
පව් අප්පා මූන දෙක උනා ඒක කිව්වට පස්සේ![]()
ඌ දහසක් බලාපොර්ත්තු තියන් කැමරාව ඉස්සරහට එන්ඩ ඇත්තෙ ගෙදර මිනිස්සුන්ට පේන්ඩ..එක මොහොතෙන් සුනුවිසුනු උනා සේරම..පව් යකෝ
ara kauda hitapu amatiyek kadana bindagena issarahata awa....
හොඳට කල්පනාවෙන් බලපන් ඌට පස්සට යන්න කියපු ගමන් අනිත් උන් ඌව කපල දාල ඉස්සරහට ආපු හැටි.

ara kauda hitapu amatiyek kadana bindagena issarahata awa....
rathu shirt kaaraya orwala balala tak gala hinawak dala shape unaa![]()


ඉදල ඉදල මොකක් හරි එකක් හම්බුනහම මුන්ගෙ තියන සතුට![]()

කවුරු හරි මේක අප්පොච්චාට පෙන්නුවොත් මුට ෆුල් හම්බෙයි,,,![]()
එරෝසන් වෙන්ඩ බැරිද ඔය
මාරු කතරට දිය පොදක් වගේ තමා. මේ වගේ දෙයක් වෙන්නම ඕනේ කට්ටිය අල්ල ගන්න![]()

