මොහොතක් සිතන්න.......වේදනාසහගතයි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මොහොතක් සිතන්න.......වේදනාසහගතයි

    කරුණු ටික අයින් කලා...
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ හැකියාව හොද දෙකට පාවිචි කරනම් මක්කෙයි වෙන්නේ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං , ඕවා ඒ තරම් හැටියට ගණන් ගන්න එපා බං ඇයි මේ කාලේ කෙල්ලොන්ගේ හෙළුව දාගෙන එක එක එවුන් ෆන් ගන්න කාලේ. ඕය පොඩි හමුදුරුවෝ කරලා තියෙන්නේ අහිංසක ආසාවක් නේ. ඒ හින්දා අපිට ඒ දේ වැරැද්දක් හැටියට හිතන්න බෑ බං.
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    ape class eketh oya wage hamuduru namak... interval ekata tab eken facebook yana eka thama ithin karanne.... ane manda ithin..... :rolleyes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕක fake එකක් වෙන්න ඕනේ බන්.........

    xprp88.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම මේක දැක්ක ගමන් මගේ facebook profile එකෙන් මේකට විරුද්ධතවය පල කලා.
    දැන් මෙයා මාව බ්ලොක් කරලා