මොසිල්ලාෆයර්ෆොක්ස් යාළුවනේ මම මොසිල්ලාෆයර්ෆොක්ස් පාවිච්චි ඉන්ටර්නෙට් බ්‍රවුස් කරද්දී මේ වගේ මැසේජ් එනව.මේකට හේතු මොකක්ද?මේක නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවද?මේ දාල තියෙන ෆොටෝ නම් මම ඉන්ටර්නෙට්එකෙන් ගත්තේ