මෝඩිට කළු කොඩි දමයි

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    මෝඩිට කළු කොඩි දමයි

    ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බව ඉන්දීය බලධාරීහු පවසති.

    ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛයා අමාත්‍යවරුන් විසිනි.

    ඉන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා කොළඹ ගංගාරාමයේ විහාරස්ථානයේ වෙසක් කලාපය විවෘත කළ අතර එහිදී භික්ෂූන් වහන්සේ ඉන්දීය අගමැතිවරයාට සෙත් පතා ආශීර්වාද කළ බව ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

    ඉන්දීය අගමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ජනපති මැදුරේදී රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්වීමෙන් අනතුරුවය.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග හමුවක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබිණි.

    සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යවේදිනියක් කළ විමසීමකට පිළිතුරු දුන් මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු, දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බව සඳහන් කළේය.

    "ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා," ඔහු පැවසීය.

    ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෝපාල් බාග්ලේ විසිනි.

    - http://www.bbc.com/sinhala/sri-lanka-39891298
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය නම් වෙන මොකටවත් නෙමෙයි හම්බුවෙලා තියෙන්නේ සුමනදාසයා අවුල් නිසා, ඉන්දියාවේ හොද ජොතිශකාරයෙක්ගේ නොම්බරයක් ඉල්ල ගන්න. පොසොන් එකට කලින් ආන්ඩුව ගන්න.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    චීනෙන් බරබරයක්

    image_2aff187e65.jpg

    ඒකාබද්දෙ කස්ටියට රතු චීනෙන් බරබරයක් දාලා කියලා ආරංචියි... මේ බරබරේට හේතුව දෙගොල්ලො පරණ යාළුවො හැටියට හිටියත් හම්බන්තොට වරායෙ වැඩේ බකල් කරන්න ඒකාබද්දෙ උද්ඝෝෂණ කරල බාල්දි පෙරැළීම කියලයි තතු දත් අය කියන්නෙ...

    ඊටත් අමතරව තවත් කතාවක් කියනවලු... අපේ සමාගමකට හම්බන්තොට බදු දෙන්න යනකොට ලොකු ගෝරියක් ඇදපු ඒකාබද්දෙ ඉන්දියාවට ත්‍රිමලේ වරාය පවරන්න යාමෙදි තරමක් නිහඬව උපායක් අනුගමනය කිරීම තේරුම් ගන්න බැහැ කියන එකලු ඒ කතාව...;)

    චීන ආණ්ඩුවෙ මේ පණිවුඩේ තානාපති අංශ හරහා මහින්ද උන්නැහේටත් ලැබෙන්න සලස්සල... ඊටපස්සෙ දැන් ඒකාබද්දෙ කස්ටිය මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අහස පොළොව ගැටලනව කියනව.

    - http://www.deshaya.lk/article/47/GOසිප්/2008/චීනෙන්-බරබරයක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    :lol::lol::lol:

    අදාළ හමුව අතරතුරදී ඉන්දියාව ශ්‍රීලංකාවේ ත්‍රීකුණාමලය තෙල්ටැංකි සහ තවත් කලාප කිහිපයක සිදුකිරීමට නියමිත ආයෝජන සඳහා තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කර ඇති මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලනික ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා එම ආයෝජන ව්‍යාපෘති වලට විරුද්ධ බව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දේශපාලනය තුල ප්‍රකාශ කලද, උපායමාර්ගීක ලෙස එම විරෝධය යටපත් කිරීමට තමන් වඟබලා ගන්න බවද නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයාට මහින්ද රාජපක්ෂ විසින් පොරොන්දු වී ඇති බව වාර්තා වේ.

    - http://harigossip.com/2017/05/12/mahinda-meet-indian-pm-modi-in-colombo-2017/

    හිටපු ජනපති-හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසක් මෝදි සමග සාකච්ඡා

    ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

    මෙවන් සාකච්ඡාවක් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල න්‍යාය පත්‍රයේ නොතිබුණු නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙම අවස්ථාව ලබාදුන් බව ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද එක්ව ඇති බව සඳහන්ය.

    ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා ගංගාරාමයේ වෙසන් කලාපය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති මන්දිරයේ පැවැත්වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස හමුවී තිබේ.

    කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අද දෙරණ මාධ්‍යවේදිනියක ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සමග ඉතාමත් සුහදශීලි සාකච්ඡාවක් පැවති බවයි.

    ගතවූ වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බව ඉන්දියානු මහකොමසාරිස්වරයා මෙහිදී සිහිපත් කළේය

    - http://sinhala.adaderana.lk/news/73...ු-ආරක්ෂක-ලේකම්-ඇතුළු-පිරිසක්-මෝදි-සමග-සාකච්ඡා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බව ඉන්දීය බලධාරීහු පවසති.

    ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛයා අමාත්‍යවරුන් විසිනි.

    ඉන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා කොළඹ ගංගාරාමයේ විහාරස්ථානයේ වෙසක් කලාපය විවෘත කළ අතර එහිදී භික්ෂූන් වහන්සේ ඉන්දීය අගමැතිවරයාට සෙත් පතා ආශීර්වාද කළ බව ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

    ඉන්දීය අගමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ජනපති මැදුරේදී රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්වීමෙන් අනතුරුවය.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග හමුවක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබිණි.

    සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යවේදිනියක් කළ විමසීමකට පිළිතුරු දුන් මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු, දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බව සඳහන් කළේය.

    "ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා," ඔහු පැවසීය.

    ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෝපාල් බාග්ලේ විසිනි.

    - http://www.bbc.com/sinhala/sri-lanka-39891298

    මුන් ඔක්කොම එක පතේ කන ඒවුන්. මිනිස්සුන්ට ගොන් පාට් දාන එක තමයි කරන්නෙ.
    මිනිස්සු බෙදිලා ඉන්න තරමට තම්යි මුන්ගෙ පැවැත්ම තියෙන්නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    soap1.gif

    හෝදමු තව හෝදමු...
    හෝදමු තව හෝදමු...
    හෝදමු තව හෝදමු...
    හෝදමු තව හෝදමු...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද...එල එල ..ඔහොම ජප කරගෙනම පලයන්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    චීනෙන් බරබරයක්

    image_2aff187e65.jpg

    ඒකාබද්දෙ කස්ටියට රතු චීනෙන් බරබරයක් දාලා කියලා ආරංචියි... මේ බරබරේට හේතුව දෙගොල්ලො පරණ යාළුවො හැටියට හිටියත් හම්බන්තොට වරායෙ වැඩේ බකල් කරන්න ඒකාබද්දෙ උද්ඝෝෂණ කරල බාල්දි පෙරැළීම කියලයි තතු දත් අය කියන්නෙ...

    ඊටත් අමතරව තවත් කතාවක් කියනවලු... අපේ සමාගමකට හම්බන්තොට බදු දෙන්න යනකොට ලොකු ගෝරියක් ඇදපු ඒකාබද්දෙ ඉන්දියාවට ත්‍රිමලේ වරාය පවරන්න යාමෙදි තරමක් නිහඬව උපායක් අනුගමනය කිරීම තේරුම් ගන්න බැහැ කියන එකලු ඒ කතාව...;)

    චීන ආණ්ඩුවෙ මේ පණිවුඩේ තානාපති අංශ හරහා මහින්ද උන්නැහේටත් ලැබෙන්න සලස්සල... ඊටපස්සෙ දැන් ඒකාබද්දෙ කස්ටිය මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අහස පොළොව ගැටලනව කියනව.

    - http://www.deshaya.lk/article/47/GOසිප්/2008/චීනෙන්-බරබරයක්

    ඊටපස්සෙ දැන් ඒකාබද්දෙ කස්ටිය මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අහස පොළොව ගැටලනව කියනව. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද
     
    Similar threads