මොවුන්ගෙන් Shock Absorbers මිළදී ගැනීමේදී ප්‍රවේසම් වන්න

hrm

Well-known member
  • Mar 19, 2008
    6,002
    3,457
    113
    Battaramulla, Sri Lanka
    man nam galawapu shock ekak pennala gaththe. JDM wahana walata ena original shocks nam okun gawa ne. ae wenuwata ena alternative part eka thama godak welawata thiyenne. ehemath nethi nam oya wage kathawak kyala wena similar model ekaka part ekak denewa. harima eka ganna one nam agent thama.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මේ තියෙන්නෙ මට උන සිද්දිය. 2019 දෙසැම්බර් 28 Taas Agencies (Pvt) Ltd. එකෙන් වාහනේට shock absorbers 4 දැම්මා (KYB shock absorbers ලංකාවට ගෙන්වන්නේ මේ සමාගමෙන්).

    වාහනේ මොඩ්ල් එකයි අවුරුද්දයි කිව්වම මට බඩු දුන්න, invoice එකේ වෙන model එකක් තියෙන්නෙ මොකද ඇහුවම, ඒකම තමයි insight එකට එන්නෙ කිව්වා, එතනම තැනකින් දාලම දෙන්නම් කියල මට shocks මාරු කරල දුන්න.

    මම ගොඩක් වෙලාවට තනියම වාහනේ යන්නෙ, ඉතාමත් හදිස්සියෙන් පිටිපස්සෙ දෙන්නෙක් යන්නෙ.

    ලඟදි පිටිපස්සෙ දෙන්නෙක් එක්ක යද්දි පොඩි බම්ප් එකක් උනත් ටයර් එක ඇතුල් පැත්තෙ ගෑවෙන සද්දයක් එන්න ගත්ත.

    නිකමට සැක හිතිල invoice එකේ තියෙන KYB part numbers, KYB online catalogue එකෙන් check කලාම වෙන model එකකට එන parts මට දීල තියෙන්නෙ, ඒවයි දිග වෙනස්.

    පහත තියෙනවා සම්පූර්ණ විස්තරේ, මම මේක ඉහත company එකට Email කරා, දවස් 05ක් යනකල් සද්දයක් නැහැ, අද call කරල කිව්වම mail එක ආවේ නෑ කිව්වා, පස්සෙ මම ආයෙත් පරණ mail එක forward කරා call එකේ ඉන්න ගමන්, ඒ පාර ලැබුන කිව්වා, උන් ඒක බලල විනාඩි 10කින් call කරල කිව්ව අපි insight එකට ගෙන්නන්නෙ මේක තමයි, හරි එක ගෙන්නන්න ගියොත් සෑහෙන්න ගානක් යනවා, සර්ගෙ ටයර් සයිස් ලොකු ඇති ඇතුලේ වදින්නෙ කිව්ව.

    මම කිව්වා KYB catalogue එකේ පැහැදිලිව තියෙනවා, එතකොට ඒක බොරුද කියල.. ඒකෙ එහෙම තිබුනට අපේ බොස් ගෙන්නන්නෙ මේක කිව්වා.

    ඔතනින් බඩු ගන්නවානම් shock absorber එකේ කොටලා තියෙන part numbers බලල online catalogue එකේ check කරල ගන්න.
    මලාට වැරැද්ද පිලිගන්නේවත්, නැවත හරි එක දෙන්නේවත් නැහැ.

    View attachment 144151
    මචන් ලගදිද ටයර් මාරු කලේ....