මෝට්වේශන්

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මෝටිවේශන් වීඩියෝ අහනවා හැමදාම ඇවිදින්න යනකොට. හොදට තේරැම් ගන්නවා. ඒත් ආයෙත් පරන විදියමයි.
    කිසි ට්රාන්ස්ෆෝමේෂන් එකක් නෑ. කොම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන්ඩ කම්මැලියි. එක්ස්කියුසස් හොයනවා. ෆියර් එකට ෆෝකස් කරනවා වැඩි. හැමදාම එක තැන. ප්ලෑන් ගොඩයි. එකක් වත් කරන්නේ නැත. මොලේ රිවයරින් කරන්ඩලු.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මචෝ උඹට ultimate ටාගට් එකක් සෙට් කරගනින් අංක එකටම
    ඒකට යන පාරවල් ටික බලාගනින්
    ඒවායින් උඹට ගොඩ දාන්න ලේසිම පාර තෝරාගනින්
    ටික ටික ඒ පාරේ යන්න ට්‍රයි කරහන්
    සරලවම ඔච්චරයි

    - ජය -
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    Plans _________________ Dreams
    the middle is doing.

    kagena hari start karanna wadak. dannema nathuwa action ekak wenawa. hamadama motivation ahanna giyoth brain eka reward wenna gannawa motivation walata.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    oya actions ganne nathnam motivatational videos walin athi wadak na.

    issara diynu wecha ekake wath motivational videos balala naa. un eka deyak wenuwan wada kara anith unge life compare karanne nathuwa, ethakota katu awath oluwee eka daraganna capacity eka thibaa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    ටාස්ක් බේස් වැඩ කරන්න පටන් ගන්න .
    ටාස්ක් ඇප් එකක් දාගෙන ටාස්ක් ඩිෆියින් කරලා ඒවා ඉවර කරන්න එතකොට උබ අක්මත්තෙන් හරි අර ටාස්ක් කරනවා . එකට තව අලුත් ටාස්ක් දාන්න මනෝපාරවල් ගහන වෙලාවට. ටාස්ක් ඇප් එකේ ඩෙඩ් ලයින් ඩිෆිඅයින් කරන්න ටාස්ක් එක්කට එතකොට අනිවාර්යයෙන් කරන්නම වෙනවා . සරලව රෙදි හොදන එක බල්ලා නාවන එකේ ඉදන් දාපන් පොඩි වැඩ මුලින් . ඉස්සලම ඔය කම්මැලිකම ඇරගන්න ඕනේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මෝටිවේශන් වීඩියෝ අහනවා හැමදාම ඇවිදින්න යනකොට. හොදට තේරැම් ගන්නවා. ඒත් ආයෙත් පරන විදියමයි.
    කිසි ට්රාන්ස්ෆෝමේෂන් එකක් නෑ. කොම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන්ඩ කම්මැලියි. එක්ස්කියුසස් හොයනවා. ෆියර් එකට ෆෝකස් කරනවා වැඩි. හැමදාම එක තැන. ප්ලෑන් ගොඩයි. එකක් වත් කරන්නේ නැත. මොලේ රිවයරින් කරන්ඩලු.
    ඕක ගැන මලින්ද කියපු video එකක තිබ්බා. මම share කරන්නම් පස්සේ. මොටිවේශන් තියෙන්නේ start එක ගන්න උදව්වක් විදියට වැඩේ දිගටම කරන් යන්න ඕනි තමන්ගේ ගැම්මෙන්

    p.s. වීඩියෝ එක හොයාගන්න බැරි වුණා. කොහොම හරි මලින්ද කිව්වේ motivation එක මුල් ආරම්භයට හොඳයි ඒත් දෙයක් කරන එක දිගටම තියා ගන්න motivation එකට බෑ කියලා.මුලින්ම motivation කියන එක හරියට තේරුම් ගන්න වෙනවා. Motivation එක අහස් කූරක් වගේ, සෝඩා බෝතලයක් වගේ මොහොතින් ඉවරයි. ඊට පස්සේ ටික කරන්න තමන් මහන්සි වෙන්න ඕන
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    මාත් එකම බෝට්ටුවේ.
    මෝටිවේශන් වීඩියෝ නම් බලන්නේ නෑ ඒවා බැලුවාම ටූ මච් ප්‍රෙශර්
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබට රක්සාවක් තියනවද
    ආදායම් මාර්ග තියනවද
    ආස දේවල් වලට වියදම් කරන්න සල්ලි තියනවද
     
    • Like
    Reactions: NRTG and B.Chat