Civil is the best engineering discipline bro.
Mama nam owa gena lokuwata danne naha contract gahala weda karanna tharam. Mama me Pamunuwe redi kadeka weda karana ekek.
IT kiyanneth code gagaha inna eka witharai kiyala hithana ekath ohomma karan yanna
Obathumata therena example ekakinma kiyannam.
Samanya kenek gewal hadaddi Civil enginner kenek ona wenne nane. Nikanma baasla daala ge hadanna puluwan because it is at a smaller scale.
A wagema thamai IT wedath. Oya kiyanawa wage Claude code walin karanna puluwan but within a certain limit.
Enterprise level solutions hadanawa nam ara building hadaddi civil injo daala karana weda wage thamai.
Up to a certain extent it's doable. But after that you need professional help and guidance due to scalability.
රිදිල ගොං හෑලි ගැහුවට ඕවට උත්තර හෑලි ගහන්න වෙලාවක් නෑ බන්. මේ ටික ගහනවා ආයෙ ගහන්නා නෑ(වෙලාවක් තිබුනොත් ගහන්නං)

මං සිංහලෙන්ම කිව්වා සාමාන්‍ය එදිනෙදා කරන වැඩක් මාරු කරලා කරල බැලුවනං තේරෙයි කියලා.
Enterprise level ඒවට තමයි අපි සල්ලි දීල ගන්න ඒව කිව්වෙ. ඒකවත් තේරාන්නෙ නැති හරකෙක්නෙ බන් තව මොන කතාද කියපන්කො.

ඒව ඉතින් එක එක ලෙවල් වල වෙන්න පුලුවන්.මම කියන්නෙ සාපේක්ෂව පොඩි ඒවා. නැතුව මේ spacex එකේ අඟහරු වලට යවන්න ඉන්න යානාවක software ලියනව වගේ වැඩ නෙවෙයි. උබලගෙ කයිය තියෙන්නෙ ඒව කරනව වගේනෙ.

උබල වගේ උන්ට ඕක කරලම තමයි පෙන්නන්න පුලුවන්. නැතුව තේරෙන්නෙ නෑ. ඒව කරල පෙන්නල තේරුම් කරවලා මට පාඩු කරගන්නත් බෑ. ඒ නිසා තමයි කිව්වෙ ඔට්ටු දානව නං එනව කියලා.( උබටත් පුලුවන් මට ඒකම කියලා කාත් එක්ක හරි අර වගේ ඔට්ටුවක් දාන්න. )
මොන ලෙවල් එකක හරි සිවිල් උන් කවුරුවත් layoff කරෝ ගාගෙන වැලලුනා දැක්කද? මං නං දැක්කෙ නෑ.

ඒ නිසා රිද්දගෙන ගොං ටෝක් දුන්නට හෙටත් ඇත්ත තත්වය තමයි ඕක. Civil සහ අනිත් උන්ගෙ ජොබ් වැඩිපුර තියෙද්දි developer, engineer jobs අඩුවෙනවා. මම කොහෙවත් කියලත් නෑ සිවිල් තමයි හොඳම කියලත්. ලංකාවෙ නං වැඩිපුරම නරක තමයි තියෙන්නෙ කියලත් කියල ඇති. අනික IT/CS කරන්න එපා හොඳ නෑ කියලා කලින් කියලත් නෑ, උබල ජොබ් නෑ කියලා මේකෙ අඬාවැටෙන වෙලාවෙ කියලත් නෑ.

ඒ නිසා උබලට හිත හදාගන්න ඕන එකක් හිතාගත්තට කමක් නෑ.
වැඩිපුර ටෝක් දෙන්නෙ ළඟදිම එළියට වැටෙන්න නියමිත උන්. අර නිවිල යන්න කිට්ටුව පහනෙ දැල්ල වගේ

පාලමක් යටට වෙලා දූවිලි කකා තොප්පි වෙළෙන්දෙක් වගේ ඉන්න කවුද බන් එන්නෙ දවසකට උනත්. ඔන්න වෙන field එකක එකෙක් challenge කලොත්නම් එයි.
PS: දැන් කියන්න එපා civil කියන්නෙ පාලං යට ඉන්න එක විතරක් නෙවෙයි කියල. AI වලින් software එකක් හදාගත්ත කිව්වහම SE කෙනෙක්ට හිතෙන්නෙත් ඔහොමම තමයි. software විතරක් නෙවෙයි LLM එකකට data ටික feed කරල from scratch building එකක් හදාගන්න instructions ගන්නත් පුළුවන්. හැබැයි long term stability එක ගැන උබට ප්‍රශ්නයක් එනවනේ? අන්න එහෙම තමයි Software උනත්. ඒක නිසා public forum වල තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශණය කරල civil field එක චෝර කරන්න එපා.
රිදිල ගොං හෑලි ගැහුවට ඕවට උත්තර හෑලි ගහන්න වෙලාවක් නෑ බන්.

උබද අඟහරු වලට යවන යානෙ programmes ලියන්නෙ? වෙන උන් නැති උනා නං ගනියි උබලව

මං සිංහලෙන්ම කිව්වා සාමාන්‍ය එදිනෙදා කරන වැඩක් මාරු කරලා කරල බැලුවනං තේරෙයි කියලා. උබල වගේ උන්ට ඒක කරලම තමයි පෙන්නන්න පුලුවන්.
මොන ලෙවල් එකක හරි සිවිල් උන් කවුරුවත් layoff කරෝ ගාගෙන වැලලුනා දැක්කද? මං නං දැක්කෙ නෑ.

ඒ නිසා ගොං ටෝක් දුන්නට ඇත්ත තත්වය තමයි ඕක. උබලට හිත හදාගන්න ඕන එකක් හිතාගත්තට කමක් නෑ. මම කොහෙවත් කියලත් නෑ සිවිල් හොඳයි කියලත්. ලංකාවෙ නං වැඩිපුරම නරක තමයි තියෙන්නෙ. අනික IT/CS කරන්න එපා හොඳ නෑ කියලා කලින් කියලත් නෑ, උබල ජොබ් නෑ කියලා මේකෙ අඬාවැටෙන වෙලාවෙ කියලත් නෑ.
උබල වගේ හරකුන්ට අවකලනය කියල දීල මට කාලය නාස්ති කරන්න බෑ බන්. ඒකයි කිව්වෙ ඔට්ටුවක් දැම්මොත් වැඩේ තේරුම් කරන්න පුලුවන් මට. ඒකට යන කොස්ට් එක වැඩියි ලංකාවෙ හිටිය නං සලකා බලන්න තිබුනා.
Den fully automated all in one laundry machines thiyenawa..
දැන් උබලත් ටික ටික ලෝකය ගැන දැනගන්නව නේද මරු.

එහෙම තමය් වෙන්න ඕන අතට කීයක් හරි හම්බුනාම

හැබැයි දැනගෙන අපිටත් අලුත් දේවල් වගේ කියනකොට හිනා යනවා

අපේ ගෙවල් වල නං ඔය මැෂින් ගොඩ කාලෙක ඉඳන් තිබුණා.
------
Post added on Aug 16, 2026 at 6:01 PM