මෝඩි දිවුරුම් දෙයි

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    මෝඩි දිවුරුම් දෙයි

    http://www.aluthnews.com/2014/05/narendara-modi-take-oath-as-india-prime.html#more

    සාර්ක් කලාපයේ සහයෝගීතාවයත් සමග මෝඩි දිවුරුම් දෙයි
    ඉන්දියාවේ 15 වන අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි එරට ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
    ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපතිභවන් හිදී දකුණු ආසියාතික රාජ්‍ය නායකයින් වන ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාකිස්ථානු අගමැති නවාස් ෂරීෆ්, ඇෆ්ගන් ජනපති හමීඩ් කර්සායි, නේපාල අගමැති සුෂිල් කොයිරාල අතුළු සාර්ක් කලාපයේ රටවල දුත පිරිස ඇතුළු 4000කට ආසන්න විදේශීය ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම දිවුරුම්දීම පැවැත්වුනා.
    මහමැතිවරණයට භාරතීය ජනතා පක්ෂයෙන් තරඟ කළ නරේන්ද්‍ර මෝඩි පසුගියදා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තා. තවත් දේශපාලන පක්ෂයක සහය නොමැතිව තනිව ආණ්ඩුවක් පිහිටවීමේ හැකියාව ඇතිව ජය ගැනීම ලංකාවට ඉතා වාසිදායක තත්වයක් වුනා. තමිල්නාඩුවේ ජයලලිතා, වයිකෝ, කරුණානිධි අතුළු පිරිස ජනපති මහින්දගේ සපැමිනීමට විශාල විරෝධතාවයක් දැක්වූවද, එම විරෝධතා පසෙකලා ජනපති මහින්දව මෙම උත්සවයට සහභාගී කරවීමට මෝඩී මහතා කටයුතු කර තිබීම අප රටට විශාල වාසී දායක තත්වයක් බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
    කලක් තිස්සේ දේශපාලන වශයෙන් දුරස් සබඳතාවක් පැවැත්වූ පාකිස්ථානය ද මෙම උත්සවයට සහභාගි වීමද සාර්ක් කලාපයේ සහයෝගීතාවයට නව බලාපොරොත්තු ඇති කරන්නා වූ කරුණක්.
    මේ උත්සවයේදී නරේන්ද්‍ර මෝඩි ට අමතරව මැති ඇමතිවරු 44ක් ද දිවුරුම් දුන්නා
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මේ උත්සවයේදී නරේන්ද්‍ර මෝඩි ට අමතරව මැති ඇමතිවරු 44ක් ද දිවුරුම් දුන්නා

    අපෙ රටට හොද ආදර්ශයක්
     

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    මේ උත්සවයේදී නරේන්ද්‍ර මෝඩි ට අමතරව මැති ඇමතිවරු 44ක් ද දිවුරුම් දුන්නා

    අපෙ රටට හොද ආදර්ශයක්

    සිරා කතාව....
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බුවා උඩින් හොද වුනාට යටින් කොහොමද දන්නෙ නෑ.. ඉන්දියන් උන්ව සත පහකට විශ්වාස කරන්න බෑ...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෝඩි එකපාරක් දුන්න ගේම් නිසා ඇමෙරිකාව පොරව බ්ලැක්ලිස්ට් කලා. එතකොට පොර හිටියෙ ගුජරාටි ප්‍රාන්ත මහ ඇමතිවරය විදියට..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බුවා උඩින් හොද වුනාට යටින් කොහොමද දන්නෙ නෑ.. ඉන්දියන් උන්ව සත පහකට විශ්වාස කරන්න බෑ...

    මෝඩි එකපාරක් දුන්න ගේම් නිසා ඇමෙරිකාව පොරව බ්ලැක්ලිස්ට් කලා. එතකොට පොර හිටියෙ ගුජරාටි ප්‍රාන්ත මහ ඇමතිවරය විදියට..

    :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Modi's nationalist outlook -- informed by "a sense of victimhood, that we've been victimized by foreigners" -- would also likely be reflected in India's foreign policy, Guruswamy told CNN.
    "Internationally, he would be a little more hardline on everything -- Pakistan, China, America. Indian interests would be aggressively asserted," he said.
    Jerath said Modi's foreign policy focus would be on India's neighborhood, which had been "in a lot of turmoil." It's politically quite unstable and a lot of India's internal terrorist problems stem from the fact that our borders are so porous," she said.
    "That has to be the primary challenge for anybody who comes to power."