTG