මොළ නෙමේ මොළ ගෙනාපු ලොරි

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    630491766_1391992639383005_7093333359431765713_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    කාලෙකට කලින් RDMNS කියන සෙට් එක (ට්‍රේන් වල යන උන් දන්නවා) කොටුවෙ පොඩි පුස්තකාලයක් දැම්මා. මම හිතන්නෙ සතියක් දෙකක් ගියේ නෑ ඔක්කොම පොත් මිසින්. පට්ට අසාර්තක උනා ඒක

    මුන්වගේ හරක්ට කිසි දෙයක් ප්‍රායෝගිකව හිතන්න බෑ. ඔය පොත් ටිකටත් වෙන්නෙ ඕක තමා. ඔයිට වඩා හොඳ නැද්ද නගර වල පුස්තකාල පිහිටවලා ඒවා දියුනු කලානම්, නැත්තන් school වල පුස්තකාල දියුනු කලානම්. යකෝ වැඩ තියෙන උන් පොත් හොයන් යන්නෙ නෑ. මුන් හිතන් ඉන්නෙ ලංකාව තාම 1980 ගනන්වල රුසියානු කාලේ ඉන්නවා කියලද?
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    කාලෙකට කලින් RDMNS කියන සෙට් එක (ට්‍රේන් වල යන උන් දන්නවා) කොටුවෙ පොඩි පුස්තකාලයක් දැම්මා. මම හිතන්නෙ සතියක් දෙකක් ගියේ නෑ ඔක්කොම පොත් මිසින්. පට්ට අසාර්තක උනා ඒක

    මුන්වගේ හරක්ට කිසි දෙයක් ප්‍රායෝගිකව හිතන්න බෑ. ඔය පොත් ටිකටත් වෙන්නෙ ඕක තමා. ඔයිට වඩා හොඳ නැද්ද නගර වල පුස්තකාල පිහිටවලා ඒවා දියුනු කලානම්, නැත්තන් school වල පුස්තකාල දියුනු කලානම්. යකෝ වැඩ තියෙන උන් පොත් හොයන් යන්නෙ නෑ. මුන් හිතන් ඉන්නෙ ලංකාව තාම 1980 ගනන්වල රුසියානු කාලේ ඉන්නවා කියලද?
    true
     
    • Like
    Reactions: tharakaf

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,875
    113
    35
    Spain
    ඊලඟට දාන්නෙ mobile වේදිකා නාට්‍ය..
    වැඩේ යටින් යනවා කිව්වට මෙච්චර යයි කියලා හිතුවේ නෑ..
    ප්ලීස් මුන්ට අයිඩියා දෙන්න එපා බන්, දැනටත් හඳුනාට ඕක කනේ තියල ඇති මේකේ එකෙක්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    කාලෙකට කලින් RDMNS කියන සෙට් එක (ට්‍රේන් වල යන උන් දන්නවා) කොටුවෙ පොඩි පුස්තකාලයක් දැම්මා. මම හිතන්නෙ සතියක් දෙකක් ගියේ නෑ ඔක්කොම පොත් මිසින්. පට්ට අසාර්තක උනා ඒක

    මුන්වගේ හරක්ට කිසි දෙයක් ප්‍රායෝගිකව හිතන්න බෑ. ඔය පොත් ටිකටත් වෙන්නෙ ඕක තමා. ඔයිට වඩා හොඳ නැද්ද නගර වල පුස්තකාල පිහිටවලා ඒවා දියුනු කලානම්, නැත්තන් school වල පුස්තකාල දියුනු කලානම්. යකෝ වැඩ තියෙන උන් පොත් හොයන් යන්නෙ නෑ. මුන් හිතන් ඉන්නෙ ලංකාව තාම 1980 ගනන්වල රුසියානු කාලේ ඉන්නවා කියලද?
    Danatamath Nagara Saba wala Libraries thiyenawa. ewath thaama gal yugaye mindset walin wada.. podi ekage wadakata giyaa epaa unaa..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,875
    113
    35
    Spain
    Danatamath Nagara Saba wala Libraries thiyenawa. ewath thaama gal yugaye mindset walin wada.. podi ekage wadakata giyaa epaa unaa..
    ඔවු මාත් එකකට බැඳුන. වරිපනම් කොලේ ඉඳල ඕන. නගරාධිපතිගේ අස්සන ඕන. ග්‍රාම නිලධාරී අස්සන ඕන. ඒවා අරන් බාර දුන්නම උන් ලියුමක් එවනවා වරිපනම් අංකය තියෙන ඇඩ්රස් එකට. මේක නිකන් OTP එකක් වගේ. එක අරන් ගිහින් තමයි ලයිබ්රි කාඩ් එක ගන්න ඕන. එක ගත්තට ආපහු අවුරුදු දෙකකින් කාඩ් එක එක්ස්පයර් වුනාම මුල ඉඳල ඇප්ලිකේෂන් දාන්න ඕන. මහා පිස්සු බහුබූතයක් නෙ. මට ආපහු රෙජිස්ටර් වෙන්න හිතුනේ නැහැ මොකද දවස් දෙක තිනක් ඕකට වෙන් කරන්න බැරි නිසා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    ඔවු මාත් එකකට බැඳුන. වරිපනම් කොලේ ඉඳල ඕන. නගරාධිපතිගේ අස්සන ඕන. ග්‍රාම නිලධාරී අස්සන ඕන. ඒවා අරන් බාර දුන්නම උන් ලියුමක් එවනවා වරිපනම් අංකය තියෙන ඇඩ්රස් එකට. මේක නිකන් OTP එකක් වගේ. එක අරන් ගිහින් තමයි ලයිබ්රි කාඩ් එක ගන්න ඕන. එක ගත්තට ආපහු අවුරුදු දෙකකින් කාඩ් එක එක්ස්පයර් වුනාම මුල ඉඳල ඇප්ලිකේෂන් දාන්න ඕන. මහා පිස්සු බහුබූතයක් නෙ. මට ආපහු රෙජිස්ටර් වෙන්න හිතුනේ නැහැ මොකද දවස් දෙක තිනක් ඕකට වෙන් කරන්න බැරි නිසා.
    Wadak na bung, British Council walata danawa kiyala awa enna.. oya Badu list eka matath dunna.. oya magul karanna baa..
     
    • Like
    Reactions: Inigo Montoya