මගෙ යාලුවෙක් ආතල් එකට පෝස්ට් එකක් වට්සැප් ස්ටෙටස් දාලා මීනිං එක තොපෙන් පලිගන්න ඉන්නෙ කියලා.
ඒක කෙල්ලෙක් ඒකියෙ අම්මට පෙන්නලා මේන් අර අයියා දාලා තියන එක කියලා,ඒකියෙ අම්මා අරූගෙ අම්මා හම්බුන වෙලාවක අහලා, බලන්නකො ඔයාගෙ පුතා අපෙ දුවගෙ ෆෝන් එකට එවලා තියන එක, පලිගන්නවා කියලා ඇයි ඒම දුවට කියන්නෙ මොකද්ද උන වැරැද්ද අරකයි මේකයි කියලා.
දන්න මංගල්‍යක් නැති උනාට ඔය ගෑනිගෙ පණ්ඩිතකම් යි බරවචනයි සෑහෙන්න. ඕම වැඩිහිටියො රටට බරක්. උබලටත් මේම වෙලා තියෙනවද
දැන් උබ මෝඩ ගෑනු කියලා නාම විශේෂණයක් එක්ක ගෑනු හදුන්වලා තියෙන්නේ ..මෝඩ නොවන ගෑනු කියලා ජාතියක් ලෝකේ කොහෙහරි ඉන්නවද ???
ඒකියෙ අම්මා අරූගෙ අම්මා හම්බුන වෙලාවක අහලා, බලන්නකො ඔයාගෙ පුතා අපෙ දුවගෙ ෆෝන් එකට එවලා තියන එක, පලිගන්නවා කියලා ඇයි ඒම දුවට කියන්නෙ මොකද්ද උන වැරැද්ද අරකයි මේකයි කියලා.