මෝටර් බෛක් එකක නිවැරදිව ගියර් මාරු කරන වි&#350

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    මෝටර් බෛක් එකක නිවැරදිව ගියර් මාරු කරන වි&#350

    මෝටර් බෛක් එකක නිවැරදිව ගියර් මාරු කරන විදිය​

    sddefault.jpg

    හරියට ගියර් මාරු නොකලොත් ගියර් බොක්ස් එකට හානි වෙන්න පුළුවන්

    සම්මත ගියර් ක්‍රමය (ඉන්දියන් ලබ්බවල් වල තියෙන ලෝන්තපෝල් ගියර් මාරු කරන කරන ක්‍රම නං අප්පිරියි බන් :baffled:)

    motorcycycle-gear-shift-pattern-300x279.jpg

    ගියර් බොක්ස් එක දැකලා නැති අය බලාගන්න

    hpm_0000_0004_0_img0132.jpg
    Image8.gif

    ගියර් මාරු කරන නිවැරදි ක්‍රමය

    Throttle Off
    Clutch In
    Kick Up or Down
    Throttle On
    Clutch Out

    මට youtube එකෙන් මේ video එක හම්බුනේ. අලුතෙන් පුරුදු වෙන කෙනෙක්ට ගොඩක් වටිනවා.

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සම්මත ගියර් ක්‍රමය (ඉන්දියන් ලබ්බවල් වල තියෙන ලෝන්තපෝල් ගියර් මාරු කරන කරන ක්‍රම නං අප්පිරියි බන් :baffled:)

    [/SIZE][/QUOTE]

    මොකද්ද බං ඉතින් ඕකේ තියෙන අවුල. එකම ක්‍රමනේ...
    :rolleyes::rolleyes::rolleyes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    සම්මත ගියර් ක්‍රමය (ඉන්දියන් ලබ්බවල් වල තියෙන ලෝන්තපෝල් ගියර් මාරු කරන කරන ක්‍රම නං අප්පිරියි බන් :baffled:)

    [/SIZE]

    මොකද්ද බං ඉතින් ඕකේ තියෙන අවුල. එකම ක්‍රමනේ...
    :rolleyes::rolleyes::rolleyes:
    [/QUOTE]

    samahara ewage tiyenawa okkoma pahalata kadana widiyata, samahara ewage okkoma udata.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    අඩෝ මත් bike පදින්න අලුත් බන් මම trafic වලදී bike එක නවත්ත ගන්නවා බන්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    අඩෝ මත් bike පදින්න අලුත් බන් මම trafic වලදී bike එක නවත්ත ගන්නවා බන්

    Clutch eka athaharinna epa. Bike eke idle eka hariyata hadaganna. Ethakota nutral eke Tiyagannath puluwan natara novi