මොලේ_ඇති_උන්_වරෙල්ලා
මමත් දැන් සපෝර්ට් කරන්නේ මයිත්රීපාල සිරිසේන මහත්තයට තමයි. නමුත් එළකිරියේ ඉන්න එතුමාට කඩේ යන නැත්නම් පාක්ෂිකයෝ හරි මෝඩයි කියල මටනම් හිතෙන්නේ. මන් දැක්ක අර දිල්වාලේ සහෝදරයා දාපු සමහර ත්රෙඩ් වලට අයාලේ යන දේවල් තමයි දන්නේ. හරි කෙලින් උත්තරයක් වත් දෙන්න නැති හරක් තමයි එතුමාට ඉන්නේ. දේශපාලනය ගැන මෙලෝ විචාර බුද්ධියක් නැතුව අපිත් මෛත්රීට කියන්න විතරයි දන්නේ.
පොඩ්ඩක් මෛත්රිපාල ගේ මොලේ තියන සපෝටර් ල ඉන්නවනම් එන්න බලන්න.