මෝඩයෙක් ඔසී ගිහිං 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    මූට Camera Magic වෙලා 🤣 ලංකාවේ කොහේ හරි ගොඩේ ඉඳන් යාන්තමට ඕස්ට්‍රේලියාවට පැන ගත්තාම මුන් හිතන්නේ උන් තමා පොරවල් කියලා 🤣
    මේ වගේ Traffic Camera මැලේසියාවේ හයි කරලා තිබ්බේ දැනට අවුරුදු 10 කට විතර කලින්🤣 අනිත් රටවල් වලත් එහෙමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,556
    113
    එකමත් එක රටක
    මුගෙන් Message එකක් දාලා අහමු🤣
    https://m.facebook.com/profile.php/?id=100032494916497&name=Hello-Sri-Lanka
    සිරාවට ඇහුවේ. මේ යකා කිව්වේ වාහනේ යන කවුරු හරි පෝන් පාවිච්චි කරාම අහුවෙන සිස්ටම් එකක් කියලා.
    පිටිපස්සේ යන එකෙක් පාවිච්චි කරත් අල්ලන සිස්ටම් ද ?
     
    • Like
    Reactions: NRTG and 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ලංකාවේ එකෙක් වෙන රටකට ගියාම හිතෙන්නේ ඌට විතරයි රටකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ රටේ තියන ඌට මැජික් දේවල් සේරම වීඩියෝ කරකර සෝෂල් මිඩියා දානවා. ඕන එකෙක්ට වෙන රටකට යන්න පුළුවන් බව මුන්ට තේරෙන්නේ නැහැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මූට Camera Magic වෙලා 🤣 ලංකාවේ කොහේ හරි ගොඩේ ඉඳන් යාන්තමට ඕස්ට්‍රේලියාවට පැන ගත්තාම මුන් හිතන්නේ උන් තමා පොරවල් කියලා 🤣
    මේ වගේ Traffic Camera මැලේසියාවේ හයි කරලා තිබ්බේ දැනට අවුරුදු 10 කට විතර කලින්🤣 අනිත් රටවල් වලත් එහෙමයි

    අඩෝ ඕකක් හාමු ලඟ තියනව. පුක දික් කරද්දි බලපන් කූරක් වගේ එකක් එලියට ඇවිල්ල පුකට බස්සයි :lol:
     
    • Haha
    Reactions: baba-chuti and NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    ලංකාවේ එකෙක් වෙන රටකට ගියාම හිතෙන්නේ ඌට විතරයි රටකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ රටේ තියන ඌට මැජික් දේවල් සේරම වීඩියෝ කරකර සෝෂල් මිඩියා දානවා. ඕන එකෙක්ට වෙන රටකට යන්න පුළුවන් බව මුන්ට තේරෙන්නේ නැහැ.
    Visa reject neda puthage? 🤣👀