මෝඩ_යකෙක්_මූ

Jan 5, 2018
71
7
0
ඌ දහසක් බලාපොර්ත්තු තියන් කැමරාව ඉස්සරහට එන්ඩ ඇත්තෙ ගෙදර මිනිස්සුන්ට පේන්ඩ..එක මොහොතෙන් සුනුවිසුනු උනා සේරම..පව් යකෝ :(:(
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    පව් අප්පා මූන දෙක උනා ඒක කිව්වට පස්සේ :baffled:

    ඌ දහසක් බලාපොර්ත්තු තියන් කැමරාව ඉස්සරහට එන්ඩ ඇත්තෙ ගෙදර මිනිස්සුන්ට පේන්ඩ..එක මොහොතෙන් සුනුවිසුනු උනා සේරම..පව් යකෝ :(:(

    හොඳට කල්පනාවෙන් බලපන් ඌට පස්සට යන්න කියපු ගමන් අනිත් උන් ඌව කපල දාල ඉස්සරහට ආපු හැටි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හොඳට කල්පනාවෙන් බලපන් ඌට පස්සට යන්න කියපු ගමන් අනිත් උන් ඌව කපල දාල ඉස්සරහට ආපු හැටි.
    ara kauda hitapu amatiyek kadana bindagena issarahata awa....
    rathu shirt kaaraya orwala balala tak gala hinawak dala shape unaa:baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ara kauda hitapu amatiyek kadana bindagena issarahata awa....
    rathu shirt kaaraya orwala balala tak gala hinawak dala shape unaa:baffled:

    මහින්දගෙ ජනප්‍රියත්වයෙ පිහිටෙන් ටීවී එකට මූණ දාගෙන ගොඩ යන්න බලාගෙන ඉන්න අනාතයො ටිකක් :P
    අනාගත ඉරෝ සාන්තලා සෙට් එක :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    vPlbfJ.jpg

    vPlbfJ.jpg
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රටේ උත්තරීතරම තැනදි..
    මාධ්යවේදි සංඛට බැනපු උනුයි.
    විමල්ගෙ අම්මට බැනපු උනුයි.
    මහින්ද තමන්ගෙ ලේඛම්ට බැනපු එක වැරදියි කියන්නෙ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉදල ඉදල මොකක් හරි එකක් හම්බුනහම මුන්ගෙ තියන සතුට :lol::lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉදල ඉදල මොකක් හරි එකක් හම්බුනහම මුන්ගෙ තියන සතුට :lol::lol::lol::lol::lol:

    මාරු කතරට දිය පොදක් වගේ තමා. මේ වගේ දෙයක් වෙන්නම ඕනේ කට්ටිය අල්ල ගන්න :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    :shocked:

    කවුරු හරි මේක අප්පොච්චාට පෙන්නුවොත් මුට ෆුල් හම්බෙයි,,,:baffled:

    ඌ පෝස්ට් එක අයින් කරල ලු, හැබැයි මොකෙක් හරි මහින්දට පෙන්නන්න ඇති