මෝට්වේශන්

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    උබට රක්සාවක් තියනවද
    ආදායම් මාර්ග තියනවද
    ආස දේවල් වලට වියදම් කරන්න සල්ලි තියනවද
    අහපු නිසා කියන්නේ . ඔය හැමදේම තියනවා. තියන දේ ඩිවලප් කරන් ඉදිරියට යාමක් නෑ. ශොට් එකක් දං මනෝ පාරක් ගහං ඉන්නවා. ඩිසිප්ලින් අඩුයි. බර වැඩියි. වියදම් වැඩියි. කොලොස්ටරෝල් ඇවිත්. ෆැටි ලිවර් ග්රේඩ් වන්. වැදගත් වැඩකට කරන්නේ ඇවිදින එක. කොරෝනා අවුරැදු
    තුනේ ඇගයි හිතයි දෙකම හොර වුනා.
     
    • Sad
    Reactions: siri_ayya