මට මතකයි ස්කෝලෙට අලුත් පෙන්ටියම් 4 මැෂින් වගයක් හම්බුනා කැනඩා වලින්ද කොහෙන්ද ...ස්කොලේ හිටිය it lab බාර මිස් අල්ලනවත් දුන්නේ නෑ...ලමයින්ට ....පුස්තකාලේ ගිහින් පරිඝණක සඟරාව බලලා එනව...මහ අපරාද බන්...
මහජන පුස්තකාලේ pc එකක් තිබ්බා ඒකට internet තිබ්බා...පුස්තකාලේ මිස් අදුරනව..ස්කෝලේ ඇරිලා ක්ලාස් තියන දවසට පටන් ගන්න කලින්..ඒකෙන් internet යනව...ස්කෝලේ internet තිබ්බා අල්ලනවත් දුන්නේ නෑ...
ගෙදරට p4 ගෙනාව..internet අරන් දුන්නේ නෑ..ලමයි නොමග යනව කියලා
ජීවිතේ.. දේවල් ඕන කාලේදි ඒවා පස්සේ කාලෙකදී හම්බෙලා වැඩක් නෑ බන්....
අපෙ ඉස්කොලෙ තමා ලංකාවෙ පලවෙනියට අයී ටී විෂයක් විදියට පටන්ගත්ත ඉස්කොල වලින් එකක්
අපෙ ඉස්කොලෙ තමා කම්පියුටර් වෙනම කොර්ස් කරන්න රජයෙන් පිහිටවපු පළවෙනි ආයතනය තිබ්බෙත්.
අපෙ අයි ටී කරන්න හිටියෙ තරුණ මිස් කෙනෙක් අලි පු*න් හිටියෙ ඒකි
කම්පියුටර් එකක් අල්ලන්නවත් දෙන්නෙ නැහැ.
ඒ වගෙම හෙන සොබනෙ එයාගෙ.
9 වසරෙ අන්තිම වාරෙ තිබ්බා 10 වසටර අයි ටී තොරගන්න
ඉංග්‍රිසි සහ ගණන් වලට ලකුනු 80 වට වැඩියෙන් තියෙන අය විතරයි ගන්නෙ කිව්වා.
මට තිබ්බෙ හැත්තැ ගණන් .
එක නිසා හැලුනා
10 වසරෙ අයි ටී කරන එකෙන්
අයි ටී කරන උනුත් අලි පුකෙන් හිටියෙ .
අපි ලැබ් එක ගාවින් ඔළුව දැම්මත් අපෙම පන්තියෙ ඉන්න උන් අයි ටී මිස්ට කියලා අපිව එලවනවා.
තාම මතකයි ඒ සීන් .
අර එක විදියෙ ලොල්ලො වගෙ ඉන්න උන් තමා අයිටි කරෙත් ඉස්කොලෙ.
අයි ටී ලැබ් එකෙ ෆියුස් බොර්ඩ් එක තිබ්බෙ රූම් එකෙන් එලියෙ.
මායි තව කොල්ලො ටිකකුයි එක්කහු වෙලා මළටම දවසක් ට්‍රිප් ස්විච් එක ඕෆ් කලා මුන්ගෙ ගෑස් බස්සන්න කියලා හිතාගෙන.
අන්තිමට ඒ ලෙවල් වලට ආපුවහම අයි ටී වලට A සාමාර්ථ තිබ්බ උන්ට ෆේස්බුක් එකවුන්ට්ස් හදල දුන්නෙ මම.
හාර්ඩ් ෆොර්මැට් කරල දුන්නෙ මම ,
කම්පියුටර් මොකක හරි අවුලක් උනොත් උන් දුවගෙන එන්නෙ මන් ගාවට.
ඔන්න ඕකයි පින්වතුනි තත්වෙ.
මොකද උන් අයි ටී කරාට කිසි ප්‍රැක්ටිකල් දැනුමක් ගිහින් නැහැ ඔළුවට.
පඩ ෂො එක විතරයි තිබ්බෙ.