මෝනිං සයිඩ්, සුරියකන්ද

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෝනිං_සයිඩ්,_සුරියකන්ද

    යන්න ගියාම නම් එපා වෙනවා. අපි සුරියකන්ද පැත්තෙන් නැගල අනිත් පැත්තෙන් බැස්ස. සුරියකන්ද පැත්තෙන් නම් වාහන යන්න බැහැ. මග නාය ගිහින් තිබ්බ. අම්බානක කුදල්ලෝ නම් ඉන්නවා. අනිත් පැත්තෙන් නම් වාහන බයික් වලට යන්න පුළුවන්.

    Last edited:
    • Like
    Reactions: Executer

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගිය අප්‍රේල් වල ගියා ම්චං. ටවර් ටික බලන්නත් ගියා හේස් වත්තේ...සුපිරි ඒරියා එක.
    BUMP
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මචන් ඔය පෑත්තේ 11කට විතර නවතින්න pot එකක් දන්නවද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගිය අප්‍රේල් වල ගියා ම්චං. ටවර් ටික බලන්නත් ගියා හේස් වත්තේ...සුපිරි ඒරියා එක.
    BUMP
    ඔව් බන් හේස් වත්ත මාර ලස්සනයි. කෑල්ල හන්දියෙන් අනිත් පැත්තට යන්න ඕන. ළඟදීම යන්න ඕන. උඹල මොන ටවර්ද බැලුවේ, ගොන්ගලද සුරියකන්දද
    මචන් ඔය පෑත්තේ 11කට විතර නවතින්න pot එකක් දන්නවද?

    "පෙහාරිය" කියල තැනක් තියනවා මචන්. 0759448766
     
    • Like
    Reactions: Lucifr

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් බන් හේස් වත්ත මාර ලස්සනයි. කෑල්ල හන්දියෙන් අනිත් පැත්තට යන්න ඕන. ළඟදීම යන්න ඕන. උඹල මොන ටවර්ද බැලුවේ, ගොන්ගලද සුරියකන්දද

    ගොන්ගල ටවර් මචං.
    නුවර එළිය වගේ ඒ ටික.
    පාර අබලන් පරෙසමෙන් යන්න ඕන

    :yes::yes:
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඔව් බන් හේස් වත්ත මාර ලස්සනයි. කෑල්ල හන්දියෙන් අනිත් පැත්තට යන්න ඕන. ළඟදීම යන්න ඕන. උඹල මොන ටවර්ද බැලුවේ, ගොන්ගලද සුරියකන්දද

    "පෙහාරිය" කියල තැනක් තියනවා මචන්. 0759448766

    මචන් එතන කොයි වගෙ pot එකක්ද කියලා බලාගන්න විදියක් නෑද්ද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් එතන කොයි වගෙ pot එකක්ද කියලා බලාගන්න විදියක් නෑද්ද?

    HTML:
    https://www.facebook.com/anilkumara.tharuka/posts/1542515655818651?pnref=story