මෝඩ පහේ මන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මන් උඹේ කමෙන්ට් එක දැක්කා ... 1000 ඒවා මතකෙට ආව..
    එහෙම්ම යටපත් කරගත්තා හිත අස්සට...
    මේක පම්පෝරියක් කියලා හිතන්න එපා...
    උඹේ වගේම කතා ටිකක් තමයි මට තියෙන්නෙත් ...
    කියන්න වෙලාවත් තියෙනවා... ඒත් වැඩක් නැහැ බන්...
    මාත් පොඩි කාලේ ඉඳන් පුදුම විදිහට කරන්ට් වැඩ , ... . . . . . . . . . . . . . . . . .
    ආසයි... බල්ලෙක් වත් නැහැ කියලා දෙන්න...
    අන්තිමට ඒ අංශ වලින්ම ඉහළ අධ්‍යාපනය කරගන්නත්
    පිනක් තිබුණා කියමුකෝ...

    ඒත් මේ වෙද්දී සේරම දේවල් පැත්තකින් තියලා වෙන දෙයක්
    කරන්නේ... හිතේ සතුටකට තියෙන්නේ සහතික ටික සහ
    කරපු දේවල් වල මතකයන් විතරයි...
    ඔහොම කී දෙනෙක් ඇත්ද බන් .ඇත්තටම උණක් තියෙන ආසාවක් තියෙන වැඩක් දන්න ගොඩක් එවුන් හැලෙනවා මොකක් හරි කරුමෙකට.:( :(
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මට මතකයි ස්කෝලෙට අලුත් පෙන්ටියම් 4 මැෂින් වගයක් හම්බුනා කැනඩා වලින්ද කොහෙන්ද ...ස්කොලේ හිටිය it lab බාර මිස් අල්ලනවත් දුන්නේ නෑ...ලමයින්ට ....පුස්තකාලේ ගිහින් පරිඝණක සඟරාව බලලා එනව...මහ අපරාද බන්...

    මහජන පුස්තකාලේ pc එකක් තිබ්බා ඒකට internet තිබ්බා...පුස්තකාලේ මිස් අදුරනව..ස්කෝලේ ඇරිලා ක්ලාස් තියන දවසට පටන් ගන්න කලින්..ඒකෙන් internet යනව...ස්⁣කෝ⁣ලේ internet තිබ්බා අල්ලනවත් දුන්නේ නෑ...

    ඉස්සර කැෆේ ගිහිල්ලා අහු උනොත් ගෙදරට බඩුම තමයි ..

    ගෙදරට p4 ගෙනාව..internet අරන් දුන්නේ නෑ..ලමයි නොමග යනව කියලා

    ජීවිතේ.. දේවල් ඕන කාලේදි ඒවා පස්සේ කාලෙකදී හම්බෙලා වැඩක් නෑ බන්....

    ඒ වුනාට අලුතෙන් එන ටෙක්නොලොජි ..ගැජට්ස් එහෙම බලනව තාමත්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මන් උඹේ කමෙන්ට් එක දැක්කා ... 1000 ඒවා මතකෙට ආව..
    එහෙම්ම යටපත් කරගත්තා හිත අස්සට...
    මේක පම්පෝරියක් කියලා හිතන්න එපා...
    උඹේ වගේම කතා ටිකක් තමයි මට තියෙන්නෙත් ...
    කියන්න වෙලාවත් තියෙනවා... ඒත් වැඩක් නැහැ බන්...
    මාත් පොඩි කාලේ ඉඳන් පුදුම විදිහට කරන්ට් වැඩ , ... . . . . . . . . . . . . . . . . .
    ආසයි... බල්ලෙක් වත් නැහැ කියලා දෙන්න...
    අන්තිමට ඒ අංශ වලින්ම අධ්‍යාපනය කරගන්නත්
    පිනක් තිබුණා කියමුකෝ...

    ඒත් මේ වෙද්දී සේරම දේවල් පැත්තකින් තියලා වෙන දෙයක්
    කරන්නේ... හිතේ සතුටකට තියෙන්නේ සහතික ටික සහ
    කරපු දේවල් වල මතකයන් විතරයි...
    අර sattelite හැකින් සීන් එක continue කරපන්කො. තෝ ඒක මග නැවැත්තුවානෙ. ඊට පස්සෙ ආගිය අතක් නැතුව ගියා.ආපහු ඒක දාපන් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    අය්ටී ෆීල්ඩ් එකෙ ඉන්නෙ මචන්, මට පට්ට උනක් තිබ්බෙ ඉස්සර ටෙච් ඉගෙන ගන්න සෙටිෆිකට්ස් ගන්න මට ගොඩක් තියෙනව අය්ටී රිලේටඩ් සෙටිෆිකට්ස්
    ට්‍රේනින් වලට පැනගෙන යන්නෙ කම්පැනි එක්ක වලි දාල කෝස් වලට සල්ලි අරන් තියෙනව ලොකු ගනන්

    මට දැන් පට්ට කම්මැලිය් ඉස්සර වගේ කරන්න
    අප්ඩේට් වෙන්නෙ නෙට් එකෙන් තමය්, මේ ෆීල්ඩ් එකේ ආයුශ නැ අප්ඩේට් වෙන්නෙ නැති උන්ට...

    මෙහෙම වෙලා තියෙන්නෙ මට විතරද ?
    මම කෝස් කරපුව තියෙනව සෙට්ෆිකේට් ඉල්ලගත්තෙවත් නැති සෙටිෆිකේට් එක්සෑම් එහෙම එච්චර කෙයා කරන්නෙ නෑ තියෙන සෙශන් වලට ලෙක්චර්ස් වලට කට් නොකර යනව. තියරි විතරයි ඉගෙන ගන්නෙ දැන් නන් ලෙක්චර්ස් ගිහින් කොච්චර ප්‍රැක්ටිකල් ඒව දැනගත්තත් වෙන්නෙ කොහොමද කියන අයිඩියා එක ගොඩක් අයට නෑ. ප්‍රැක්ටිකල් කෝස් එකකට කරේ කැම්පස් යන්න කලින් කරපු ජාව EE කෝස් එක තමා. අනික්ව නෙට් එකේ.

    මෙන්න මේක බලනව හෙන කාලෙක ඉදල හැමදාම උදේට ඕකෙ මොනව හරි ආස එකක් තිබ්බොත් ගිහින් කියවල එනව.
    https://news.ycombinator.com/

    සෑහෙන අප්ඩේට් එකක් ගන්නව ඔකෙන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මට මතකයි ස්කෝලෙට අලුත් පෙන්ටියම් 4 මැෂින් වගයක් හම්බුනා කැනඩා වලින්ද කොහෙන්ද ...ස්කොලේ හිටිය it lab බාර මිස් අල්ලනවත් දුන්නේ නෑ...ලමයින්ට ....පුස්තකාලේ ගිහින් පරිඝණක සඟරාව බලලා එනව...මහ අපරාද බන්...

    මහජන පුස්තකාලේ pc එකක් තිබ්බා ඒකට internet තිබ්බා...පුස්තකාලේ මිස් අදුරනව..ස්කෝලේ ඇරිලා ක්ලාස් තියන දවසට පටන් ගන්න කලින්..ඒකෙන් internet යනව...ස්⁣කෝ⁣ලේ internet තිබ්බා අල්ලනවත් දුන්නේ නෑ...

    ගෙදරට p4 ගෙනාව..internet අරන් දුන්නේ නෑ..ලමයි නොමග යනව කියලා

    ජීවිතේ.. දේවල් ඕන කාලේදි ඒවා පස්සේ කාලෙකදී හම්බෙලා වැඩක් නෑ බන්....
    අපෙ ඉස්කොලෙ තමා ලංකාවෙ පලවෙනියට අයී ටී විෂයක් විදියට පටන්ගත්ත ඉස්කොල වලින් එකක්
    අපෙ ඉස්කොලෙ තමා කම්පියුටර් වෙනම කොර්ස් කරන්න රජයෙන් පිහිටවපු පළවෙනි ආයතනය තිබ්බෙත්.

    අපෙ අයි ටී කරන්න හිටියෙ තරුණ මිස් කෙනෙක් අලි පු*න් හිටියෙ ඒකි
    කම්පියුටර් එකක් අල්ලන්නවත් දෙන්නෙ නැහැ.
    ඒ වගෙම හෙන සොබනෙ එයාගෙ.
    9 වසරෙ අන්තිම වාරෙ තිබ්බා 10 වසටර අයි ටී තොරගන්න
    ඉංග්‍රිසි සහ ගණන් වලට ලකුනු 80 වට වැඩියෙන් තියෙන අය විතරයි ගන්නෙ කිව්වා.
    මට තිබ්බෙ හැත්තැ ගණන් .
    එක නිසා හැලුනා
    10 වසරෙ අයි ටී කරන එකෙන්
    අයි ටී කරන උනුත් අලි පුකෙන් හිටියෙ .
    අපි ලැබ් එක ගාවින් ඔළුව දැම්මත් අපෙම පන්තියෙ ඉන්න උන් අයි ටී මිස්ට කියලා අපිව එලවනවා.
    තාම මතකයි ඒ සීන් .
    අර එක විදියෙ ලොල්ලො වගෙ ඉන්න උන් තමා අයිටි කරෙත් ඉස්කොලෙ.
    අයි ටී ලැබ් එකෙ ෆියුස් බොර්ඩ් එක තිබ්බෙ රූම් එකෙන් එලියෙ.
    මායි තව කොල්ලො ටිකකුයි එක්කහු වෙලා මළටම දවසක් ට්‍රිප් ස්විච් එක ඕෆ් කලා මුන්ගෙ ගෑස් බස්සන්න කියලා හිතාගෙන.

    අන්තිමට ඒ ලෙවල් වලට ආපුවහම අයි ටී වලට A සාමාර්ථ තිබ්බ උන්ට ෆේස්බුක් එකවුන්ට්ස් හදල දුන්නෙ මම.
    හාර්ඩ් ෆොර්මැට් කරල දුන්නෙ මම ,
    කම්පියුටර් මොකක හරි අවුලක් උනොත් උන් දුවගෙන එන්නෙ මන් ගාවට.
    ඔන්න ඕකයි පින්වතුනි තත්වෙ.
    මොකද උන් අයි ටී කරාට කිසි ප්‍රැක්ටිකල් දැනුමක් ගිහින් නැහැ ඔළුවට.
    පඩ ෂො එක විතරයි තිබ්බෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්

    mage sinhalaya ela
     
    • Like
    Reactions: BruceWayne92

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මන් ඉස්සර Bit ඇතුළු IT ,...................................z ,....................z ,..............................z ,.........................

    අනේ බෑ බන් මේවා ..,..................z z z z ,......... 😞
     
    • Wow
    Reactions: BruceWayne92

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අපෙ ඉස්කොලෙ තමා ලංකාවෙ පලවෙනියට අයී ටී විෂයක් විදියට පටන්ගත්ත ඉස්කොල වලින් එකක්
    අපෙ ඉස්කොලෙ තමා කම්පියුටර් වෙනම කොර්ස් කරන්න රජයෙන් පිහිටවපු පළවෙනි ආයතනය තිබ්බෙත්.

    අපෙ අයි ටී කරන්න හිටියෙ තරුණ මිස් කෙනෙක් අලි පු*න් හිටියෙ ඒකි
    කම්පියුටර් එකක් අල්ලන්නවත් දෙන්නෙ නැහැ.
    ඒ වගෙම හෙන සොබනෙ එයාගෙ.
    9 වසරෙ අන්තිම වාරෙ තිබ්බා 10 වසටර අයි ටී තොරගන්න
    ඉංග්‍රිසි සහ ගණන් වලට ලකුනු 80 වට වැඩියෙන් තියෙන අය විතරයි ගන්නෙ කිව්වා.
    මට තිබ්බෙ හැත්තැ ගණන් .
    එක නිසා හැලුනා
    10 වසරෙ අයි ටී කරන එකෙන්
    අයි ටී කරන උනුත් අලි පුකෙන් හිටියෙ .
    අපි ලැබ් එක ගාවින් ඔළුව දැම්මත් අපෙම පන්තියෙ ඉන්න උන් අයි ටී මිස්ට කියලා අපිව එලවනවා.
    තාම මතකයි ඒ සීන් .
    අර එක විදියෙ ලොල්ලො වගෙ ඉන්න උන් තමා අයිටි කරෙත් ඉස්කොලෙ.
    අයි ටී ලැබ් එකෙ ෆියුස් බොර්ඩ් එක තිබ්බෙ රූම් එකෙන් එලියෙ.
    මායි තව කොල්ලො ටිකකුයි එක්කහු වෙලා මළටම දවසක් ට්‍රිප් ස්විච් එක ඕෆ් කලා මුන්ගෙ ගෑස් බස්සන්න කියලා හිතාගෙන.

    අන්තිමට ඒ ලෙවල් වලට ආපුවහම අයි ටී වලට A සාමාර්ථ තිබ්බ උන්ට ෆේස්බුක් එකවුන්ට්ස් හදල දුන්නෙ මම.
    හාර්ඩ් ෆොර්මැට් කරල දුන්නෙ මම ,
    කම්පියුටර් මොකක හරි අවුලක් උනොත් උන් දුවගෙන එන්නෙ මන් ගාවට.
    ඔන්න ඕකයි පින්වතුනි තත්වෙ.
    මොකද උන් අයි ටී කරාට කිසි ප්‍රැක්ටිකල් දැනුමක් ගිහින් නැහැ ඔළුවට.
    පඩ ෂො එක විතරයි තිබ්බෙ.

    උබ මොන අවුරුද්දේද 10 වසරේ හිටියේ? ලංකාවෙන්ම පළවෙනියට විෂයක් විදිහට IT කරේ උබලගේ මුලින්ම? මොකක්ද බන් ඉස්කෝලේ?

    අය්ටී ෆීල්ඩ් එකෙ ඉන්නෙ මචන්, මට පට්ට උනක් තිබ්බෙ ඉස්සර ටෙච් ඉගෙන ගන්න සෙටිෆිකට්ස් ගන්න මට ගොඩක් තියෙනව අය්ටී රිලේටඩ් සෙටිෆිකට්ස්
    ට්‍රේනින් වලට පැනගෙන යන්නෙ කම්පැනි එක්ක වලි දාල කෝස් වලට සල්ලි අරන් තියෙනව ලොකු ගනන්

    මට දැන් පට්ට කම්මැලිය් ඉස්සර වගේ කරන්න
    අප්ඩේට් වෙන්නෙ නෙට් එකෙන් තමය්, මේ ෆීල්ඩ් එකේ ආයුශ නැ අප්ඩේට් වෙන්නෙ නැති උන්ට...

    මෙහෙම වෙලා තියෙන්නෙ මට විතරද ?

    IT field කියන්නේ ලොකු විෂය පථයක් නේ..උබ මොනවද කරන්නේ? මටත් ඔය සීන් එකම තමයි...මම පටන් ගත්තේ පොඩි කාලේ අවුරුදු 13, 14 කාලේ..පොඩි පොඩි වෙබ්සයිට්, විජය පරිගණක ඕව බලල...2000 අවුරුද්දේ විතර ඉදල අපේ ගෙදර විජය පරිගණක සගරාව තිබ්බ..කම්පියුටර් එකක් ගත්තේ 2003,4 කාලේ වගේ..ඔහොම කරලා දැන් හෙන කාලයක් ඉතින් මේවා තමයි කරන්නේ...ඉස්සර තිබ්බ උනන්දුව දැන් ඇත්තෙම නැහැ..හරි කම්මැලි...ඔෆිස් එකේ වැඩ වත් කරන්න හිතෙන්නේ නැහැ දැන්...
     
    • Like
    Reactions: westpra

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    I also regreted about being in a IT field for many years... but theres many fields that can earn money without hazzles...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ඇත්ත කතාව බන්. ඉස්සර නම් එළි වෙනකම් මොනවහරිම වැඩ දැන් නම් කිසි දේකට උනන්දුවක් නෑ බන්. මේ වයසත් එක්කද බන් මෙහෙම වෙන්නේ.
     
    • Like
    Reactions: kolavari

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උබ මොන අවුරුද්දේද 10 වසරේ හිටියේ? ලංකාවෙන්ම පළවෙනියට විෂයක් විදිහට IT කරේ උබලගේ මුලින්ම? මොකක්ද බන් ඉස්කෝලේ?

    2007 man grade 10
    2005 thama IT O/L subject ekak widiyata School wala Teach karanna Start kare
    e patan gatta schools kihipayen ekak ape school eka

    Lumbini College Colombo 05
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    2007 man grade 10
    2005 thama IT O/L subject ekak widiyata School wala Teach karanna Start kare
    e patan gatta schools kihipayen ekak ape school eka

    Lumbini College Colombo 05

    අහ මන් බැලුවේ එකයි 2007 ලංකාවේ පලවෙනියෙට ස්ටාර්ට් කරා කිව්වා කියල හිතුවේ..උබේ යුසර්නෙම් එක දැක්කම හිතුන 92 වෙන්න ඇති කියල..මමත් 2007 දී දහය වසරේ..අපේ ඉස්කෝලේ මම දන්නා කාලේ ඉදන් IT කරනවා..අපිත් පොඩි කාලේ ඉදල...Qbasic ඉදල කරලා තියෙනවා චුට්ටන් බට්ට කාලේ..ඔ ලෙවල් වලට IT තිබ්බද කියල හරියට දන්නේ නැහැ..
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අහ මන් බැලුවේ එකයි 2007 ලංකාවේ පලවෙනියෙට ස්ටාර්ට් කරා කිව්වා කියල හිතුවේ..උබේ යුසර්නෙම් එක දැක්කම හිතුන 92 වෙන්න ඇති කියල..මමත් 2007 දී දහය වසරේ..අපේ ඉස්කෝලේ මම දන්නා කාලේ ඉදන් IT කරනවා..අපිත් පොඩි කාලේ ඉදල...Qbasic ඉදල කරලා තියෙනවා චුට්ටන් බට්ට කාලේ..ඔ ලෙවල් වලට IT තිබ්බද කියල හරියට දන්නේ නැහැ..
    2005 දි හඳුන්වලා දුන්නා විෂයක් විදියට ඕල්වල් වලට
    එත් 2006 දි තමා උගන්වන්න ගත්තෙ ඒ ගොල්ලන්ට.
    දෙවෙනි බැච් එක තමා අපෙ වයසෙ උන්
    2007 දි අපි ස්ටාර්ට් කරන්නෙ .

    ඊට කලින් කම්පියුටර් ලැබ්ස් ඉස්කොලවල වල තිබ්බා .
    හවස ක්ලාසස් එහෙම වෙනම තිබ්බා,
    ඒත් විශයක් විදියට ඉස්කොලෙ සබ්ජෙක්ට් එකට ඇතුලු කරෙ අර මන් කිව්ව අවුරුද්දෙ.
     
    • Like
    Reactions: kolavari

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ammo issara iskole yana kale "Pariganaka" magazine eka kawadada enne kiyla balagena inne
    ඔකෙන් තම මන් මුලින්ම ස්ටීව් ජොබ්ස් ,බිල්ගේට්ස් ලා ගැන ඇහැව්වෙ. මට උවමන උනෙ ඒ වගෙ වෙන්න ඒ කාලෙ 😂 😂