You must spread some Reputation around before giving it to Executer again.bump
ඔව් බන් හේස් වත්ත මාර ලස්සනයි. කෑල්ල හන්දියෙන් අනිත් පැත්තට යන්න ඕන. ළඟදීම යන්න ඕන. උඹල මොන ටවර්ද බැලුවේ, ගොන්ගලද සුරියකන්දදගිය අප්‍රේල් වල ගියා ම්චං. ටවර් ටික බලන්නත් ගියා හේස් වත්තේ...සුපිරි ඒරියා එක.
BUMP
මචන් ඔය පෑත්තේ 11කට විතර නවතින්න pot එකක් දන්නවද?
ඔව් බන් හේස් වත්ත මාර ලස්සනයි. කෑල්ල හන්දියෙන් අනිත් පැත්තට යන්න ඕන. ළඟදීම යන්න ඕන. උඹල මොන ටවර්ද බැලුවේ, ගොන්ගලද සුරියකන්දද
ගොන්ගල ටවර් මචං.
නුවර එළිය වගේ ඒ ටික.
පාර අබලන් පරෙසමෙන් යන්න ඕන
![]()
ඔව් බන් හේස් වත්ත මාර ලස්සනයි. කෑල්ල හන්දියෙන් අනිත් පැත්තට යන්න ඕන. ළඟදීම යන්න ඕන. උඹල මොන ටවර්ද බැලුවේ, ගොන්ගලද සුරියකන්දද
"පෙහාරිය" කියල තැනක් තියනවා මචන්. 0759448766
මචන් එතන කොයි වගෙ pot එකක්ද කියලා බලාගන්න විදියක් නෑද්ද?
https://www.facebook.com/anilkumara.tharuka/posts/1542515655818651?pnref=story
HTML:https://www.facebook.com/anilkumara.tharuka/posts/1542515655818651?pnref=story
කුඩල්ලෝ ඉන්නවා ලෑස්ති වෙලා යන්නThanks a lot machan. නවතින්න තෑනක් නෑතුව හොය හොය හිටියෙ..
