මෝටර් බෛක් එකක නිවැරදිව ගියර් මාරු කරන විŞ
හරියට ගියර් මාරු නොකලොත් ගියර් බොක්ස් එකට හානි වෙන්න පුළුවන්
සම්මත ගියර් ක්රමය (ඉන්දියන් ලබ්බවල් වල තියෙන ලෝන්තපෝල් ගියර් මාරු කරන කරන ක්රම නං අප්පිරියි බන්
)
ගියර් බොක්ස් එක දැකලා නැති අය බලාගන්න
ගියර් මාරු කරන නිවැරදි ක්රමය
Throttle Off
Clutch In
Kick Up or Down
Throttle On
Clutch Out
මට youtube එකෙන් මේ video එක හම්බුනේ. අලුතෙන් පුරුදු වෙන කෙනෙක්ට ගොඩක් වටිනවා.
මෝටර් බෛක් එකක නිවැරදිව ගියර් මාරු කරන විදිය