අහපු නිසා කියන්නේ . ඔය හැමදේම තියනවා. තියන දේ ඩිවලප් කරන් ඉදිරියට යාමක් නෑ. ශොට් එකක් දං මනෝ පාරක් ගහං ඉන්නවා. ඩිසිප්ලින් අඩුයි. බර වැඩියි. වියදම් වැඩියි. කොලොස්ටරෝල් ඇවිත්. ෆැටි ලිවර් ග්රේඩ් වන්. වැදගත් වැඩකට කරන්නේ ඇවිදින එක. කොරෝනා අවුරැදුඋබට රක්සාවක් තියනවද
ආදායම් මාර්ග තියනවද
ආස දේවල් වලට වියදම් කරන්න සල්ලි තියනවද
තුනේ ඇගයි හිතයි දෙකම හොර වුනා.