මෝටර් සයිකල් ටයර් honda xl 250s

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    එළකිරි යාලුවනේ සුභ අලුත් අවුරුද්දක් වේවා මේකෙ කවුරුහරි ඇමරිකාවේ ඉන්නවද මට ebay එකෙන් mortacycle tyre akak ගන්න ඕනේ මචං ඒක ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් දන්නවද කවුරුහරි :D :D :D :D
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කප්රුක එකා ebay බඩු ගෙනත් දෙනවා නේද ? උන්ට ගෙව්වහම උන් ගෙදරටම ගෙනත් දෙනවා tax එහෙම කොහොමද දන්නේ නෑ හැබැයි උන්ට call කරලා තමයි අහගන්න වෙන්නේ
     
    • Like
    Reactions: abu0094

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    අබ සරණයි නේද ඉතින් තියෙන උන්ට.
    ඇමරිකාවේ තියෙනවා මචං ඔස්ට්‍රේලියාවෙත් තියෙනවා ජපානය ලිමිටඩ් production එකක් කරනවලු අවුරුද්දට නමුත් ඉතින් ලංකාවට එන්නේ නෑ තියෙන එකෙක් උදව්වක් දෙන්නෙත් නෑ එකක් ගෙන්න ගන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    79 80 84 production තුනක් ගිහිල්ලා තියෙනවා.ඔව් බං මාර වන්ඩිය පාරේ යනකොට පාරෙන් එකයි

    වෙලාවක් තියන වෙලාවක ෆොටෝ එකක් දාමු අපිටත බලන්න. 👍 6 Gears , නේ ?