මෝඩ බයි තියරිය...

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රාජපක්ෂට බනින්නම ඕනේ නෑ බන් ...

    මුං POLL එකක් දැම්මොත් රාජපක්ෂගේ පඩේ සුවඳද කියලා , ගඳයි කියල වොට් කරන උන් පවා 'ගූ ඇන් පි පොන්නයෝ' , 'දේශද්‍රෝහියෝ' .....

    :rolleyes::rolleyes::rolleyes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    කොන්ඩේ පාට කරන්නේ නෑ , මේකප් දාන්නේ නෑ , උගේ ගෑනි උනත් කොන්දේ පාට කරන්නේ නෑ ... ඔය දේවල් වලින් කියන්න අමාරුයි තමයි එත් උදාහරණයක් විදියට මහින්ද එක්ක කම්පෙයා කරාම පොන්නයාගේ සරල කම පේනවා ...

    දැන් අහන්න එපා කොන්ඩේ පාට කිරීම නොකිරීම අනුවද නායකයා තීරණය කරන්නේ කියල ... කියන දේ තෙරුම ගනින් ..
    .

    පොන්නයා සරලවම කරපුවා...

    1. මිලේනියම්සිටි පාවාදීම..
    2. මහබැංකු මංකොල්ලේ
    3. අවරුදු ගණනාවක්ම (මම හිතන්නේ මරෙනකන්ම) UNP නායකත්වය අත්නොහැරීම..
    4. බටලන්ද වදකාගාරය.. (චන්ද්‍රිකා එක්ක එකතුවෙලා සාක්ෂි වැහුවා)
    5. අප්‍රේල් 21 ප්‍රහාරයේ පාර්ලිමේන්තු කොමිසන් නාටකය

    මෙකි නොකී තව ගොඩක් ඇත.....

    :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    PHP:
    w
    ඌරු වරිගේ වන්නිය;24745358 said:
    පොන්නයා සරලවම කරපුවා...

    1. මිලේනියම්සිටි පාවාදීම..
    2. මහබැංකු මංකොල්ලේ
    3. අවරුදු ගණනාවක්ම (මම හිතන්නේ මරෙනකන්ම) UNP නායකත්වය අත්නොහැරීම..
    4. බටලන්ද වදකාගාරය.. (චන්ද්‍රිකා එක්ක එකතුවෙලා සාක්ෂි වැහුවා)
    5. අප්‍රේල් 21 ප්‍රහාරයේ පාර්ලිමේන්තු කොමිසන් නාටකය

    මෙකි නොකී තව ගොඩක් ඇත.....

    :P

    Ubath saralai kiyana wachane meaning eka danne na wage.. :rolleyes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    PHP:
    w

    Ubath saralai kiyana wachane meaning eka danne na wage.. :rolleyes:

    දන්නවා... පිට බොරු සරල බවක් මවාගත්තට යටින් දෙන ගේම උඹල වගේ ටික දෙනෙක්ට ඇරෙන්න මුළු ලංකාවම දන්නවා....

    ඔය සරල කම වුර්කයා පොරවගත්ත බැටළු හම වගේ... වුර්කයා ගැන අවබෝද කරගන්න... බැටළු හැම ගැන වර්ණනා නොකර......
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඌරු වරිගේ වන්නිය;24745408 said:
    දන්නවා... පිට බොරු සරල බවක් මවාගත්තට යටින් දෙන ගේම උඹල වගේ ටික දෙනෙක්ට ඇරෙන්න මුළු ලංකාවම දන්නවා....

    ඔය සරල කම වුර්කයා පොරවගත්ත බැටළු හම වගේ... වුර්කයා ගැන අවබෝද කරගන්න... බැටළු හැම ගැන වර්ණනා නොකර......

    11.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌරු වරිගේ වන්නිය;24745408 said:
    දන්නවා... පිට බොරු සරල බවක් මවාගත්තට යටින් දෙන ගේම උඹල වගේ ටික දෙනෙක්ට ඇරෙන්න මුළු ලංකාවම දන්නවා....

    ඔය සරල කම වුර්කයා පොරවගත්ත බැටළු හම වගේ... වුර්කයා ගැන අවබෝද කරගන්න... බැටළු හැම ගැන වර්ණනා නොකර......

    සරලකම , කපටිකම කියන්නේ qualities 2ක් බන් ...
    සරලකම තනිවම ගත්තම නායකයෙක්ට තියෙන්න ඕන හොඳ ගුණාංගයක්...එත් අනිත් ගුණාංග සේරම වගේ අවුල් නම් සරලකමෙන් ඇති වැඩක් නෑ .... රනිල් කියන්නේ හොඳ නායකයෙන් නෙමෙයි ... ඕක ඉතින් අලුතෙන් කියන්න දෙයක් නෑ .. මොකද සරලකම උගත්කම ඇරුනම අනිත් හැමදේම අන්තිමයි උගේ...

    තර්කයට අදාලව කතා කරපන් බං ... මුල ඉඳන් කියෝගෙන වරෙන්..
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඔය කතා වැඩක් නෑ බන්...

    අස්සයා වතුර ලඟට අරන් යන්න පුළුවන් උනාට පොවන්න බෑනේ!

    උඹල කවුරු හරි එකෙක් කියපල්ලා ලංකාවෙ තියන ප්‍රධාන පක්ෂ තුනේ (UNP, පොහොට්ටු, JVP) දැන් ඉන්න එවුන්ට පස්සෙ දෙවෙනිපෙල නායකත්වයක් බාරගන්න තරම් සුදුස්සෙක් ඉන්නවනම් ඒ කවුද කියල. UNP එකේ සජ්ජව අයින් කරපල්ලා, නැත්නම් මම ඌට කඩේ යනවා කියයි.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔය කතා වැඩක් නෑ බන්...

    අස්සයා වතුර ලඟට අරන් යන්න පුළුවන් උනාට පොවන්න බෑනේ!

    උඹල කවුරු හරි එකෙක් කියපල්ලා ලංකාවෙ තියන ප්‍රධාන පක්ෂ තුනේ (UNP, පොහොට්ටු, JVP) දැන් ඉන්න එවුන්ට පස්සෙ දෙවෙනිපෙල නායකත්වයක් බාරගන්න තරම් සුදුස්සෙක් ඉන්නවනම් ඒ කවුද කියල. UNP එකේ සජ්ජව අයින් කරපල්ලා, නැත්නම් මම ඌට කඩේ යනවා කියයි.
    කවුරුත්ම නෑ ... ඔය පක්ෂ තුනේ අවසාන කාලය ඔය...
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    කවුරුත්ම නෑ ... ඔය පක්ෂ තුනේ අවසාන කාලය ඔය...

    උඹ කියන දේට එකඟයි ප්‍රධාන පක්ෂ දෙක දිහා බලපුවම. ඒ උනාට JVP උන් පුද්ගල ප්‍රතිරූප වන්දනා කරන්නෙ නෑ නේද? උන්ගෙ පක්ෂෙ (අපි නිතර දකින) ඕන එකෙකුට පක්ෂ නායකත්වයට එන්න පුළුවන් වගේ එකක් තියනවා කියල මටනම් හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Smartm

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    රාජපක්ෂට බනින්නම ඕනේ නෑ බන් ...

    මුං POLL එකක් දැම්මොත් රාජපක්ෂගේ පඩේ සුවඳද කියලා , ගඳයි කියල වොට් කරන උන් පවා 'ගූ ඇන් පි පොන්නයෝ' , 'දේශද්‍රෝහියෝ' .....

    Quote of the day :P
     
    • Like
    Reactions: Smartm
  • Dec 18, 2013
    535
    98
    28
    සරලකම , කපටිකම කියන්නේ qualities 2ක් බන් ...
    සරලකම තනිවම ගත්තම නායකයෙක්ට තියෙන්න ඕන හොඳ ගුණාංගයක්...එත් අනිත් ගුණාංග සේරම වගේ අවුල් නම් සරලකමෙන් ඇති වැඩක් නෑ .... රනිල් කියන්නේ හොඳ නායකයෙන් නෙමෙයි ... ඕක ඉතින් අලුතෙන් කියන්න දෙයක් නෑ .. මොකද සරලකම උගත්කම ඇරුනම අනිත් හැමදේම අන්තිමයි උගේ...

    තර්කයට අදාලව කතා කරපන් බං ... මුල ඉඳන් කියෝගෙන වරෙන්..

    මම තර්කයෙන් පිට නෑ. ඒත් උම්බලවගේ එවුන් තර්ක කර කර තවමත් කරන්නේ රනිල් වගේ දේශද්‍ර්හියෝ පුම්බන්න උත්සහ කිරීමක්...

    මොකද රනිල් කියන්නේ සරල බව රඟදක්වන හොඳ නළුවෙක්... කාලෙන් කාලෙට මොනවා හරි රටට ජාතියට අවැඩක් කරලා සින්හලයෝන්ගේ අමතකවීමේ පිහිටෙන් අයෙත් සරල අහිංසක හොරකන් නොකරන චරිතයක් රඟපාලා අයෙත් බලය ලබාගන්න උත්සහ කරනවා......

    එකයි මම කියන්නේ ඌ බැටළු හමක් පොරවගත්තු වුර්කයෙක් කියලා... ඇත්තටම වුර්කයෙක් නෙවෙයි,, බැටළු හමක් පොරවගත්තු නරියෙක්.....

    මේ පාර ඌ රඟපෑවේ ඔබාමා ගේ චරිතේ... ධවල මන්දිරේ ඔබාමා එලිය ඉඳන් කතාකරනවා වගේ පලවෙනි ප්‍රෙස් කොන්ෆරන්ස් එක කරා... එකට අපේ එව්න් (එළකිරියේ ඇතුළුව) රැවටිලා උගේ සරලකම ගැන මහ ඉහලින් කතා කරා.... අව්වේ ඉඳන් ජනතාව ඇමතුවා කියලා....

    උගේ වයිෆ් ඉන්දිරා ගාන්දි පෙනුම ගන්න ට්‍රයි කරනවා (මේකප් කරනවා).... උඹල හිතාගෙන ඉන්නේ කිසිම මේකප් එකක් දාන්නේ නැති ගෑනියෙක් කියලා... ඒ උනාට එයාගේ වෙස් මාරුව උඹ වගේ එවුන්ට පෙනෙන්නේ සරලකම විදියට....

    මතකද... උගේ අගමැතිකම හිටං නැතිකරපු දවසේ Sri Lanka Priminister කියල බෝඩ් එකක් ගහගෙන කතා කරා....

    ඔය රඟපෑම් වලට අපේ ගොබ්බයො (උඹල වගේ) අහුවෙනවා... එකයි තාමත් රනිල් වර්ණනා කරන්නේ.....

    ඒත් උඹල වගේ එවුන්ට ඌ රටට කරපු දේශද්‍රෝහී වැඩ පෙනෙන්නේ නැහැ... එකයි තාමත් උඹල ඒ කඳවුරේ නියෝජිතයින් විදියට වැඩ කරන්නේ....

    චන්ද්‍රිකාත් ඔච්චර හොඳට නැති උනත් ඔය වගේම රගපාන නිලියක්.....

    මම හිතන්නේ උඹට තාම අවරුදු 30ක් වත් නැතුව ඇති.... එකයි ඔච්චර අන්ද රැඩිකල් විදියට හිතන්නේ.... නෑ ... ලංකාවේ 60 පැනපු උඹ වගේ හිතන එව්න් ඉන්නවා.... උඹේ වැරැද්ද නෙවෙයි... ලංකාවේ සින්හලයෝන්ගේ මොකද්දෝ වැරද්දක් තියෙනවා...

    කොච්චර කිව්වත් ඒක හදන්න බෑ .... :no:

    මෙව්වා කියද්දී රේප් කපනවා....

    මෝඩ බයි තියරිය... 09-02-2019 04:41 PM මහින්දට අම්මව දීපන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;24746223 said:

    [/B][/COLOR]

    :yes::yes: ලෙසටම කියල තියනව,,
     
  • Dec 18, 2013
    535
    98
    28
    "ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන"

    උඹ ඔය වචනේ තේරුම දන්නේ නැද්ද බං ...

    අනික මම ඕක කිව්වේ පොන්නය මහා බැංකුව කෑවා කියල ඔප්පු වෙන්න ඉස්සෙල්ල ...හැබැයි කොහොමත් පොන්නය සරල නැද්ද ? උගත් නැද්ද ?

    මම පොන්නයාගේ පඩෙත් සුවඳයි වගේ ටෝක් දීල නෑනේ ඒ කාලෙත් ...

    ඉවසිලිවන්ත කම ගැන උඹ කියල තිබ්බා... මතක්කරගනින්... පහුගිය අප්‍රේල් ප්‍රහාරයට කලින්, පාර්ලිමේන්තුවේදී එයාගෙන් ප්‍රශ්නයක් අහපුවම හැසිරිච්ච විදිය....

    හිටං උගේ අගමැති පට්ටම ගලෙව්වහම හැසිරිච්ච විදිය...

    ඒ මොනවත් ඕනේ නැහැ... UNP එකේ දැන් ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙදි ඌ හැසිරෙන විදිය...

    ඕකද ඉවසිලිවන්තකම කියන්නේ.....

    මහා ලොකුවට අපනයන ආර්ථිකයක් ගැන කතා කරනවා.... ඒ උනාට මේ අවරුදු හතරේ අපනයනයට ඌ මොනවද කරේ.... GSP + ගැන උඹ කියයි... එත් උඹල දන්නවද GSP + තියෙන්නේ Cotton වලට විතරයි කියලා... එකෙන් අපේ නිමි ඇගලුම් වලින් අපනයනය කොච්චර ප්‍රතිශතයක් වැඩිවෙලා තියෙනවද කියල හොයල බලපන්....

    හරි උගත් මිනිහෙක් නම් මේ අවරුදු හතර ලංකාව මෙච්චර වැටෙන්න දෙයිද?

    මිනිහෙක්ගේ අද්යාපන මට්ටමින් උගත්කම මනින්න බෑ. මොකද උගත් පාලකයෙක් නම් කවදාවත් තමා පාලනය කරන රටට, ජාතියට ද්‍රෝහිවෙන්නේ නෑ. ණයෙන් ණය පියවනවා වගේ මෝඩ වැඩ කරන්නේ නෑ. හොඳම උදාහරණය වික්‍රමබාහුත් දේශද්‍රෝහියෙක් උනත් Bsc ඉන්ජෙක්...

    ඇත්තටම බැලුවොත් රට කරන්න උගත්කම රනිල්ට වඩා මහින්දට තියෙනවා... දන්නා තරමින් 8 පාස් නැති R. ප්‍රේමදාසටත් තිබ්බා....

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌරු වරිගේ වන්නිය;24746223 said:
    මම තර්කයෙන් පිට නෑ. ඒත් උම්බලවගේ එවුන් තර්ක කර කර තවමත් කරන්නේ රනිල් වගේ දේශද්‍ර්හියෝ පුම්බන්න උත්සහ කිරීමක්...

    මොකද රනිල් කියන්නේ සරල බව රඟදක්වන හොඳ නළුවෙක්... කාලෙන් කාලෙට මොනවා හරි රටට ජාතියට අවැඩක් කරලා සින්හලයෝන්ගේ අමතකවීමේ පිහිටෙන් අයෙත් සරල අහිංසක හොරකන් නොකරන චරිතයක් රඟපාලා අයෙත් බලය ලබාගන්න උත්සහ කරනවා......

    එකයි මම කියන්නේ ඌ බැටළු හමක් පොරවගත්තු වුර්කයෙක් කියලා... ඇත්තටම වුර්කයෙක් නෙවෙයි,, බැටළු හමක් පොරවගත්තු නරියෙක්.....

    මේ පාර ඌ රඟපෑවේ ඔබාමා ගේ චරිතේ... ධවල මන්දිරේ ඔබාමා එලිය ඉඳන් කතාකරනවා වගේ පලවෙනි ප්‍රෙස් කොන්ෆරන්ස් එක කරා... එකට අපේ එව්න් (එළකිරියේ ඇතුළුව) රැවටිලා උගේ සරලකම ගැන මහ ඉහලින් කතා කරා.... අව්වේ ඉඳන් ජනතාව ඇමතුවා කියලා....

    උගේ වයිෆ් ඉන්දිරා ගාන්දි පෙනුම ගන්න ට්‍රයි කරනවා (මේකප් කරනවා).... උඹල හිතාගෙන ඉන්නේ කිසිම මේකප් එකක් දාන්නේ නැති ගෑනියෙක් කියලා... ඒ උනාට එයාගේ වෙස් මාරුව උඹ වගේ එවුන්ට පෙනෙන්නේ සරලකම විදියට....

    මතකද... උගේ අගමැතිකම හිටං නැතිකරපු දවසේ Sri Lanka Priminister කියල බෝඩ් එකක් ගහගෙන කතා කරා....

    ඔය රඟපෑම් වලට අපේ ගොබ්බයො (උඹල වගේ) අහුවෙනවා... එකයි තාමත් රනිල් වර්ණනා කරන්නේ.....

    ඒත් උඹල වගේ එවුන්ට ඌ රටට කරපු දේශද්‍රෝහී වැඩ පෙනෙන්නේ නැහැ... එකයි තාමත් උඹල ඒ කඳවුරේ නියෝජිතයින් විදියට වැඩ කරන්නේ....

    චන්ද්‍රිකාත් ඔච්චර හොඳට නැති උනත් ඔය වගේම රගපාන නිලියක්.....

    මම හිතන්නේ උඹට තාම අවරුදු 30ක් වත් නැතුව ඇති.... එකයි ඔච්චර අන්ද රැඩිකල් විදියට හිතන්නේ.... නෑ ... ලංකාවේ 60 පැනපු උඹ වගේ හිතන එව්න් ඉන්නවා.... උඹේ වැරැද්ද නෙවෙයි... ලංකාවේ සින්හලයෝන්ගේ මොකද්දෝ වැරද්දක් තියෙනවා...

    කොච්චර කිව්වත් ඒක හදන්න බෑ .... :no:

    මෙව්වා කියද්දී රේප් කපනවා....

    මෝඩ බයි තියරිය... 09-02-2019 04:41 PM මහින්දට අම්මව දීපන්

    උඹට මම මම කලින් කිව්වනේ මුල ඉඳන් කියෝගෙන වරෙන් කියල එරෝසන් එක්ක මගේ ඇති වෙච්ච කතාවේ context එක තරුම් ගන්න .. උඹ එක කරලා නෑ ..

    මේකේ මම කිව්වේ එරෝසන් මහින්ද (රාජපක්ෂලා ) සර්වසම්පුර්ණ මනුස්සයෙක් විදියට පෙන්නුම් කරන්න යන එක මහින්ද පිලටම පාඩුව වෙනවා කියල ... මොකද ඒ වගේ උන් කියන කතා මිනිස්සු පිළිගන්න කැමති නෑ ... ඔන්න ඔය කතාව යන අතරතුර තමයි එරෝසන් ඔය මම 2015 මහාබැන්කු සින් එකටත් කලින් දාපු පොස්ට් එකක් පෙන්නලා මමත් උ වගේම දේශපාලනය කරන උන්ට පුක දෙන එකක් කියල පෙන්නන්න ගියේ .. උඹ දැක්ක ඊට පස්සේ ගිය කතාව විතරයි ...

    මම කොහෙද කියපන් රනිල්ව පුම්බල තියෙනේ ... මේ ත්‍රෙඩ් එකේ උනත් මම රනිල්ගේ පැත්තටද මහින්දගේ පැත්තටද කතා කරලා තියෙන්නේ කියල හරියට බැලුවොත් තේරෙයි... මම වැඩිපුර පෙන්නුම් කරලා තියෙන්නේ එරෝසන් වගේ උන් නිසා මහින්දලට වෙන පාඩුව ගැන , ඒ වගේම රනිල් පොන්නයව බල්ලට දාල කතා කරලා තියනව තැන කීපයකම .... උඹට මම රනිලව පුම්බනවා පෙනුනේ හිනෙන්ද කියල මම දන්නේ නෑ ... රනිල් මෙලෝ රහක් නැති පොන්නයෙක් , හැබැයි සරලයි කියල කිව්වම උව පිම්බෙනවද බං ?

    මිනිස්සු ටීවී එක ඉස්සරහ කරන දේවල් කොහොමත් රඟපෑම් තමයි ... මම කිව්වේ මට (සාමාන්‍ය මිනිස්සුන්ට ) පෙන විදිය අනුව මහින්දට සාපේක්ෂව රනිල් සරලයි කියල ... උබට වගේ මට දකින්න ලැබිල නෑ රනිල්ගේ ගෑනි මේකප් දානවා .. මම කිව්වේ පබ්ලික් දකින දේ ආශ්‍රයෙන්...
     
    ලොල් මම කමෙන්ට් දාපුවාම මහින්දට පාඩු වෙනවද එහෙමද කියන්ඩ හදන්නෙ ඇයි බන් උබ ඔච්චරම මන්ද බුද්ධික..:lol::lol::lol::lol:

    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මම හින්ද මහින්දට පාඩු වෙන විදිහ ගැන.. :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,121
    20,705
    113
    හස්තිශෛලපුර
    රාජපක්ෂට බනින්නම ඕනේ නෑ බන් ...

    මුං POLL එකක් දැම්මොත් රාජපක්ෂගේ පඩේ සුවඳද කියලා , ගඳයි කියල වොට් කරන උන් පවා 'ගූ ඇන් පි පොන්නයෝ' , 'දේශද්‍රෝහියෝ' .....

    :lol: lol oi +
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොල් මම කමෙන්ට් දාපුවාම මහින්දට පාඩු වෙනවද එහෙමද කියන්ඩ හදන්නෙ ඇයි බන් උබ ඔච්චරම මන්ද බුද්ධික..:lol::lol::lol::lol:

    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මම හින්ද මහින්දට පාඩු වෙන විදිහ ගැන.. :yes::yes:

    මේකේ මම කිව්වේ එරෝසන් මහින්ද (රාජපක්ෂලා ) සර්වසම්පුර්ණ මනුස්සයෙක් විදියට පෙන්නුම් කරන්න යන එක මහින්ද පිලටම පාඩුව වෙනවා

    :yes: poddak hithala balapan...